Plantation Gana Danna Aya Enna.

kumu123

Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Me dawas wala poddak the walata gewana mila pahala wetila ... e unath honda amu the dalu kilo ekakata honda ganak ganna puluwan

    pahatha rata the walata thamai honda market ekak thiyenne

    adayama ithin thaman ganna waththe thiyena the saha manage karagena yana widiya anuwa thamai

    thanks for the info.

    patan gadi hariyata danne nati nisa, average ekak gatthoth masekata akkarayakin dalu kilo keeyak withara kadei da?
     
    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    coconut nam wiyadama nathuwa adayama calculate karaganna puluwan ubatama

    ubata mewa net eken hoyanna puluwan... average production numbers
    1 coconut tree -> 65 coconuts per year
    1 acre -> 60-70 trees

    3700-4500 coconuts per year per acre...
    wikunana ganan, sewaka gasthu dala gaana hadapang

    coconut ekka pineapple wage thawa yati wagawak danawa godak ewun... ethakota income eka meeta wada sahenna wedi wenawa... pol walin enawata wada mama hithanne
    ekath poddak search karala balapan
     
    • Like
    Reactions: kumu123

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space

    thanks

    Thanks.

    Mama Coconut Development board eke site eka baluwa. Net eke thiyana godak research papers / projects wala thiyana eawa harida kiyala hariyatama danne wagawa karana ekek. ekai mama mehema ahanna hithuwe.

    annasi hari gammiris hari inguru hari yatiwagawak widihata dana eka atthatama hodai.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    coconut nam wiyadama nathuwa adayama calculate karaganna puluwan ubatama

    ubata mewa net eken hoyanna puluwan... average production numbers
    1 coconut tree -> 65 coconuts per year
    1 acre -> 60-70 trees

    3700-4500 coconuts per year per acre...
    wikunana ganan, sewaka gasthu dala gaana hadapang

    coconut ekka pineapple wage thawa yati wagawak danawa godak ewun... ethakota income eka meeta wada sahenna wedi wenawa... pol walin enawata wada mama hithanne
    ekath poddak search karala balapan

    මේ කියල තියෙන කතාව ගොඩක් දුරට හරි.:yes:

    සාමාන්‍ය පොල් අක්කරයකින් එක මුරේකට ගෙඩි 650 ක් වගේ කඩන්න පුළුවන්. හොදම ඉඩමක මේක 1000+ වෙන්නත් පුළුවන්.

    අවුරුද්දකට මුර 7 ක් කැඩුවොත් 650 x 7 = 4550 යි.

    පොල් ගෙඩියක් රු.30 කට දෙනවා කියල හිතුවොත් 4550 x 30 = 136,500-
    (මේ අවුරුද්දේ පොල් ගෙඩියක සාමාන්‍ය මිල 35ක් විතර. මේ දවස් වල 28 - 30)

    වියදම 40% ක් අයින් කෙරුවොත් 81,900 යි.

    පොල් අක්කරයක් ලක්ෂ 20 ක් කියල හිතුවොත් 4% වගේ තමා ඉන්වෙස්ට්මන්ට් එකට ලාබ තියෙන්නේ. :(
    (ඉඩම ගන්න පැත්ත අනුව මිල වෙනස් වෙනවා.)

    මේ ගාන එන්නත් අඩුම අක්කර 15 ක් වත් තියෙන්න ඕනේ.

    පොල් වලට අමතරව තව වගාවක් කෙරුවොත් ලාබය ගොඩක් වැඩිකර ගන්න පුළුවන්.

    අද තියෙන ඉඩම් මිලත් එක්ක වගාවකින් එන ලාබෙ ගණන් හදල බැලුවොත් වැඩේ පාඩුයි. :oo:
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මටත් අදහසක් තියෙනවා ගම්මිරිස්, ඉගුරු, මයියොක්කා, කෙසෙල් වාගෙ දේවල් වවන්න.
    වැඩෙ කියන්නෙ මට ඉඩමක් නෑ.

    වවන්න ඉඩම් බදු ගන්න පුලුවන්ද? දන්න කෙනෙක් මට පොඩ්ඩක් විස්තර කියනවද?

    ඉඩම් බදු ගන්න පුළුවන්.:yes:
    අද තියෙන ඉඩම් මිලත් එක්ක මේක තමා ලාබම වැඩේ.
    හැබැයි බදු ගන්න ඉඩමෙන් උපරිම ප්‍රයෝජනය ගන්න තමන් දැන ගන්න ඕනේ.
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,781
    2,911
    113
    uba kiyana vidihata dawasakata sheet 6 - 7 watenna ona. (3 kg x rs 350 ) mama harida. kiri kapanna dawasakata rs. 500 gane dunnoth, masekata rs 15000 k wenawa dawas 30ma kiri kapuwoth.

    mama balagena aduma akkara 5-10 vithara ganna. hariyana wagawa hitha ganna beruwa inne.

    දවසකට අක්කර 3/4ක ප්‍රමාණයෙන් ෂීට් 5-8 අතර ප්‍රමාණයක් තියෙනවා එක වේලපු ෂීට් එකක 1kg වගේ තියෙනවා බන් හොඳට වේලලා වික්කත් ගන්නේ rss 4 හෝ 5ට එතකොට 1kg වලට ගෙවන්නේ 300rs දවස් 30ම රබර් කපන්න බැ මම ඔය කියල තියෙන ප්‍රමාණය කපන්න(කපනවට විතරක්) දවසකට 300rs දෙනවා

    දවසකට අවම 5kg(5ට වඩා පුළුවන්) කියල බැලුවොත් දවස් 20ක් බැලුවොත්
    5*20=100kg
    100*300=30000rs
    කපන කෙනාට 300*20=6000rs
    profit 30000-6000=24000rs
    ඇසිඩ් රෝල් ගාස්තු වගේ ඒවට යන්නෙ පොඩි මුදලක්
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space

    සාමාන්‍ය පොල් අක්කරයකින් එක මුරේකට ගෙඩි 650 ක් වගේ කඩන්න පුළුවන්. හොදම ඉඩමක මේක 1000+ වෙන්නත් පුළුවන්.

    අවුරුද්දකට මුර 7 ක් කැඩුවොත් 650 x 7 = 4550 යි.

    පොල් ගෙඩියක් රු.30 කට දෙනවා කියල හිතුවොත් 4550 x 30 = 136,500-

    pol murayak kiyanne masa 2 k neda ?

    idame mila wadi weddi thamai aula thiyenne :baffled::baffled:

    mehema baluwoth baduganna eka laabai wage. :)

    atthatama baduganna idam thiyanawada ?
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    pol murayak kiyanne masa 2 k neda ?

    idame mila wadi weddi thamai aula thiyenne :baffled::baffled:

    mehema baluwoth baduganna eka laabai wage. :)

    atthatama baduganna idam thiyanawada ?

    සාමාන්යෙන් දවස් 50 කට සැරයක් පොල් කඩන්න පුළුවන්.
    හොදට පොල් තියෙන ඉඩමක් නම් මාසෙකට සැරයක් කඩන්නත් පුළුවන්. අවුල කඩන්න යන වියදම. :dull:

    බදු ගන්න ඉඩම් තියෙනවා. පොඩ්ඩක් හොයල බලන්න. :yes:

    උබ කොහෙද ඉන්නේ. ඉන්වෙස්ට්මන්ට් එක කීයක් වගේද?
     
    • Like
    Reactions: kumu123

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ප්ලාන්ටේෂන් වල ඉන්වෙස්ට් කරන එක හොදයි.. ඒත් මේ දවස්වල බිස්නස් බැහැල නේද?. තේ නම් පාඩුවට දුවන්නෙ.. ආණුඩුව තේ වලට 80 ක් දෙන්න පොරොන්දු වුනත් මේ මාසේ තේ මිල 47 යි ලැබුනෙ. රබර් මිලත් අඩුවෙලා. කුලුබඩු මිලත් එහෙමමයි... ඒ හින්ද මේ දවස්වල මෙවගෙ ඉන්වෙස්ට් කරල ලොකු ලාබයක් නැත්වෙයි... ඒත් දීර්ඝකාලීනව වාසිදායක වෙන්න පුලුවන්....
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    Tea / rubber nam price behela machan. fertilizer cost/labour cost baluwama den wedakuth nehe....labours hoyana eka paattama arau wedak...........

    Coconut nam labai.......eth coconut lands tikak ganan wedi.

    mona cop eka wewwath machan harvest eka horugen ehema parissam kara ganna eka thamai wede.......hoda wishwasawantha murakarayo ehema ganan oni.
     
    • Like
    Reactions: kumu123

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    සාමාන්යෙන් දවස් 50 කට සැරයක් පොල් කඩන්න පුළුවන්.
    හොදට පොල් තියෙන ඉඩමක් නම් මාසෙකට සැරයක් කඩන්නත් පුළුවන්. අවුල කඩන්න යන වියදම. :dull:

    බදු ගන්න ඉඩම් තියෙනවා. පොඩ්ඩක් හොයල බලන්න. :yes:

    උබ කොහෙද ඉන්නේ. ඉන්වෙස්ට්මන්ට් එක කීයක් වගේද?

    ubage adahas walata thanks.

    mama inne nam Colombo district. eth idama tikak durin unata kamak naha. mama akkara 15 - 30 athara idamakata thama kamathi. mahansiye hatiyata prathipalayak thiyenna onane. :rofl:
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    ප්ලාන්ටේෂන් වල ඉන්වෙස්ට් කරන එක හොදයි.. ඒත් මේ දවස්වල බිස්නස් බැහැල නේද?. තේ නම් පාඩුවට දුවන්නෙ.. ආණුඩුව තේ වලට 80 ක් දෙන්න පොරොන්දු වුනත් මේ මාසේ තේ මිල 47 යි ලැබුනෙ. රබර් මිලත් අඩුවෙලා. කුලුබඩු මිලත් එහෙමමයි... ඒ හින්ද මේ දවස්වල මෙවගෙ ඉන්වෙස්ට් කරල ලොකු ලාබයක් නැත්වෙයි... ඒත් දීර්ඝකාලීනව වාසිදායක වෙන්න පුලුවන්....

    galla , mathara pathte tea wala gana hodai neda.
    kohomath mila ganan hama auruddema eka kaleka aduwenawa neda ?
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    mona cop eka wewwath machan harvest eka horugen ehema parissam kara ganna eka thamai wede.......hoda wishwasawantha murakarayo ehema ganan oni.

    uba kiyana kathawe atthak thiyanawa api mahansiwela wiyadam karala haduwahama, nikanma idala eka kadagena yanna balagena inna unuth innawa.:frown:
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,112
    3,107
    113
    uba kiyana kathawe atthak thiyanawa api mahansiwela wiyadam karala haduwahama, nikanma idala eka kadagena yanna balagena inna unuth innawa.:frown:

    kurunegala okenma yapena un set ekak innawa un murakaarayath ekka set wela gema dhenne. eka paara tractor load ussanne. godak wathu wala owener inne colombo job ekak kara kara ithin arun dannawa enne nethi dawas tika anika ahu unath owner ta karanna deyak nehe
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    kurunegala okenma yapena un set ekak innawa un murakaarayath ekka set wela gema dhenne. eka paara tractor load ussanne. godak wathu wala owener inne colombo job ekak kara kara ithin arun dannawa enne nethi dawas tika anika ahu unath owner ta karanna deyak nehe

    hapooi ...
    balagena giyahama laabama business eka meeka wagee....:(:(
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    kurunegala okenma yapena un set ekak innawa un murakaarayath ekka set wela gema dhenne. eka paara tractor load ussanne. godak wathu wala owener inne colombo job ekak kara kara ithin arun dannawa enne nethi dawas tika anika ahu unath owner ta karanna deyak nehe

    ow ow....ehema usalath pol mureta kadana davasatath owner avith edith pol gedi 100-150 akul vala hangala thiyala owner pol load eka patavala giyahama pase hagapu tika vikunala un gana kapa ganava,,,,,owner venama eun tikak aran yanda one un hariyata pol ahidalada kiyala balana......:growl:
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,807
    762
    113
    kurunegala okenma yapena un set ekak innawa un murakaarayath ekka set wela gema dhenne. eka paara tractor load ussanne. godak wathu wala owener inne colombo job ekak kara kara ithin arun dannawa enne nethi dawas tika anika ahu unath owner ta karanna deyak nehe

    hapooi ...
    balagena giyahama laabama business eka meeka wagee....:(:(

    machan oya horakam karana seen eka koi paththeth thiyenawa. godak wathu wala murakarayanta thuwakku deela thiyenne. anika oya mareyoth ekka happena eka lesi nehe. Embilipitiya paththeth innawa. kaluthara paththeth innawa. den wawanawa nam onima dekayakata ready wela yanna oni.
     
    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    machan oya horakam karana seen eka koi paththeth thiyenawa. godak wathu wala murakarayanta thuwakku deela thiyenne. anika oya mareyoth ekka happena eka lesi nehe. Embilipitiya paththeth innawa. kaluthara paththeth innawa. den wawanawa nam onima dekayakata ready wela yanna oni.

    mama hithuwe karadarayak nathiwa karanna puluwan wadak kiyala.
    plantation walata gihin jeewiteth natikaraganna weida danne naha....:nerd: