Hair jel with less oil

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    uba meka pawicchi karnawada? gel ekata wada monda meke tiyena wasiya
    price kohomada/

    ow..

    s-l1000.jpg

    මේක matt and hard එක.ගැට්ස්බි වැක්ස් වල තව වර්ග තියෙනවා..මේක තනිකර සුදු පාට ක්‍රීම් එකක්..ලොකු සුවදක් නැහැ..ගාද්දී හිතන්නවත් බැහැ කොන්ඩේ හදන විදිහට හිටීද කියල..ඒ තරම් soft..හැබැයි ටික වෙලාවකින් කොන්ඩේ freez වෙනවා..ඒ විදියටම හිටිනවා..wet look එකක් නැහැ..dry look එකක් තියෙන්නේ..එත් මරු

    තව වර්ග තියෙනවා..matt and hard විතරයි කොන්ඩේ ගල් වෙන්නේ..ebay එකෙන් $10කට අඩුවෙන් 80g එකක් ගෙන්න ගත්තකි...
     
    Wthilina

    Well-known member
  • Sep 21, 2008
    2,787
    125
    63
    Loweth Na
    මමත් ඉස්සර ඕක තමා බුදු අයියෙ පාවිච්චි කලේ.. අයියට කියන්න අයියෙ ඕකෙ සුවඳ ෂැම්පු සුවදත් එක්ක මික්ස් උනාම බලු බල්ලෙක්ට ලඟින් යන්න බෑ අයියෙ.. අන්තිමේ තමා රීබෝන් එකට මාරු උනේ අයියෙ..:(

    Math Oka thamai use kale aiyee :baffled::baffled::baffled::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ow..

    මේක matt and hard එක.ගැට්ස්බි වැක්ස් වල තව වර්ග තියෙනවා..මේක තනිකර සුදු පාට ක්‍රීම් එකක්..ලොකු සුවදක් නැහැ..ගාද්දී හිතන්නවත් බැහැ කොන්ඩේ හදන විදිහට හිටීද කියල..ඒ තරම් soft..හැබැයි ටික වෙලාවකින් කොන්ඩේ freez වෙනවා..ඒ විදියටම හිටිනවා..wet look එකක් නැහැ..dry look එකක් තියෙන්නේ..එත් මරු

    තව වර්ග තියෙනවා..matt and hard විතරයි කොන්ඩේ ගල් වෙන්නේ..ebay එකෙන් $10කට අඩුවෙන් 80g එකක් ගෙන්න ගත්තකි...
    ගාන්න එපා බං ඔය මල ජරාවල් ඔළුවල.. අන්තිමට අතුරු ප්‍රතිපල එනකොට තමා කරපු ගොන්කම් මතක් වෙන්නෙ.. කොණ්ඩෙ ගියොත් ආයෙ ගන්න ලේසි නෑ.. ඒක මතක තියාගෙන ෆැෂන් කරපං..

    Math Oka thamai use kale aiyee :baffled::baffled::baffled::no:
    රීබෝන් එකද..? ඒක අවුලක් නෑ..