
රුපියල බාල්දු වෙලා. නොදකින් මේ ගොන් හරක්. වාහන මිළ වැඩි කරලා. ඇල්ටො කාර් එකත් ලක්ෂ දෙකකින් වැඩි කරලා. දැන් නම් රටට හෙන ගහල ගියත් කමක් නෑ. මම නම් දැන් වැඩ කරන්නේ රට ගැන හිතන්නේ නැතුව. පාරක බැහැල බුලත් විටක් කෑවත් පාර කැත වෙනවා කියල හිත හිත බුලත් කෙළ නොගහ ඉන්නේ නෑ. දෙන එක දෙනවා ලෙසටම ලෝඩ් කරලා කට පුරවලා පාර වැහිල යන්නම.![]()


onna oya thuna [baudda kama,guwanthotupala,waraya] bera ganna puluwannam monatharam horakam kalath, mini maruwath kamak nahe neada