GTA 5 download

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    GTA 5 download කර ගන්න torrent link එකක් දන්න කෙනෙක් දෙනවද?
    පස්සේ එක එක උන් Mod කරපු නැති original developer ම develop කරපු එක නම් වඩා හොඳයි...
     
    • Love
    Reactions: Candid-B

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    Legacy එක හොඳයි නේ. Enhanced එකේ වෙනස්කම් මොනවද?

    Steam buy karanna. 29$ 😆
    මට steam එක තේරෙන්නේ නෑ බං. අපි pay කරාට පස්සේ setup එකක් අපේ pc එකට downlad කර ගන්න පුළුවන් ද?
    ------ Post added on Nov 20, 2025 at 2:20 PM

    සේල් කාලෙට 10$ වලට ගන්න පුළුවන්. ඊළඟ සේල් එක එන්නේ දෙසැම්බර් 18
    Corona කාලේ free දුන්නා. දන්නේ offer එක end උනාට පස්සේ .
    ------ Post added on Nov 20, 2025 at 2:22 PM
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    278
    410
    63
    Legacy එක හොඳයි නේ. Enhanced එකේ වෙනස්කම් මොනවද?
    Enhanced එකේ ග්‍රැෆික්ස් හොඳයි. හොඳ GPU එකක් නම් තියෙන්නේ, ඒක ගන්න.

    මට steam එක තේරෙන්නේ නෑ බං. අපි pay කරාට පස්සේ setup එකක් අපේ pc එකට downlad කර ගන්න පුළුවන් ද?
    game files කෙලින්ම download වෙන්නේ. අමුතුවෙන් install කරන්න දෙයක් නෑ. download වෙලා ඉවර උනාට පස්සේ play කරන්න තියෙන්නෙ. අනික save files cloud sync වෙනවා, තව අවුරුදු 10කින් ආයේ ගැහුවත් නවත්තපු තැනින් පටන් ගන්නේ ගේම් එක.
    ------ Post added on Nov 20, 2025 at 4:53 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,306
    6,745
    113
    හෙල බිමේ
    Enhanced එකේ ග්‍රැෆික්ස් හොඳයි. හොඳ GPU එකක් නම් තියෙන්නේ, ඒක ගන්න.

    game files කෙලින්ම download වෙන්නේ. අමුතුවෙන් install කරන්න දෙයක් නෑ. download වෙලා ඉවර උනාට පස්සේ play කරන්න තියෙන්නෙ. අනික save files cloud sync වෙනවා, තව අවුරුදු 10කින් ආයේ ගැහුවත් නවත්තපු තැනින් පටන් ගන්නේ ගේම් එක.
    ------ Post added on Nov 20, 2025 at 4:53 PM
    Steam එකෙන් ගත්තාම අපේ pc එකේ නේ run වෙන්නේ.. cloud. එකේ නෙවෙයි නේ අපට offline විදියට play කරන්න පුළුවන් ද?

    Rockstar web එකෙන් ගත්තොත් කොහොමද play කරන්න තියන්නේ.. installl කරලා ද?
     
    Susa911

    Well-known member
  • Jul 16, 2022
    278
    410
    63
    Steam එකෙන් ගත්තාම අපේ pc එකේ නේ run වෙන්නේ.. cloud. එකේ නෙවෙයි නේ අපට offline විදියට play කරන්න පුළුවන් ද?
    ඔව් offline පුළුවන්.
    Rockstar web එකෙන් ගත්තොත් කොහොමද play කරන්න තියන්නේ.. installl කරලා ද?
    එකෙත් download කරලා play කරන්න තියෙන්නේ.
     
    • Like
    Reactions: scorpion MW