forex සිග්නල් day 01 -Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
ඔන්න මේ පලවෙනි සිග්නල් එකත් හිට් උනා. මේක හිට් වෙන්න වෙලා ගිය එකට හේතුව උනේ උබලගේ කෑගැහිල්ල..:rofl::rofl: කො සිග්නල් කො සිග්නල් කියල අහපු නිසා බලපු ගමන් දැකපු එක සිග්නල් විදියට දැම්මේ,..!

කොහොම හරි වඩේ ගොඩ නේ...!

ඔන්න ඊයේ උබලට පීප් 30ක් අරන් දුන්නා හැදෙන එකෙකුට ඒ වැඩිත් එක්ක,..!:lol::lol:
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,812
    113
    34
    Kalutara
    pip 30ක් තිබ්බද බං එතන? :shocked: ගණන් කලෙත් නෑ බං. 0.01 lot size එක නිසා දැනෙන්නේ නෑ.. :no: