ඔය බිම තියෙන කාපට් එකේ ලොක් එකක් තියනවා සපත්තුව සෙට් කරන්න...අරූගේ කලිසමේ එකට සෙට් වෙන්න Frame එකක් දාල තියෙන්නේ...
(මට හිතෙන විදියට)
math purudu wenna one wedding ekata meka![]()

ඔය බිම තියෙන කාපට් එකේ ලොක් එකක් තියනවා සපත්තුව සෙට් කරන්න...අරූගේ කලිසමේ එකට සෙට් වෙන්න Frame එකක් දාල තියෙන්නේ...
(මට හිතෙන විදියට)
සපත්තුවේ විතරයි. මයිකල් ජැක්සන් තමයි ඕක හොයාගත්තේ. පේටන්ට් එකක් තිබුන මයිකල් ජැක්සන්ට ඒ කාලේ ඕකට. මේ තියෙන්නේ කරන හැටි. මේක අනිත් පැත්තට කරන්නේ ඔය වීඩියෝ එකේ.සපත්තුවේ විතරයි. මයිකල් ජැක්සන් තමයි ඕක හොයාගත්තේ. පේටන්ට් එකක් තිබුන මයිකල් ජැක්සන්ට ඒ කාලේ ඕකට. මේ තියෙන්නේ කරන හැටි. මේක අනිත් පැත්තට කරන්නේ ඔය වීඩියෝ එකේ.