හරි දැන් උඹව කැමරාවට වැටිල ඇති.. හෙට නිව්ස් වලට යයි atm එකෙන් සල්ලි හොරෙන් ඇදපු එකා මාට්ටු කියල![]()
![]()

Ado meka mage yaluwek tath una. Dubai wala. Meka wenna hethuwa ATM machine akata salli load karaddi adala Notes danna adala tray akak thiyenawa. Waraddala dammoth mehema wenawa. A kiyanne 100 danna ona tray akata 1000 dammoth 100 k ganna akata 1000k thama anne. Loweth naha yako.
Salli load karapu dial akata baduma thama
Menna meka tamai harima kathawa. Aniwa salli load karapu ekata badu tamai.

දැන් ගොඩක් බැංකුවල තියෙන මැෂින් වල ලාච්චු මාරු වුනා කියලා සල්ලි මාරු වෙලා එලියට එන්නෙ නෑ. අනික වැරදි ලාච්චුවකට වැරදි නෝට්ටුවක් දාන්න බෑ. නෝට්ටුවේ දිග පළල අනුව හදපු ලාච්චු තියෙන නිසා 100 ලාච්චුවට 1000 දාන්න බෑ කොහොමත්. මැෂින් එකට ලාච්චු දාන පිළිවෙල මොකක් වුනත් මැෂින් එක දන්නවා ලාච්චුවේ තියෙන්නෙ මොන නෝට්ටුවද කියලා.Menna meka tamai harima kathawa. Aniwa salli load karapu ekata badu tamai.
එටිම් එක සල්ලි හැමදාම උදේට දානවා එකේ විගනන කටයුතු කරද්දි මිස් එක අහුවෙනවා ඉට පස්සේ හරියටම බලනවා කොතනද වැරද්ද කියලා සිස්ටමෙ එක පෙන්නුවොත් එරර් එක කැමරාවලින් උබේ එකවුන්ට් එක චෙක් කරනවා ඉට පස්සේ එ ටයිම් එකට කැමටා චෙක් කරන්වා උබේ අසාමන්‍ය හැසිරිමක් නැත් නම් , මැචෙන් එක අවුලක් උබට නඩු නැහැ, එත් එක බ්ලොක් එකේ සල්ලි කොල දලා තියෙන විදියට වරදින්න විදියක් නැහැ, අනේ මන්දා මොනවා වුනත් උබ උබේ පොත අප්ඩෙට් කරලා බලන්න 1000x2 ක් ගිහින් නම් මැශික් එකට බැනපන් හෙක් නැත් නම් දැම්ම පොත අප්ඩෙට් කරන්න 100x2 ක් නම් උබ බෙරිලා කැමරා එකෙ පෙන්නේ මුන ඉදන් යටට සල්ලි උබ 1000 මුනට අල්ල අල්ල සතුටින් ගියා නම් මාට්ටු එත් උබ කියපන් අතේ තිබ්බ එකක් නේ මගේ , අනන් මනන් කියන්න අවොත් සිස්ටම් එකේන් හොරෙන් ගනන්ත් පුලුවන්ද අහපන් , ඉට පස්සෙ උබ බැනලා මම එකවුන්ට් ක්ලොස් කරලා , ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලෙන් කරන්වා කියනන් , එත් දැන් මේ ත්‍රෙඩ් එක බැන්ක් එක කවුරු හරි දැකලා ශක්ශිවලට දැන් තියා ගනි ඔන නම මම බ්‍රන්ච් එක යාලුවෙක් ගෙන් අහලා උබට අල්ල ගන්න පුලුවන් වුනොත් උබේ අයි ඩී එකට තියෙන නම කියන්නම හෙක්.

පොඩි නිළමෙ;18995076 said:මම නම් කියන්නේ උඹ කෙලින්ම ගනින් ලොකු කඩේකින් 50 බෑග් 2ක්. එක බෑග් එකකට උඹේ ඔක්කොම බඩු ඇඳුම් දාපන්. අනිත් එකට කටින් හුළං පුම්ඹලා, ඒක උඩ වාඩි වෙලා කට්ටකින් ඇනපන්.. කෙලින්ම වෙන රටක තමා! ඊට පස්සේ අර 2000න් වියදම් කරන් ආතල් අරන් අවුරුදු 5කින් 6කින් ආයෙ ලංකාවට වරෙන්..![]()

කෝරලේමහත්තයා;18988890 said:ගිනුමේ 200 නෙ තිබ්බෙ නැත්නම් මූ තව 100ක් ගහල 1000ක් ගන්නව..![]()