ඇවිල්ලා ඇවිල්ලාThere are only 3 N/A engines and 2 of them are Honda Engines !!
රිදෙයි™ !!!![]()

ow yakoo thoge as deka thama as deka ...![]()
සිරාවට අච්චර අ්සක තිබ්බ එකත් මූට පෙනුනා
මූ පොලිස් කාරයෙක් වත් ද![]()







There are only 3 N/A engines and 2 of them are Honda Engines !!
රිදෙයි™ !!!![]()








රත්තරං;18979084 said:ඔය ජරා හොන්ඩා ඇන්ජින් තුන තියෙන්නේ අනික් ඇන්ජින් ජරා උනහම පම්ප් එකක් කරකවලා හෝදන්න ගන්න
අඩයි වැලපෙයි අම්ම ඕනේ කියයි...ඔය තියෙන හොන්ඩ එක ලමයෙකුට දෙයි![]()
ලොල් යකෝ.... ගත්ත එකෙක් හැබැයි නරකක් කියන්නෑ... නියම බඩුව කියනවා තව එකෙක් ගන්න අහද්දි.. ඌ කාපු කටුව අරූටත් දෙන්න
![]()
කෘසරෙයි 120යි දුන්නම 150ක් ගන්න ඇති වෙයිද අයියාහ් ?![]()

ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..

රත්තරං;18979118 said:අන්න ඒක තමා මලයා මටත් තියෙන ප්රශ්නේ...ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..
![]()



Honda B16, 1600cc, 4 Cylinder, 16 Valves, DOHC
![]()
යකෝ මේක ටර්බෝත් නෑ නේද 
දුන්නා නේද හොයං ඇවිල්ලාරත්තරං;18979084 said:ඔය ජරා හොන්ඩා ඇන්ජින් තුන තියෙන්නේ අනික් ඇන්ජින් ජරා උනහම පම්ප් එකක් කරකවලා හෝදන්න ගන්න
අඩයි වැලපෙයි අම්ම ඕනේ කියයි...ඔය තියෙන හොන්ඩ එක ලමයෙකුට දෙයි![]()



ආයේ මැනුවල් 120 ගේන්න එපා ඉතිං. කොහොමෙං හරි 150 ය කට යන්න පුලුවං විදිහක් හොයා ගන්ට... අපි නං කලිංම කිව්වා නේ කෘසරේ පෙට්රල් මෝල ගැන... කෘසරේ ඩීසල් වෙලා තිබ්බා නං ඔය 120ය විතරක් දීලා අරක සදහටම ඔබ මගේ කර ගත්තත් පාඩු නෑ නේරත්තරං;18979118 said:අන්න ඒක තමා මලයා මටත් තියෙන ප්රශ්නේ...ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..
![]()



ඔටුවෙක් පිටේ ඇවිත් දැං ඉතිං මෙතන විසුමක් වෙන් නෑමල ජරාව . . . නමයි, ගානයි විතරයි
රිදෙයි™

මල ජරාව . . . නමයි, ගානයි විතරයි
රිදෙයි™
