*** Clash Of Clan - NEW UPDATE ***

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :rolleyes: Clan castle 1 hadagen, waren join weyan SL DragonZ :cool:

    dan inna 3 weni clan aka :baffled: ela balamu ubalage akata set wenna

    ඊලගට එන්න තියෙන update එකේ විස්තර මොනවත් දන්නේ නැද්ද මචන්ලා කව්රුවත්? ලොකු වෙනසක් වෙන්න යනවද? උබලට මාව නම් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්වෙයි local top 10 බැලුවොතින් නම්.

    :shocked: a ubada , patta ah
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    dan inna 3 weni clan aka :baffled: ela balamu ubalage akata set wenna

    :shocked: a ubada , patta ah

    ඔව් බන් අර තම්බියව පහු කරන්න මන් මේ try කරන්නේ. එත් ලේසි නෑ දැම්ම ඌව අල්ලන්න නම්.
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    New update 1ke nam 1 week shield 1k ganna puluwan lu :rolleyes:...

    Gems use කරලනේ? මම නම් ලොවෙත් gems නම් use කරන්නේ නෑ බන්. මම gems වලින් builder huts පහම ගත්තට පස්සේ gems use කරන්නේ research වලට තමයි බන්. එතකොට army එක ඉක්මනට upgrade කරගන්න පුළුවන් බන්. දැනටත් මගේ gems 1500ක් වගේ තියෙනවා
     
    Last edited:

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !

    math 4th builder wa gatta, dan 500 wage tiyenawa.. 5th wa ganna 2000k one.. master wage giyoth 1000 set wena neh:D
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    math 4th builder wa gatta, dan 500 wage tiyenawa.. 5th wa ganna 2000k one.. master wage giyoth 1000 set wena neh:D

    උබේ level එක කියද? level 65+ නම් ඉන්නේ උබ, master league and champion league එක target කරලා ගහපන්. gems ටික එකතු කරගෙන 5th builder අරගෙන උබ කැමති නම් උද league එකක සෙල්ලම් කරපන් නැත්තම් league එක අඩු කරලා farm කරපන්. මටනම් league අඩු කරගන්න ඕන උනේ නෑ උඩ leagues වල හොදට gold elixir හම්බෙන නිසා. හැබැයි උබේ defence හොදට තියෙන්න ඕන.
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    උබේ level එක කියද? level 65+ නම් ඉන්නේ උබ, master league and champion league එක target කරලා ගහපන්. gems ටික එකතු කරගෙන 5th builder අරගෙන උබ කැමති නම් උද league එකක සෙල්ලම් කරපන් නැත්තම් league එක අඩු කරලා farm කරපන්. මටනම් league අඩු කරගන්න ඕන උනේ නෑ උඩ leagues වල හොදට gold elixir හම්බෙන නිසා. හැබැයි උබේ defence හොදට තියෙන්න ඕන.

    mama lvl 73... TH lvl 8, Crystal 1 wenakam giya:rolleyes:... dan pahalata awaa...

    silver wage thama inne... dead base tiyenawaa loot full 300k 400k awwa... anisa defense full up karan master anwa:D