මරණ දඬුවම

Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මරණීය දණ්ඩනය යළි ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක් ලබන 22 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අමාත්‍යවරු පිරිසක් තීරණය කර තිබෙනවා.

    සේයා සඳෙවුමි දැරියගේ ඝාතනයත් සමග එක්සත් ජාතික පක්ෂයේ මෙන්ම එක්සත් ජනතා නිදහස් සන්ධානයේද දේශපාලනඥයෝ විශාල පිරිසක් මරණ දඬුවම ගෙනඒමේ යෝජනාවට කැමැත්ත පළ කර සිටින බවයි පැවසෙන්නේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ඔවුන් උපදෙස් ලබා ගැනීමට නියමිත බව පැවසෙනවා.

    විශේෂයෙන් ළමා අපචාර සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවයි මෙම දේශපාලනඥයන්ගේ අදහස වී ඇත්තේ. :yes::yes:

    පක්ෂ පාට බේදයක් නැතුව මේවා අහය කරන්න ඕනේ බන්
    :yes::yes:
    නෙත්
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රන්ජන් කොල්ලා තමා ප්[ඖද්ගලික මන්ත්‍රී යොජනාවක් හැටියට ගෙනෙල්ලා සාකච්චා කරන්න යන්නේ..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    marana danduwama den unath kriyathmaka karanna puluwan. hebey jandhipathi eekata sign karanna oni.
    අන්න ඒක අයින් කලානම් හරි.. ජනාදිපති වැඩේට ගාවන්නේ නැතුව, උසාවියේ ජජ් තීරනය දුන්නම පලාත් ආන්ඩුකාරයා දිනය නියම කලානම් හරි..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    marana danduwama den unath kriyathmaka karanna puluwan. hebey jandhipathi eekata sign karanna oni.

    මිනිහට දැන් තියන තත්වේ අනුව සයින් කරන්න වෙයි නැත්නම් මිනිස්සු පාරට බහිනවා
    ඕක අයින් කරන්න තියෙන්නේ බන් ..කිසි ගැලපීමක් නැති මගුලක්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අන්න ඒක අයින් කලානම් හරි.. ජනාදිපති වැඩේට ගාවන්නේ නැතුව, උසාවියේ ජජ් තීරනය දුන්නම පලාත් ආන්ඩුකාරයා දිනය නියම කලානම් හරි..

    ඔව් බන් ..සිරා ..එහෙම දෙයක් තමයි වෙන්න ඕනේ
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    සේරටම කලින් පොලීසියයි අධිකරණයයි ස්වාදීන කරලා ඉන්න ඕනේ.නැත්නම් පෝරකේට යන බහුතරය අහිංසකයෝ වේවි.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම දුන්නොත් නම් නියමෙට තියෙයි :sorry: :sorry:
    කුඩු ටිකක් දැම්ම ඇල්ලුව අන්තිමට ඌ කුඩු දැක්කෙත් එදාමයි එල්ලුව :sorry: :sorry:
     
    • Like
    Reactions: Jeewanu2

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    පක්ශ පාට බේදයකින් තොරව මේ වගේ ගොන් ජොක් වලට හිනා වෙන්න :lol::lol::lol:
    ශුවර් ගොන්ජන්ගෙ වැඩක්.දැන් කාවද එල්ලන්නෙ:rofl:
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,352
    1
    4,041
    113
    Before this there are so many things that needs improvements. First the investigation of the police needs to be improved a lot. Last few decades the Police mainly used for providing security so they lacked criminal investigation skills.
    Next an efficient prosecution system needed. At the moment there are lot to be desired in this field including the quality of the AG Department, which had deteriorated .
    Next an efficient and quality judiciary.
    Without any of the above , one cannot obtain a successful conviction in order to punish a person with death sentence.
    We cannot start from the wrong end.
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මරණ දඬුවම දුන්නොත් නම් නියමෙට තියෙයි :sorry: :sorry:
    කුඩු ටිකක් දැම්ම ඇල්ලුව අන්තිමට ඌ කුඩු දැක්කෙත් එදාමයි එල්ලුව :sorry: :sorry:

    පොලීසිය තරහින් ඉන්න අහින්සක මිනිස්සු ගස්,
    දඩ කොලයක් ගන්න ගිහින්වත් එකට එක යන්න එපා ඔන්න
     
    • Like
    Reactions: sachith19920726

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පොලීසිය තරහින් ඉන්න අහින්සක මිනිස්සු ගස්,
    දඩ කොලයක් ගන්න ගිහින්වත් එකට එක යන්න එපා ඔන්න

    කොහොමද ඉර කැපුවට, කහ ඉර උඩ නැවැත්තුවට මරණ දඬුවම දෙද්දි ආතල් එක :baffled: :baffled:
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    රන්ජන් කොල්ලා තමා ප්[ඖද්ගලික මන්ත්‍රී යොජනාවක් හැටියට ගෙනෙල්ලා සාකච්චා කරන්න යන්නේ..

    Ranjan ගේම ගහනව කොහොමහරි. සුපිරි පොරක්
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පක්ශ පාට බේදයකින් තොරව මේ වගේ ගොන් ජොක් වලට හිනා වෙන්න :lol::lol::lol:
    ශුවර් ගොන්ජන්ගෙ වැඩක්.දැන් කාවද එල්ලන්නෙ:rofl:

    ගොන් කතා කියන්න එපා බන් හැම වෙලේම දේශපාලනේ ඔලුව උඩ තියාගෙන ..රටට හොදක් වෙනවනම් එච්චරයි නෙ​