රංජන්

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූට කවුරු බැන්නත් මේ වගේ දේකදී කට අරින්න ඉන්නේ මූ විතරයි..

    ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය ළමා අපචාර සඳහා ලබා දෙන දඬුවම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශය මේ වනවිට දැඩි කතාබහට ලක්ව තිබෙනවා.

    සේයා සඳෙව්මි දැරිය ඝාතනයෙන් පසුව ළමා අපචාර සඳහා මරණ දඬුවම ඉල්ලා සමාජයේ කතිකාවතක් ගොඩනැගුනු මොහොතක අධිකාරියේ සභාපතිනිය මාධ්‍ය වෙත සඳහන් කර තිබුණේ මෙවැනි වැරදි සඳහා මරණ දඬුවම අනවශ්‍ය බවයි.

    මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා ඊයේ(17)පැවති මාධ්‍ය හමුවක දී ද දැඩි ලෙස විවේචනයට ලක් කළා.

    “ළමාරක්ෂක අධිකාරියේ සභාපතිනිය අම්මා කෙනෙක්ද කියලා මං අහනවා. අද මානව හිමිකම් නිහඬයි, කුඩු ගහපු පුද්ගලයෙක් ළමයෙක් දූෂණය කොට අධික ලේ වහනය වන විදියට දැරියක් මරල දැම්මම කොළඹ හතේ නෝනලා කියනවා අවම 10 යි උපරිම 20 යි කියලා.

    ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනියට දරු කැක්කුමක් නැතිවුණාට අපි ළමයින්ට ආදරෙයි. නීතිඥ මහත්තුරු තමයි චූදිතයා මරනවට අකමැති. චූදිතයා මිල අධිකයි, නීතිඥවරුන්ගේ ගාන කැපිල්ල තමයි අඩුවෙන්නෙ. ඔය සභාපතිනිය කවදද ඔය සිදුවීම සිදුවුණු තැනට ගියේ. කොළඹට වෙලා ප්‍රකාශ නිකුත් කරලා වැඩක් නෑ" යැයි රන්ජන් රාමනායක මහතා එහිදී සඳහන් කළා.

    එම ප්‍රකාශය පහත වීඩියෝවේ දැක්වෙනවා.

    logo.png
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    :rolleyes:මම කථා කරේ උගේ ෆිල්ම් ගැන නෙමේ..අනික ඔය ෆිල්ම් එක උගේ නෙමෙයි.
    මූට තියෙනවා මචන් මමයි වීරයා කියන ලෙඩේ. මූ එක කාලය අරාබියේ දුක් විඳින ගෑනු විකුනන් වීරයා උනා.දැන් පොඩි කෙල්ලව මාකට් කරනවා.
    මූට ඕනෙ ජනප්‍රිය වෙන්න විතරයි.මුන් ඉතින් කොහොමත් නලුවොනෙ
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මූට තියෙනවා මචන් මමයි වීරයා කියන ලෙඩේ. මූ එක කාලය අරාබියේ දුක් විඳින ගෑනු විකුනන් වීරයා උනා.දැන් පොඩි කෙල්ලව මාකට් කරනවා.
    මූට ඕනෙ ජනප්‍රිය වෙන්න විතරයි.මුන් ඉතින් කොහොමත් නලුවොනෙ

    අනේ මන්දා බන් උබලත්..වැරදි දෙයකට විරුද්දව කථා කරන එක පොර වීමක් වෙන්නේ කොහොමද?එතකොට වැරදි දෙකට කථා නොකර ඉන්න එකද වීරකම?ඌට ජනප්‍රිය වෙන්න දෙයක් නැහැනේ.පිට පිට ජනප්‍රිය නළුවා සම්මානය ගත්ත එකෙක්.උබලා අපි වගේ නෙමෙයි..උගේ නම කිව්වහම ඕන එකෙක් දන්නවා..
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,651
    1,906
    113
    Here and there

    ඉතින් බං දැන් මාධ්‍ය සාකච්ඡා තිය තිය බයිලා ගහලා වැඩක් නෑ නේ. රන්ජා ආණ්ඩුවේ ඇමති කෙනෙක්. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ජනාදිපතිට. රන්ජට පුළුවන්නේ ආණ්ඩුවේ කට්ටිය එකතුකරගෙන ජනාදිපතිට බල කරන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්තන් පනතක් සම්මත කරගන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාදිපතියේ අවසරය ඕන නෑ කියල. 2/3ක් තියෙනවනේ.

    අනිත් කාරණේ තමයි මෙතැනදී ළමාරක්ෂක අදිකාරියේ සබාපතිගේ මතය අදාළ නෑ නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට. ඇයි මූ ඒ ගෑනිට බනින්නේ?
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1699477
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    ඉතින් බං දැන් මාධ්‍ය සාකච්ඡා තිය තිය බයිලා ගහලා වැඩක් නෑ නේ. රන්ජා ආණ්ඩුවේ ඇමති කෙනෙක්. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බලය තියෙන්නේ ජනාදිපතිට. රන්ජට පුළුවන්නේ ආණ්ඩුවේ කට්ටිය එකතුකරගෙන ජනාදිපතිට බල කරන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියලා. එහෙම නැත්තන් පනතක් සම්මත කරගන්න මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න ජනාදිපතියේ අවසරය ඕන නෑ කියල. 2/3ක් තියෙනවනේ.

    අනිත් කාරණේ තමයි මෙතැනදී ළමාරක්ෂක අදිකාරියේ සබාපතිගේ මතය අදාළ නෑ නේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට. ඇයි මූ ඒ ගෑනිට බනින්නේ?

    අනික බලපන් රන්ජා දැක්ක වගේ රස කර කර ඒ ලමයට උන දේ කියපු හැටි. ඕක ඒ දෙමව්පියන්ට ඇහුන නම් කොච්චර දුක් වෙනවද ආයේ? උනදේ හොයල ඒ බල්ලව ගල් ගහල මැරුවත් කමක් නෑ.ඒත් රසකතාවක් වගේ ඒ ලමයට උන දේ කිය කිය මානසික ආතල් සහ ජනප්‍රියතාවය ගන්න හදන මුන්ට මොනාද කරන්නෙ?

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    මුන් වගේ හරක් පාර්ලිමේන්තු යවපු උන්ට ගහන්න ඕන
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,651
    1,906
    113
    Here and there

    පාර්ලිමේන්තු එකඟතාව මත මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සූදානම් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

    ගාල්ලේ අද (18) පැවති උත්සවයකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දෙන්නේ නම් ලබන වසරේ සිට මරණ දඬුවම ක්‍රියාත්මක කරන බවයි.

    පාර්ලිමේන්තුවේ අවසරයක් මොන බම්බුවකටද? ජනාදිපතිට ඕන වෙලාවක මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න පුළුවන්.
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    reputation_neg.gif
    රංජන් 09-18-2015 01:17 PM mahindage thama lowanadawada:lol:
    reputation_neg.gif
    රංජන් 09-18-2015 01:15 PM moda athal
    reputation_neg.gif
    රංජන් 09-18-2015 12:50 PM nodanna pakawal danna epa hutto

    හැම ලබ්බටම දේශ්පාලනේ ගාව ගන්න මී හරක් ගොන්ජගෙ පාර්ට් ටයිම් ලවර්ස්ලට රිදිලා.:lol: උබලට හෙන ආතල් ඇති නේද අර ලමයට උනදේ රස කර කර කියද්දි. විකුර්තියො....:angry: