ටොයෝටා ජරාව පදින අනාථයෝ කවද මෙහෙම එන්ජින් දකින්නද ඉතින්..
මේක ඇවිල්ලා 1800CC, 4 Cylinder, N/A engine එකක්.. Stock තත්ත්ව යටතේදී 230HP නිපදවනවා... ටර්බෝ නැතුව 280HP ක් විතර නිපදවන්න පුළුවන් ටියුන් කරාම. . .
හා හා මහන්සි වෙන්න එපා. . . ලෝකේ තියෙන Most Powerful 1.8L, N/A, Production Engine එක තමා ඔය.. B18C එක ලඟට එන්න හරි පුළුවන් උන එකම එන්ජිම Rover K16 VHPD එන්ජිම විතරයි. . .ඒකත් 192HP (Stock) ද කොහෙද එන්නේ Lotus Elise එකට. . .
1800cc වලට අඩුවෙන් B18C එකට වඩා පවර්ෆුල් එන්ජිමක් තියෙනවා නම් ඒ Mazda Rotary එන්ජින් එක විතරයි. . . හැබැයි එකත් FIA Regulation වලට එනකොට 2600cc (non Turbo) කැටගරියට තම වැටෙන්නේ . . .
ඕක තමා මාමේ රතුපාට යකඩ ගොඩේ කතාව. . .
