..::[ගෙදරට No Plate එකක් හදමු(Home Numbers DIY)]::..
ඇතුලට වරෙන් දෙයියෝ
Step 2
ඊට පස්සේ ඒ template එක ලෑල්ල උඩින් තියල points ටික මාර්ක් කරගන්න ඕනේ
Step 3
දැන් ඉතින් ඇණ ගහන්න තියෙන්නේ
වැඩේ සරලයි පහසුයි හොද ලූක් එකකුත් තියනවා
try කරල බලහල්ල
bump එකක් දාගෙන යන්න
ඇතුලට වරෙන් දෙයියෝ
ගෙදරට අලුත් විදියට number බෝර්ඩ් එකක්
කරලා බලහන් කුකුලනි. මේ වගේ එකක් තමයි 
උවමනා කරන දේවල්
කරලා බලහන් කුකුලනි. මේ වගේ එකක් තමයි 
උවමනා කරන දේවල්
- power driver එකක් මේකෙන් වැඩේ ඉක්මන් නැත්තන් මල් screw driver එකක්.
- stainless screw ඇණ පෙට්ටියක්(Number 8 at 1 5/8").
- Printed numbers template කොලයක්.
- ලෑල්ලයි මිටියයි


Step 1
මුලින්ම ෆොටෝෂොප් වලින් numbers template එක හදාගන් ඕනේ 

Step 2
ඊට පස්සේ ඒ template එක ලෑල්ල උඩින් තියල points ටික මාර්ක් කරගන්න ඕනේ

Step 3
දැන් ඉතින් ඇණ ගහන්න තියෙන්නේ

වැඩේ සරලයි පහසුයි හොද ලූක් එකකුත් තියනවා

try කරල බලහල්ල
bump එකක් දාගෙන යන්න



rep+
town එකේ ගෙවල් වලට වටිනවා නෙහ් බන් 