මරණ දඬුවම

Nov 29, 2011
354
30
0
විවිධ කෙනා ,මේක විවිධ විදිහට දකිනවා......මොනවා වුනත් ඕක ක්‍රියාත්මක වුණානම් හොඳයි..
 

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    19,013
    1
    9,853
    113
    Gampaha
    ඇයි බන් එහෙම කියන්නේ ?? :nerd::nerd:
    දැන් මේ රටේ නීතිය හරියටම ක්‍රියාත්මක් වෙනවද? එහෙව් එකේ ඕකත් සම්මත් උනාම ඔය මෝරු කතා එහෙම නැත්නම් හංගපු ආයුධ එහෙම ඕනෙ නෑ. කෙලින්ම ෆ්‍රේම් කලා එල්ලුව. අනික මරණ දඩුවම කියන්නෙ ගෝත්‍රික මතවාද.. එහෙන් හම්බයෝ කිය කිය බනින උන්ම කී දෙනෙක් දැන් උන්ගෙ දඩුවම් හරි කියල අර කෙල්ලගේ ත්‍රෙඩ් එකේදි කිව්වද?
    ගොඩක් උන් කියන්නෙ ගල් ගහල මරමු. පබ්ලික් ක්‍රේන් එකෙන් එල්ලමු වගේ කතා. ඉතිං ඕව හම්බ රටවල් වල වෙන වැඩනෙ. දැන් මෙහෙත් උන්ගෙ වගේ ගොත්‍රික හරි කියන සෙට් එකක් ඉන්නෙ.
    :lol::lol:
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,624
    16,491
    113
    ane manda ban mamanam 50/50 mona unath minissune. eth ara lamayata karpu wade balanakotanam minissu baya karanna hari thiyenna ona. :oo:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,686
    2,457
    113
    නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැති රටක මරන දඬුවම දුන්නම වෙන දේ හිතාගන්න පුලුවන් එදාටත් දැන් වගෙම මරන දඬුවම අයින් කරන්න කියල කෑගහන්න ලෑස්තිවෙයල්ල
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යෝජනාව සම්මත වුනොත් හොදයි, බලමුකෝ....

    -සිංහයා-;18974139 said:
    විවිධ කෙනා ,මේක විවිධ විදිහට දකිනවා......මොනවා වුනත් ඕක ක්‍රියාත්මක වුණානම් හොඳයි..

    වැඩේ හොදයි ඒත් සම්මතවෙයි කියලා හිතන්න අමාරුයි ....

    වැඩේ හොදයි ඒත් සම්මතවෙයි කියලා හිතන්න අමාරුයි ....

    මමත් කියන්නේ ..වැඩේ සම්මත උනොත් හොදයි කියල :)