AUD/USD
signal -SELL
open price-0.7140
take profit-0.7124
signal -SELL
open price-0.7140
take profit-0.7124
ikman karapallaaa..!wada karana gana thiyenne trend eka


Last edited:


machan AUD/USD channel eke down wena nisa neda Signal eka dunne? Math e trend eka diha balan inne. But machan thawama reversal candle eka hedune nehe neda? Thawama uda trend line eka touch kara witharai neh. Reversal eka enakal inna ona nedda tread eka daanna?
![]()


කොහොමද කිව්වේ කියලත් දානවද බන්.. analyze කරපු විදිය..


උඹ කියන්නේ 0.71240 ද take profit limit එක?![]()
මම තිබ්බ්බේ 0.7118 , පීප් 20ක් විතර, ඒත් මේ මගේ පලවෙනි සිග්නල් එක නිසා ලොකු ගානක් ඇල්ලුවේ නෑ. පොද්ඩ පොඩ්ඩ පටන් ගමු නේ...! කාටත් ඇගට ගුණයි නේ..
මේක ස්කැල්පින්ග් ටයිප් එකේ ට්‍රේඩ් එකක්...! ඉක්මන් ප්‍රතිපල

දැක්ක ගමන් මොනවද පෙනුනේ කියලත් කියපන්කො.. එතකොට අපිටත් තේරෙනවනේ වැඩේ.. indicator එකේ අරක දැක්ක මේක දැක්ක වගේ.. නැත්නම් candles වල මොකක් හරි දැක්ක වගේ වත්. කොහොම උනත් උඹ කරන දේ ගොඩක් හොඳයි..මචෝ මේක දාන්න මම අනලයිස් කරේ නෑ අද.
මම mt4 එක ඕපන් කරා, චාර්ට් එක බැලුව ,දැක්ක ගමන් පෙනුන ,ඉතින් මමත් ට්‍රේඩ් එක දාල උබලට කිවුවා.එකට කියන්නේ පළපුරුද්ද.
උබලට ප්‍රොෆිට් අරන් දෙනව කියපු නිසයි මේ සිග්නල් එක දුන්නේ,. සිග්නල් එක ශුවර්
අද මහා අමුතු දවසක් බන් , ආදරේ හදවතට ගැහුවම මොලේ කචල්,ඔක්කොම පැටලුනා ප්ලෑන් කරපුවා.
image එක තව ලොකුවට දාපන් මචන්.. මෙලෝ දෙයක් පෙන්නේ නෑමම තිබ්බ්බේ 0.7118 , පීප් 20ක් විතර, ඒත් මේ මගේ පලවෙනි සිග්නල් එක නිසා ලොකු ගානක් ඇල්ලුවේ නෑ. පොද්ඩ පොඩ්ඩ පටන් ගමු නේ...! කාටත් ඇගට ගුණයි නේ..
මේක ස්කැල්පින්ග් ටයිප් එකේ ට්‍රේඩ් එකක්...! ඉක්මන් ප්‍රතිපල
mama beluwe daily chart eka. May b umba short term tread ekak balanna aththe. Ehema nam hari.![]()
දවස් ගණන් පල් වෙන සිග්නල් නම් දෙන්න අදහසක් නෑ..! දවසට පීප් 20ක් 30ක් උබලට ඇති වෙයි නේ...?
ඕන පිප්ස් ගානක් තියේනම් කියන්න ඒ වගේ සිග්නල් ඕනේ නම් එහෙමත් දෙන්නම්.අද මගේ සිග්නල් දෙන පලවෙනි දවස නිසා මටත් ටිකක් කුතුහලේ ,
එකයි පොඩි සිග්නල් එකකින් පටන් ගත්තේ...!
මේ සිග්නල් එක නම් පැය 4ක් ඇතුලත වගේ හිට් වෙයි..! උපරිම හෙට එලි වෙද්දී වඩේ වෙලා තියෙයි...

4H එකේ නම් තව down වෙනවා. 10පිප්ස් නම් sure දැන් දැම්මොත්.GBPUSD එකට මොකක් වෙයිද? බලලා කියපන්කෝ![]()
දැක්ක ගමන් මොනවද පෙනුනේ කියලත් කියපන්කො.. එතකොට අපිටත් තේරෙනවනේ වැඩේ.. indicator එකේ අරක දැක්ක මේක දැක්ක වගේ.. නැත්නම් candles වල මොකක් හරි දැක්ක වගේ වත්. කොහොම උනත් උඹ කරන දේ ගොඩක් හොඳයි..
4H එකේ නම් තව down වෙනවා. 10පිප්ස් නම් sure දැන් දැම්මොත්.
නෑ යකෝ, අනිත් දශමස්තානේ නැතුවනේ උඹ කියන්නේ ඕක..![]()