අනේ මන්දා බන් උබලත්..වැරදි දෙයකට විරුද්දව කථා කරන එක පොර වීමක් වෙන්නේ කොහොමද?එතකොට වැරදි දෙකට කථා නොකර ඉන්න එකද වීරකම?ඌට ජනප්‍රිය වෙන්න දෙයක් නැහැනේ.පිට පිට ජනප්‍රිය නළුවා සම්මානය ගත්ත එකෙක්.උබලා අපි වගේ නෙමෙයි..උගේ නම කිව්වහම ඕන එකෙක් දන්නවා..
මූට තියෙනවා මචන් මමයි වීරයා කියන ලෙඩේ. මූ එක කාලය අරාබියේ දුක් විඳින ගෑනු විකුනන් වීරයා උනා.දැන් පොඩි කෙල්ලව මාකට් කරනවා.
මූට ඕනෙ ජනප්‍රිය වෙන්න විතරයි.මුන් ඉතින් කොහොමත් නලුවොනෙ
අනේ මන්දා බන් උබලත්..වැරදි දෙයකට විරුද්දව කථා කරන එක පොර වීමක් වෙන්නේ කොහොමද?එතකොට වැරදි දෙකට කථා නොකර ඉන්න එකද වීරකම?ඌට ජනප්‍රිය වෙන්න දෙයක් නැහැනේ.පිට පිට ජනප්‍රිය නළුවා සම්මානය ගත්ත එකෙක්.උබලා අපි වගේ නෙමෙයි..උගේ නම කිව්වහම ඕන එකෙක් දන්නවා..
ow ban aththa u kelin katha karanawa tv walata fb walata penna hari anith un ehamwath nae