THREE WHEELER FOR 750,000

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකක්ද බං ඒ...?විකාරයක් කරලා එහෙම්පිටින්ම..මම හිතන්නේ ඌ ගාන දාලා තියෙන්නේ..ඌ ඔය ත්‍රිවිල් එක ගත්ත ගානයි..ඕක කැරොල් කරත්තයක් කරන්න ගිය ගානයි..ගත්ත දවසේ ඉදන් පෙට්‍රල් ගහපු ගනනුයි..සර්විස් රෙපෙයාර් වලට ගිය ගණන් ඔක්කොම එකතු කරලා වෙන්න ඇති...මෝඩ යක්කු..
     
  • May 21, 2011
    297
    41
    28
    ස්ටිකර් කෑලි නැති අතින් ඇඳපු චිත්‍ර තියෙන එකක් තියෙනවා කුරුණෑගල.. මාරම ලස්සනයි