ඉන්ධනහල්-වෙත-විද්‍යුත්-වාහන-ආරෝපන-පරිපථ ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    ඉන්ධනහල්-වෙත-විද්‍යුත්-වාහන-ආරෝපන-පරිපථ ....

    සියලූම ඉන්ධනහල් වෙත විද්‍යුත් වාහන ආරෝපන පරිපථ....

    12009657_862058787225548_6890393058785325512_n.png

    1442200584_4494865_hirunews_electrical-car.jpg

    විද්‍යුත් වාහන නැවත ආරෝපණය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍ර හා ඊට අදාළ පද්ධතීන් සියලූම ඉන්ධන හල් තුළ ස්ථාපනය කරන බව ඛනිජ තෙල් හා පෙට්ට්‍රෝලියම් වායු පිළිබඳ අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසනවා. ඔහු කියා සිටියේ විද්‍යුත් භාවිතයෙන් නිපදවා ඇති මෝටර් රථ සඳහා වැඩි ඉල්ලූමක් පවතින බවයි. නමුත් එම වාහන නැවත ආරෝපණය කර ගැනීමට අවශ්‍ය යන්ත්‍ර නොමැතිවීම නිසා පාරිභෝගිකයින් දැඩි අපහසුතාවට පත්ව ඇති බව අමාත්‍යවරයා සදහන් කළා. ඊට විසදුම් ලෙසයි සියලූම ඉන්ධන හල් තුළ නැවත ආරෝපණය කළ හැකි යන්ත‍්‍ර සූත්‍ර සවි කිරීමට තීරණය කර ඇත්තේ. එමෙන්ම යතුරුපැදි වෙනුවට නැවතත් පාපැදිය භාවිතා කිරීම ව්‍යාප්ත කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
     
    Last edited:

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඕක ප්‍රැක්ටිකල් වෙයිද මචන් එක වාහනයක් ෆුල් චාජ් වෙන්න කොච්චර වෙලා යයිද? ඒවා මේ පෙට්‍රල් ඩීසල් ගහනවා වගේ ඉක්මනට බෑනේ. :(
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    ඕක ප්‍රැක්ටිකල් වෙයිද මචන් එක වාහනයක් ෆුල් චාජ් වෙන්න කොච්චර වෙලා යයිද? ඒවා මේ පෙට්‍රල් ඩීසල් ගහනවා වගේ ඉක්මනට බෑනේ. :(

    50KW charger nam 15mins walin witara puluwan 80% charge karanna :)
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    50KW charger nam 15mins walin witara puluwan 80% charge karanna :)

    ඕවා තව තැන් වල හදන්න ඕනේ මචන් එතකොට ෂෙඩ් වල තදබදේ අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුපර්මාකට් වල, පාකින් තැන් වල වගේ
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    50 KW වලින් කොච්චර දුවන්න පුලුවන්ද?

    Ehema ganak kiyanna ba ban wahanaya anuwa wenas wenawane :)
    Nissan leaf wala 80% kiyanne 100KM wath duwanna puluwan wei
    oya kiyana taram 200KM mehe duwanna baha

    ඕවා තව තැන් වල හදන්න ඕනේ මචන් එතකොට ෂෙඩ් වල තදබදේ අඩු කරගන්න පුළුවන්. ඒ කියන්නේ සුපර්මාකට් වල, පාකින් තැන් වල වගේ

    Aniwa machan shed eke oka charge wenakan nikan inna bane..
    restaurant wage ewa target karala danna oni, minissu kama ganna nawattadddi charge wenna danna puluwan
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    Ehema ganak kiyanna ba ban wahanaya anuwa wenas wenawane :)
    Nissan leaf wala 80% kiyanne 100KM wath duwanna puluwan wei
    oya kiyana taram 200KM mehe duwanna baha

    Aniwa machan shed eke oka charge wenakan nikan inna bane..
    restaurant wage ewa target karala danna oni, minissu kama ganna nawattadddi charge wenna danna puluwan

    ඔව් හරි විදියට ප්ලෑන් කරලා කරොත් වැඩේ හොඳට කරන්න පුළුවන් :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එක වාහනයක් ෆුල් චාර්ජ් වෙන්න අඩුම පැය 4ක් වත් යනවා නේද? එතකොට ඔය වගේ වාහන 3ක් වගේ තමා දවල් වරුවට චාර්ජ් කරන්න වෙන්නේ.
    පෙට්‍රෝල් ෂෙඩ් එකක ඔය වගේ පොයින්ට් එකකට වඩා දාන්න වෙයි නේද? නැත්තම් ප්‍රැක්ටිකල් නෑ වගේ..

    කොලබ එන උන්ට හොදයි වාහනේ චාර්ජ් වෙන්න දාල වැඩට ගිහින් එන්න පුළුවන්.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    එක වාහනයක් ෆුල් චාර්ජ් වෙන්න අඩුම පැය 4ක් වත් යනවා නේද? එතකොට ඔය වගේ වාහන 3ක් වගේ තමා දවල් වරුවට චාර්ජ් කරන්න වෙන්නේ.
    පෙට්‍රෝල් ෂෙඩ් එකක ඔය වගේ පොයින්ට් එකකට වඩා දාන්න වෙයි නේද? නැත්තම් ප්‍රැක්ටිකල් නෑ වගේ..

    කොලබ එන උන්ට හොදයි වාහනේ චාර්ජ් වෙන්න දාල වැඩට ගිහින් එන්න පුළුවන්.

    Ayyo machan hariyata details hoyagena naha 4 houts yanne L2 charger walata. ewa tiyenne gewal walata.. 50KW ewa tamai mewala danne mewalin 15mins charge karanna puluwan

    ඔව් හරි විදියට ප්ලෑන් කරලා කරොත් වැඩේ හොඳට කරන්න පුළුවන් :)

    Mamat owa gana sahenna hewwa.. eth machan scene eka tiyenne lankawe electricity unit price ekath ekka balala laba tiyala wikunanna bari eka :(
     
    • Like
    Reactions: rashee_irosh

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Ayyo machan hariyata details hoyagena naha 4 houts yanne L2 charger walata. ewa tiyenne gewal walata.. 50KW ewa tamai mewala danne mewalin 15mins charge karanna puluwan

    (

    ehenam elane ban
    mama danne na wadiya oka gana.. hoyala balanna one
    mama leaf eke design ekata asana.. tesla wage ekak nam maru :) :)
    TFS
    ++
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    ehenam elane ban
    mama danne na wadiya oka gana.. hoyala balanna one
    mama leaf eke design ekata asana.. tesla wage ekak nam maru :) :)
    TFS
    ++

    Tesla nam amaruine api wage ayata..
    Machan thawa tiyanawa Chevrolet Volt kiyala ekak ekath sira ;)
    Meke battery ekata support karanna podi engine ekak tiyanawa, eka nisa tax wedi weida danne na
     
    dickensian

    Well-known member
  • Ehema ganak kiyanna ba ban wahanaya anuwa wenas wenawane :)
    Nissan leaf wala 80% kiyanne 100KM wath duwanna puluwan wei
    oya kiyana taram 200KM mehe duwanna baha

    Aniwa machan shed eke oka charge wenakan nikan inna bane..
    restaurant wage ewa target karala danna oni, minissu kama ganna nawattadddi charge wenna danna puluwan

    100km is not sufficient at all..
    eventhough you only run in urban limits still you have to wait 15mints daily in the shed.:(