scurvy...කව්ද මේ

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    මම කිරියට ඇවිත් දවස් හතරයි..scurvy කියල කෙනෙක්ව දැක්ක..mental අවුල් කෙනෙක් කියල හිතුවේ..එකපාරට මගේ rep කපල..

    මෙන්න රෙප් කපපු thread එක - http://www.elakiri.com/forum/showthread.php?p=18973930#post18973930

    කව්ද මේ scurvy?ඇයි මේ rep කැපුවේ



    Untitled.png
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔය ස්කර්වියා නෙමේහ් උගේ හොර ශොට් එකකින් එලියට ආපු එකෙක්ගේ වැඩක් ...
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    me uge wadak namie bun,,,,,,wena ekek uge nama dala karapu wadak...

    ඔය ස්කර්වියා නෙමේහ් උගේ හොර ශොට් එකකින් එලියට ආපු එකෙක්ගේ වැඩක් ...

    මම හිතුවේ එයා කියලා...කවුරු උනත් වැඩේ කැතයි
     
    Last edited:

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    Scurvy ඔය වගේ වැඩ කරන්නේ නෑ ප්‍රසිද්දියේ මව් ගුණ වැයුවොත් මිස
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ane oya baba neda? awurudu ganak post beluwalu register wenne nethuwa, hebey scurvy wa danne ne.
    baba wenne nethuwa hitapan ban..

    මචෝ උම්බ වෙන කාව හරි පටලගෙන...මම එහෙම දෙයක් කිව්වේ නැහැ කොහෙවත්..මම අවුරුදු ගානක් post බලන්න තියා කොහොමවත් කලින් ආවේ නැහැ
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    burana ballanta gal gahanna newathunoth ube gamananthayata yanna wenne ne. ;) leave this. keep going buddy :yes:
     

    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    burana ballanta gal gahanna newathunoth ube gamananthayata yanna wenne ne. ;) leave this. keep going buddy :yes:

    True..තවත් එකෙක් rep කපල..මෙහෙම උනාම අලුතෙන් එන අයට එළකිරි එපා වෙයි..
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    True..තවත් එකෙක් rep කපල..මෙහෙම උනාම අලුතෙන් එන අයට එළකිරි එපා වෙයි..

    rep kiyana eka gena hithanna epa. hoda thread tikak danna rep aniwa lebei ;)
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    උගෙ ඔය හැංගිල ගැහිලි නෑ. ජීටී ලොක්කට විතරයි තාම ප්‍රසිද්ධියෙ මව් ගුන කවි බන කියල නැත්තෙ :D
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මචෝ උම්බ වෙන කාව හරි පටලගෙන...මම එහෙම දෙයක් කිව්වේ නැහැ කොහෙවත්..මම අවුරුදු ගානක් post බලන්න තියා කොහොමවත් කලින් ආවේ නැහැ

    අරු වගේ ඕකත් මොලේ අවුල් එකක් බන් ගණන් ගන්ට එපා .:lol::lol::lol: