Ado ada ATM eken wadiyen salli dunna

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,551
    2,372
    113
    ඔහොම වෙනවා බං.. බැංකුවෙන් ගෙදරට හොයන එයි.. :rofl:
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    bank එකට ගිහින් දීපන්..
    ඕක මාට්ටු වෙනව. CCTV camera එකේ පින්තූරෙත් තියෙනව.
    ඊට පස්සෙ චාටර් වෙනවට වඩා බැංකුවට ගිහින් කිව්වනම් නම්බුයි.
     
    venuscreats

    Member
    Dec 3, 2007
    900
    63
    0
    Ganemulla
    baya wenna epa bn.. kohmath atm eka balance karna kota oka kohmada une hoyanawa.. eka kerenne monday thama. kawru hari Cash cassette (cash box) eka weradiyata gehuwa nam oya wage wenna puluwan.kohomath umba atm eka karna dewal serama print wenwa. card eka dapu wele indan. e ekkama head office ekath record wenwa. e nisa case eka alla ganna puluwan. ubata puluwan nam bank ekata kata karala kiyapan monday. eheam nethham umbata call eka dei.. Umbe weraddak nethi nisa baya wenna epa.. case eka bank ekan balance karai.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    Ado meka mage yaluwek tath una. Dubai wala. Meka wenna hethuwa ATM machine akata salli load karaddi adala Notes danna adala tray akak thiyenawa. Waraddala dammoth mehema wenawa. A kiyanne 100 danna ona tray akata 1000 dammoth 100 k ganna akata 1000k thama anne. Loweth naha yako.

    Salli load karapu dial akata baduma thama

    Menna meka tamai harima kathawa. Aniwa salli load karapu ekata badu tamai.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    Menna meka tamai harima kathawa. Aniwa salli load karapu ekata badu tamai.
    දැන් ගොඩක් බැංකුවල තියෙන මැෂින් වල ලාච්චු මාරු වුනා කියලා සල්ලි මාරු වෙලා එලියට එන්නෙ නෑ. අනික වැරදි ලාච්චුවකට වැරදි නෝට්ටුවක් දාන්න බෑ. නෝට්ටුවේ දිග පළල අනුව හදපු ලාච්චු තියෙන නිසා 100 ලාච්චුවට 1000 දාන්න බෑ කොහොමත්. මැෂින් එකට ලාච්චු දාන පිළිවෙල මොකක් වුනත් මැෂින් එක දන්නවා ලාච්චුවේ තියෙන්නෙ මොන නෝට්ටුවද කියලා.

    අනික මොකක්හරි හේතුවකින් සල්ලි ලැබුනෙ 100ට 1000 නම් ඒ ගැන බැංකුව පරික්ෂණයක් කරාවි. හොදම දේ ප්‍රින්ට් වුන කොලේ තියාගන්න පොටෝකොපි කරලා. මොකද කොලේ මැකිලා යාවි ටික දවසකින්. ගැටලුවක් තියේනම් 011 220 44 44 කතා කරන්න.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka kalathurakin wena deyak, namut wunoth aniwaryayen ATM eke labuna mudala CCTV camera haraha obawa pennum karai, dan itin hema thenama CCTV camera tiyenawane, ehema salli ganna behe kauru kage wereddak unath, ekata kianne horakama kiala, oba karala tiyenne horakamak, e kianne thamunge nosathu de tiyagenima, namuth meka bankuwe waradak nisa, obawa e mudala apahu denna kiala thamai kianne wenne, ekko account eken kapai, loku mudalak nam credit card walata gewanne nethi ayata wena de thamai.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    එටිම් එක සල්ලි හැමදාම උදේට දානවා එකේ විගනන කටයුතු කරද්දි මිස් එක අහුවෙනවා ඉට පස්සේ හරියටම බලනවා කොතනද වැරද්ද කියලා සිස්ටමෙ එක පෙන්නුවොත් එරර් එක කැමරාවලින් උබේ එකවුන්ට් එක චෙක් කරනවා ඉට පස්සේ එ ටයිම් එකට කැමටා චෙක් කරන්වා උබේ අසාමන්‍ය හැසිරිමක් නැත් නම් , මැචෙන් එක අවුලක් උබට නඩු නැහැ, එත් එක බ්ලොක් එකේ සල්ලි කොල දලා තියෙන විදියට වරදින්න විදියක් නැහැ, අනේ මන්දා මොනවා වුනත් උබ උබේ පොත අප්ඩෙට් කරලා බලන්න 1000x2 ක් ගිහින් නම් මැශික් එකට බැනපන් හෙක් නැත් නම් දැම්ම පොත අප්ඩෙට් කරන්න 100x2 ක් නම් උබ බෙරිලා කැමරා එකෙ පෙන්නේ මුන ඉදන් යටට සල්ලි උබ 1000 මුනට අල්ල අල්ල සතුටින් ගියා නම් මාට්ටු එත් උබ කියපන් අතේ තිබ්බ එකක් නේ මගේ , අනන් මනන් කියන්න අවොත් සිස්ටම් එකේන් හොරෙන් ගනන්ත් පුලුවන්ද අහපන් , ඉට පස්සෙ උබ බැනලා මම එකවුන්ට් ක්ලොස් කරලා , ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලෙන් කරන්වා කියනන් , එත් දැන් මේ ත්‍රෙඩ් එක බැන්ක් එක කවුරු හරි දැකලා ශක්ශිවලට දැන් තියා ගනි ඔන නම මම බ්‍රන්ච් එක යාලුවෙක් ගෙන් අහලා උබට අල්ල ගන්න පුලුවන් වුනොත් උබේ අයි ඩී එකට තියෙන නම කියන්නම හෙක්.
     
    dishandesilva

    Junior member
  • Dec 5, 2009
    178
    10
    18

    Thamanta himi nathi deyak laba ganeema waradaki( court case judgement- NSB Case)
     
  • May 21, 2011
    297
    41
    28
    මම නම් කියන්නේ උඹ කෙලින්ම ගනින් ලොකු කඩේකින් 50 බෑග් 2ක්. එක බෑග් එකකට උඹේ ඔක්කොම බඩු ඇඳුම් දාපන්. අනිත් එකට කටින් හුළං පුම්ඹලා, ඒක උඩ වාඩි වෙලා කට්ටකින් ඇනපන්.. කෙලින්ම වෙන රටක තමා! ඊට පස්සේ අර 2000න් වියදම් කරන් ආතල් අරන් අවුරුදු 5කින් 6කින් ආයෙ ලංකාවට වරෙන්.. :)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    එටිම් එක සල්ලි හැමදාම උදේට දානවා එකේ විගනන කටයුතු කරද්දි මිස් එක අහුවෙනවා ඉට පස්සේ හරියටම බලනවා කොතනද වැරද්ද කියලා සිස්ටමෙ එක පෙන්නුවොත් එරර් එක කැමරාවලින් උබේ එකවුන්ට් එක චෙක් කරනවා ඉට පස්සේ එ ටයිම් එකට කැමටා චෙක් කරන්වා උබේ අසාමන්‍ය හැසිරිමක් නැත් නම් , මැචෙන් එක අවුලක් උබට නඩු නැහැ, එත් එක බ්ලොක් එකේ සල්ලි කොල දලා තියෙන විදියට වරදින්න විදියක් නැහැ, අනේ මන්දා මොනවා වුනත් උබ උබේ පොත අප්ඩෙට් කරලා බලන්න 1000x2 ක් ගිහින් නම් මැශික් එකට බැනපන් හෙක් නැත් නම් දැම්ම පොත අප්ඩෙට් කරන්න 100x2 ක් නම් උබ බෙරිලා කැමරා එකෙ පෙන්නේ මුන ඉදන් යටට සල්ලි උබ 1000 මුනට අල්ල අල්ල සතුටින් ගියා නම් මාට්ටු එත් උබ කියපන් අතේ තිබ්බ එකක් නේ මගේ , අනන් මනන් කියන්න අවොත් සිස්ටම් එකේන් හොරෙන් ගනන්ත් පුලුවන්ද අහපන් , ඉට පස්සෙ උබ බැනලා මම එකවුන්ට් ක්ලොස් කරලා , ඊට පස්සෙ හෙඩ් ඔෆිස් එකට කම්ප්ලෙන් කරන්වා කියනන් , එත් දැන් මේ ත්‍රෙඩ් එක බැන්ක් එක කවුරු හරි දැකලා ශක්ශිවලට දැන් තියා ගනි ඔන නම මම බ්‍රන්ච් එක යාලුවෙක් ගෙන් අහලා උබට අල්ල ගන්න පුලුවන් වුනොත් උබේ අයි ඩී එකට තියෙන නම කියන්නම හෙක්.
    :shocked::shocked::eek::eek:

    පොඩි නිළමෙ;18995076 said:
    මම නම් කියන්නේ උඹ කෙලින්ම ගනින් ලොකු කඩේකින් 50 බෑග් 2ක්. එක බෑග් එකකට උඹේ ඔක්කොම බඩු ඇඳුම් දාපන්. අනිත් එකට කටින් හුළං පුම්ඹලා, ඒක උඩ වාඩි වෙලා කට්ටකින් ඇනපන්.. කෙලින්ම වෙන රටක තමා! ඊට පස්සේ අර 2000න් වියදම් කරන් ආතල් අරන් අවුරුදු 5කින් 6කින් ආයෙ ලංකාවට වරෙන්.. :)
    :lol::lol::lol: