සේරටම කලින් පොලීසියයි අධිකරණයයි ස්වාදීන කරලා ඉන්න ඕනේ.නැත්නම් පෝරකේට යන බහුතරය අහිංසකයෝ වේවි.

දැන් මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක් වෙනවද? එහෙව් එකේ ඕකත් සම්මත් උනාම ඔය මෝරු කතා එහෙම නැත්නම් හංගපු ආයුධ එහෙම ඕනෙ නෑ. කෙලින්ම ෆ්‍රේම් කලා එල්ලුව. අනික මරණ දඩුවම කියන්නෙ ගෝත්‍රික මතවාද.. එහෙන් හම්බයෝ කිය කිය බනින උන්ම කී දෙනෙක් දැන් උන්ගෙ දඩුවම් හරි කියල අර කෙල්ලගේ ත්‍රෙඩ් එකේදි කිව්වද?ඇයි බන් එහෙම කියන්නේ ??![]()



යෝජනාව සම්මත වුනොත් හොදයි, බලමුකෝ....
-සිංහයා-;18974139 said:විවිධ කෙනා ,මේක විවිධ විදිහට දකිනවා......මොනවා වුනත් ඕක ක්‍රියාත්මක වුණානම් හොඳයි..
වැඩේ හොදයි ඒත් සම්මතවෙයි කියලා හිතන්න අමාරුයි ....
වැඩේ හොදයි ඒත් සම්මතවෙයි කියලා හිතන්න අමාරුයි ....
