ok ban oluwata danne monada uba? mage konde malata eka widihakata hitinne ne machanබම්ප් බං.. ජෙල් පාවිච්චි කරන්නෑ..
ok ban oluwata danne monada uba? mage konde malata eka widihakata hitinne ne machan

එකනේ උබ ඔය ජෙල් ජරාව පාවිච්චි කරන්නේ
ඔක ගැවම ඔලුව රිදෙනවා නලලට බෙරෙනවා, එලියෙ තියෙන දුවිලි ඔක්කොම ඇලෙනවා , අඩුම ගනේ වැහි පොදෙකට තෙමුනත් බඩු බනිස් වෙනවා අපිත් ඉස්සර පාවිච්චි කර තමයි
අපිට ඉතින් කියලා දෙන්න හිටියේ නැහැ කවුරුත්
මේන්න මේ ක ගපන් මල්ලියේ
, අතට පොඩ්ඩක් දලා අත පිරි මැදලා හොදට අලුව මසාජ් පරක් දලා ඔන විදියට අතින් හදා ගන්න , සුවතයි හිටිනවා කොනේ තිප්තිමත් වෙනවා , අවුල් කරලා ගැවත් ලස්සනයි, පිරලා උඩින් ගැවත් ලස්සයි මර කුල් එකක් එනවා ( හැබැයි පින්බහම හෙක් ) ස්පයික් කරනවනම් මෙවා බැහැ ඉතින්. 
Thank You machanමචං මල්ලියේ මම මල්ලි කියන්නේ උබ මට වඩා වයසින් බලයි අනිවාරයෙන්මඑකනේ උබ ඔය ජෙල් ජරාව පාවිච්චි කරන්නේ
ඔක ගැවම ඔලුව රිදෙනවා නලලට බෙරෙනවා, එලියෙ තියෙන දුවිලි ඔක්කොම ඇලෙනවා , අඩුම ගනේ වැහි පොදෙකට තෙමුනත් බඩු බනිස් වෙනවා අපිත් ඉස්සර පාවිච්චි කර තමයි
අපිට ඉතින් කියලා දෙන්න හිටියේ නැහැ කවුරුත්
මේන්න මේ ක ගපන් මල්ලියේ
, අතට පොඩ්ඩක් දලා අත පිරි මැදලා හොදට අලුව මසාජ් පරක් දලා ඔන විදියට අතින් හදා ගන්න , සුවතයි හිටිනවා කොනේ තිප්තිමත් වෙනවා , අවුල් කරලා ගැවත් ලස්සනයි, පිරලා උඩින් ගැවත් ලස්සයි මර කුල් එකක් එනවා ( හැබැයි පින්බහම හෙක් ) ස්පයික් කරනවනම් මෙවා බැහැ ඉතින්.
![]()
Dreamron Silicone Hair Treatment
මචං මල්ලියේ මම මල්ලි කියන්නේ උබ මට වඩා වයසින් බලයි අනිවාරයෙන්මඑකනේ උබ ඔය ජෙල් ජරාව පාවිච්චි කරන්නේ
ඔක ගැවම ඔලුව රිදෙනවා නලලට බෙරෙනවා, එලියෙ තියෙන දුවිලි ඔක්කොම ඇලෙනවා , අඩුම ගනේ වැහි පොදෙකට තෙමුනත් බඩු බනිස් වෙනවා අපිත් ඉස්සර පාවිච්චි කර තමයි
අපිට ඉතින් කියලා දෙන්න හිටියේ නැහැ කවුරුත්
මේන්න මේ ක ගපන් මල්ලියේ
, අතට පොඩ්ඩක් දලා අත පිරි මැදලා හොදට අලුව මසාජ් පරක් දලා ඔන විදියට අතින් හදා ගන්න , සුවතයි හිටිනවා කොනේ තිප්තිමත් වෙනවා , අවුල් කරලා ගැවත් ලස්සනයි, පිරලා උඩින් ගැවත් ලස්සයි මර කුල් එකක් එනවා ( හැබැයි පින්බහම හෙක් ) ස්පයික් කරනවනම් මෙවා බැහැ ඉතින්.
![]()
Dreamron Silicone Hair Treatment

මචං මං රීබෝන් සිලිකන් කන්ඩිෂනර් එක පාවිච්චි කරන්නෙ..
උඹට කොණ්ඩෙ හදන්න නම් ඉතිං ඒවා ගාලා හරියන්නෑ..

ganna tiyena honda Hair jel eka mokakda oil gathiya adu.
wiseshayen muunata oil gatiya enne neti
Ubala denata pawicchi karana ewa monda ?
මමත් ඉස්සර ඕක තමා බුදු අයියෙ පාවිච්චි කලේ.. අයියට කියන්න අයියෙ ඕකෙ සුවඳ ෂැම්පු සුවදත් එක්ක මික්ස් උනාම බලු බල්ලෙක්ට ලඟින් යන්න බෑ අයියෙ.. අන්තිමේ තමා රීබෝන් එකට මාරු උනේ අයියෙ..

Bump
Matat oya awula tiye ban .godak gel warga gewahama awwata munata enawa thel wage eeta passse muna pura pimples.
Gatsby hard wax එකක් පාවිච්චි කරහන්