forex සිග්නල් day 01 -Hacker V

Hacker V

Member
Jan 27, 2014
767
108
0
AUD/USD

signal -SELL
open price-0.7140
take profit-0.7124

ikman karapallaaa..!wada karana gana thiyenne trend eka :yes::yes:

12004826_805017426263809_7964201452310341220_n.jpg
 
Last edited:
  • Like
Reactions: Heshan Daminda

CoolMan88

Well-known member
  • Dec 27, 2012
    6,718
    2,772
    113
    machan AUD/USD channel eke down wena nisa neda Signal eka dunne? Math e trend eka diha balan inne. But machan thawama reversal candle eka hedune nehe neda? Thawama uda trend line eka touch kara witharai neh. Reversal eka enakal inna ona nedda tread eka daanna?

    2jfdqmv.png
     
    mama beluwe daily chart eka. May b umba short term tread ekak balanna aththe. Ehema nam hari. :yes::yes:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    කොහොමද කිව්වේ කියලත් දානවද බන්.. analyze කරපු විදිය..

    මචෝ මේක දාන්න මම අනලයිස් කරේ නෑ අද.:shocked::shocked:
    මම mt4 එක ඕපන් කරා, චාර්ට් එක බැලුව ,දැක්ක ගමන් පෙනුන ,ඉතින් මමත් ට්‍රේඩ් එක දාල උබලට කිවුවා.එකට කියන්නේ පළපුරුද්ද.

    උබලට ප්‍රොෆිට් අරන් දෙනව කියපු නිසයි මේ සිග්නල් එක දුන්නේ,. සිග්නල් එක ශුවර්

    අද මහා අමුතු දවසක් බන් , ආදරේ හදවතට ගැහුවම මොලේ කචල්,ඔක්කොම පැටලුනා ප්ලෑන් කරපුවා.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    උඹ කියන්නේ 0.71240 ද take profit limit එක? :eek:

    මම තිබ්බ්බේ 0.7118 , පීප් 20ක් විතර, ඒත් මේ මගේ පලවෙනි සිග්නල් එක නිසා ලොකු ගානක් ඇල්ලුවේ නෑ. පොද්ඩ පොඩ්ඩ පටන් ගමු නේ...! කාටත් ඇගට ගුණයි නේ..
    මේක ස්කැල්පින්ග් ටයිප් එකේ ට්‍රේඩ් එකක්...! ඉක්මන් ප්‍රතිපල
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,113
    1
    100,814
    113
    34
    Kalutara
    මම තිබ්බ්බේ 0.7118 , පීප් 20ක් විතර, ඒත් මේ මගේ පලවෙනි සිග්නල් එක නිසා ලොකු ගානක් ඇල්ලුවේ නෑ. පොද්ඩ පොඩ්ඩ පටන් ගමු නේ...! කාටත් ඇගට ගුණයි නේ..
    මේක ස්කැල්පින්ග් ටයිප් එකේ ට්‍රේඩ් එකක්...! ඉක්මන් ප්‍රතිපල

    නෑ යකෝ, අනිත් දශමස්තානේ නැතුවනේ උඹ කියන්නේ ඕක.. :eek:
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මචෝ මේක දාන්න මම අනලයිස් කරේ නෑ අද.:shocked::shocked:
    මම mt4 එක ඕපන් කරා, චාර්ට් එක බැලුව ,දැක්ක ගමන් පෙනුන ,ඉතින් මමත් ට්‍රේඩ් එක දාල උබලට කිවුවා.එකට කියන්නේ පළපුරුද්ද.

    උබලට ප්‍රොෆිට් අරන් දෙනව කියපු නිසයි මේ සිග්නල් එක දුන්නේ,. සිග්නල් එක ශුවර්

    අද මහා අමුතු දවසක් බන් , ආදරේ හදවතට ගැහුවම මොලේ කචල්,ඔක්කොම පැටලුනා ප්ලෑන් කරපුවා.
    දැක්ක ගමන් මොනවද පෙනුනේ කියලත් කියපන්කො.. එතකොට අපිටත් තේරෙනවනේ වැඩේ.. indicator එකේ අරක දැක්ක මේක දැක්ක වගේ.. නැත්නම් candles වල මොකක් හරි දැක්ක වගේ වත්. කොහොම උනත් උඹ කරන දේ ගොඩක් හොඳයි..
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම තිබ්බ්බේ 0.7118 , පීප් 20ක් විතර, ඒත් මේ මගේ පලවෙනි සිග්නල් එක නිසා ලොකු ගානක් ඇල්ලුවේ නෑ. පොද්ඩ පොඩ්ඩ පටන් ගමු නේ...! කාටත් ඇගට ගුණයි නේ..
    මේක ස්කැල්පින්ග් ටයිප් එකේ ට්‍රේඩ් එකක්...! ඉක්මන් ප්‍රතිපල
    image එක තව ලොකුවට දාපන් මචන්.. මෙලෝ දෙයක් පෙන්නේ නෑ
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    mama beluwe daily chart eka. May b umba short term tread ekak balanna aththe. Ehema nam hari. :yes::yes:

    දවස් ගණන් පල් වෙන සිග්නල් නම් දෙන්න අදහසක් නෑ..! දවසට පීප් 20ක් 30ක් උබලට ඇති වෙයි නේ...?

    ඕන පිප්ස් ගානක් තියේනම් කියන්න ඒ වගේ සිග්නල් ඕනේ නම් එහෙමත් දෙන්නම්.අද මගේ සිග්නල් දෙන පලවෙනි දවස නිසා මටත් ටිකක් කුතුහලේ ,

    එකයි පොඩි සිග්නල් එකකින් පටන් ගත්තේ...!

    මේ සිග්නල් එක නම් පැය 4ක් ඇතුලත වගේ හිට් වෙයි..! උපරිම හෙට එලි වෙද්දී වඩේ වෙලා තියෙයි...
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    දවස් ගණන් පල් වෙන සිග්නල් නම් දෙන්න අදහසක් නෑ..! දවසට පීප් 20ක් 30ක් උබලට ඇති වෙයි නේ...?

    ඕන පිප්ස් ගානක් තියේනම් කියන්න ඒ වගේ සිග්නල් ඕනේ නම් එහෙමත් දෙන්නම්.අද මගේ සිග්නල් දෙන පලවෙනි දවස නිසා මටත් ටිකක් කුතුහලේ ,

    එකයි පොඩි සිග්නල් එකකින් පටන් ගත්තේ...!

    මේ සිග්නල් එක නම් පැය 4ක් ඇතුලත වගේ හිට් වෙයි..! උපරිම හෙට එලි වෙද්දී වඩේ වෙලා තියෙයි...

    GBPUSD එකට මොකක් වෙයිද? බලලා කියපන්කෝ :)
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    දැක්ක ගමන් මොනවද පෙනුනේ කියලත් කියපන්කො.. එතකොට අපිටත් තේරෙනවනේ වැඩේ.. indicator එකේ අරක දැක්ක මේක දැක්ක වගේ.. නැත්නම් candles වල මොකක් හරි දැක්ක වගේ වත්. කොහොම උනත් උඹ කරන දේ ගොඩක් හොඳයි..

    මම ඒවා දෙන්න තමයි බන් හිටියේ,.කොහෙද සිහින කුමරිය මාව අඩපන කරා...

    අද ට්‍රේඩ් එක දාන්න හේතු මුලය නම් මට පැහැදිලි කරන්න තේරෙන්නේ නෑ. එක මගේ හිතට එක පාරට ආවා වගේ දැනුනේ.

    මෙහෙම කියන්නම් කො

    මම මුලින් ම 1h එකේ තත්වේ බැලුවා,... බෝයිලින්ජර් බෑන්ඩ් වලින් පෙන්නුවේ ට්‍රෙන්ඩ් එක කඩෙන පාටක් ,මොකද බෑන්ඩ් ලයින් බ්‍රේක් වෙලා තිබ්බේ, ස්ටෝචාස්ටික් එකෙත් ඔවර් බයි එකක්, ඊට පස්සේ වඩේ තහවුරු කර ගන්නත් එක්ක 30m ,15m වල තත්වේ බැලුවා, ඒවයි දැනටම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් වෙලා කියල ගොඩක් පැහැදිලිව පෙනුනා.

    ඉතින් අන්තිම නිගමනය සෙල් එකක් විය ,.. 1d ටයිම් ෆ්‍රේම් එකේ තාම ට්‍රෙන්ඩ් එක බ්‍රේක් නැති නිසා ලොකු ප්‍රොෆිට් එකක් තිබ්බේ නෑ....,නැත්නම් මේ වගේ වෙලාවක පීප් 50ක් විතර ගන්න පුළුවන්,ලේසියෙන් ම
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    JPY/USD සිග්නල් එකක් බලා පොරොත්තුව සිටින්න......!! :yes::yes::yes::yes:

    1h ,30m ටිකක් බලපල්ලා.....:nerd::nerd:

    බයි එකක් එන්න ඔන්න මෙන්න තියෙන්නේ,..... තව ටිකකින් කැඩෙනවා...!
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    නෑ යකෝ, අනිත් දශමස්තානේ නැතුවනේ උඹ කියන්නේ ඕක.. :eek:

    උබේ බ්‍රෝකර් වෙනස් ඇති,.. මගේ හතරයි,,.. උඩම මුලින් ම තියෙන ස්ක්‍රීන් එක බලපන් කො,එතකොට තේරෙයි