Owa hugak welawata fake,meka daapu kenek innawanam Wadada kiyala kiyanna
Owa hugak welawata fake,
ඕවා fake බං ඔහොම compress කරන්ඩ පුළුවන් නං මොනවා කරන්ඩ බැරිද
3GB 8mb wenna Compress karanna puluwan bn. thiyenawa software ekak.
Matath tiyenawa nam direct link ekak denna, 30gb repack ekefull game link ekak diyn mata download karaganna
නිකන් text file එකක් වගේ නං පුළුවන් ඇති බං. game එකක් එච්චර කරන්ඩ බෑ සංකීර්ණ වැඩියි.