10 of Japan’s Best Engines

mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    Honda B16, 1600cc, 4 Cylinder, 16 Valves, DOHC

    myDynoTork.jpg
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    There are only 3 N/A engines and 2 of them are Honda Engines !!

    රිදෙයි™ !!!
    :love::love:

    ඔය ජරා හොන්ඩා ඇන්ජින් තුන තියෙන්නේ අනික් ඇන්ජින් ජරා උනහම පම්ප් එකක් කරකවලා හෝදන්න ගන්න:lol::lol::lol::lol::lol:

    අඩයි වැලපෙයි අම්ම ඕනේ කියයි...ඔය තියෙන හොන්ඩ එක ලමයෙකුට දෙයි:lol::lol::lol:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18979084 said:

    As I said . . . . රිදිලා™
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :lol::lol::lol: ලොල් යකෝ.... ගත්ත එකෙක් හැබැයි නරකක් කියන්නෑ... නියම බඩුව කියනවා තව එකෙක් ගන්න අහද්දි.. ඌ කාපු කටුව අරූටත් දෙන්න :lol:
    කෘසරෙයි 120යි දුන්නම 150ක් ගන්න ඇති වෙයිද අයියාහ් ? :eek:

    අන්න ඒක තමා මලයා මටත් තියෙන ප්‍රශ්නේ...:(:( ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..:nerd::nerd:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    රත්තරං;18979118 said:
    අන්න ඒක තමා මලයා මටත් තියෙන ප්‍රශ්නේ...:(:( ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..:nerd::nerd:

    මල ජරාව . . . නමයි, ගානයි විතරයි :lol::lol::lol:

    රිදෙයි™
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18979084 said:
    ඔය ජරා හොන්ඩා ඇන්ජින් තුන තියෙන්නේ අනික් ඇන්ජින් ජරා උනහම පම්ප් එකක් කරකවලා හෝදන්න ගන්න:lol::lol::lol::lol::lol:

    අඩයි වැලපෙයි අම්ම ඕනේ කියයි...ඔය තියෙන හොන්ඩ එක ලමයෙකුට දෙයි:lol::lol::lol:
    දුන්නා නේද හොයං ඇවිල්ලා :sorry::eek::lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;18979118 said:
    අන්න ඒක තමා මලයා මටත් තියෙන ප්‍රශ්නේ...:(:( ඔය දෙක දීලා ගන්න වෙන්නේ 2011 හෝ 2012 එකක්..මේ දෙක දීලා ගන්න තරම් මිලට වටින්නේ නෑ.. කොයි අතින් බැලුවත් කෲසරේ 150ට වඩා හොදයි, හැබැයි රිදෙන්න දැනෙන්න තෙල් පිච්චෙනවා... කොහොම උනත් 120ය ලක්ශ 3 පනිනවා හෙට අනිද්දට.. ගියර්බොක්ස් එකටත් කෙලවෙලා හැදුවනේ. ඇන්ජිමත් ලග ලගම එයි වගේ.. තල්ලු කරන්නම වෙනවා. එක්කෝ තල්ලු කරලා මැනුවල් 120ක්ම ගේනවා. හිතාගන්න බැරුව ඉන්නේ..:nerd::nerd:
    ආයේ මැනුවල් 120 ගේන්න එපා ඉතිං. කොහොමෙං හරි 150 ය කට යන්න පුලුවං විදිහක් හොයා ගන්ට... අපි නං කලිංම කිව්වා නේ කෘසරේ පෙට්‍රල් මෝල ගැන... කෘසරේ ඩීසල් වෙලා තිබ්බා නං ඔය 120ය විතරක් දීලා අරක සදහටම ඔබ මගේ කර ගත්තත් පාඩු නෑ නේ :sorry:
    150කට යමු.. දෑවැද්ද එලියට ගන්න කාලේ හරි :cool::cool: