10 of Japan’s Best Engines

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Nissan TD27-T​

    hqdefault.jpg

    :love:
    2L
    used_diesel_engine_toyota_2L_II_mighty.jpg

    2C
    _2C_used_diesel_engine_TOYOTA_.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ටම ජපන් ඇන්ජිම 2c ඇන්ජිම.. ඩීසල් පොල්තෙල් එලවලු තෙල් භූමිතෙල් ඕනේ මගුලකින් දිව්වහැකි:lol::lol:

    රෙප් 19+

    අර මැස්ඩා සමෝසා ජරාව ඇරෙන්න සේරටම කැමතියි
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18977988 said:
    පට්ටම ජපන් ඇන්ජිම 2c ඇන්ජිම.. ඩීසල් පොල්තෙල් එලවලු තෙල් භූමිතෙල් ඕනේ මගුලකින් දිව්වහැකි:lol::lol:

    රෙප් 19+

    අර මැස්ඩා සමෝසා ජරාව ඇරෙන්න සේරටම කැමතියි
    :rofl: එළවලු තෙල් :lol::lol:

    මැස්ඩා මොකක් කිව්වා :baffled::baffled::eek:

    ඇයි ඔය කෘසර් එකේ තියෙන බඩ්ඩ හොද නැද්ද :cool:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :rofl: එළවලු තෙල් :lol::lol:

    මැස්ඩා මොකක් කිව්වා :baffled::baffled::eek:

    ඇයි ඔය කෘසර් එකේ තියෙන බඩ්ඩ හොද නැද්ද :cool:

    මෙන්න මේ 13B-REW අටමගලේ.. "ලංකාවේ"දී ඕක ගත්ත උන් මේ වෙද්දි එක්කෝ අන්ගොඩ නැත්නම් බස් වල විරිදු කියනවා එහෙමත් නැත්නම් ත්‍රීවීල් හයර් කරන් ඉන්නවා..මෙහෙ ඉන්න මක බාස්ලයි ගොඩ වෙදකනුයි නිසා විනාසම වෙලා ගියා ගත්ත උන් භහුතරය

    කෲසරේ තියෙන්නේ ඉන්ලයින් ඇන්ජිමක්නේ බන්.. කෲසරෙයි 120යි දෙකම විකුනලා 150 බස්සනවා සිංහලු.. එතකන් හිටු:P
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18978302 said:
    මෙන්න මේ 13B-REW අටමගලේ.. "ලංකාවේ"දී ඕක ගත්ත උන් මේ වෙද්දි එක්කෝ අන්ගොඩ නැත්නම් බස් වල විරිදු කියනවා එහෙමත් නැත්නම් ත්‍රීවීල් හයර් කරන් ඉන්නවා..මෙහෙ ඉන්න මක බාස්ලයි ගොඩ වෙදකනුයි නිසා විනාසම වෙලා ගියා ගත්ත උන් භහුතරය

    කෲසරේ තියෙන්නේ ඉන්ලයින් ඇන්ජිමක්නේ බන්.. කෲසරෙයි 120යි දෙකම විකුනලා 150 බස්සනවා සිංහලු.. එතකන් හිටු:P
    :lol::lol::lol: ලොල් යකෝ.... ගත්ත එකෙක් හැබැයි නරකක් කියන්නෑ... නියම බඩුව කියනවා තව එකෙක් ගන්න අහද්දි.. ඌ කාපු කටුව අරූටත් දෙන්න :lol:
    කෘසරෙයි 120යි දුන්නම 150ක් ගන්න ඇති වෙයිද අයියාහ් ? :eek: