EbhvPxEif6E
Fire_Bird Well-known member Feb 13, 2009 8,837 1 1,046 113 Sep 21, 2015 #2 policiye inna 50%ta wada ohomai :S
ChamaraGL Well-known member Oct 1, 2013 8,630 3,350 113 Sep 21, 2015 #7 niyameta wede karanawa kawru unath..
Appuham"e" Well-known member Jan 3, 2011 5,537 580 113 New Zealand Sep 21, 2015 #10 පට්ට සීන් එක..කට උත්තර නැති වෙන්නම දීල
.::J@S::. Well-known member Dec 4, 2011 9,731 6,308 113 ගග අද්දර Sep 21, 2015 #12 මූ ඩයලොග් එකටත් සීන් එකක් ඇදලා තිබ්බ....
MOZ Well-known member Apr 26, 2013 1,198 746 113 Sep 21, 2015 #15 .::J@S::. said: මූ ඩයලොග් එකටත් සීන් එකක් ඇදලා තිබ්බ.... Click to expand... ලින්කුව පොස්ට් කරන්න
Computerbuddy Active member Apr 6, 2011 848 82 28 Sep 21, 2015 #16 ai e??? issaraha 2n nekuta yanna barida??
thilangr8 Well-known member Sep 18, 2008 21,430 5,765 113 හෝම් ස්වීට් හෝම් Sep 21, 2015 #17 චුට්ටක් ඩීසන්ට් පොලිස්කාරයෙක්
amilaboy Well-known member May 19, 2009 1,212 735 113 Sep 21, 2015 #18 මොනවා උනත් සංවර විදියට සංවාදේ ඉවර වෙනවා. රියදුරත් හරියට පොයින්ට් එකටම කතාකරනවා. පොලිසියේ එකත් ඩිසැන්ට් එකේ කතාකරනවා. අනිතිමට සොරිත් කියනවා ..
මොනවා උනත් සංවර විදියට සංවාදේ ඉවර වෙනවා. රියදුරත් හරියට පොයින්ට් එකටම කතාකරනවා. පොලිසියේ එකත් ඩිසැන්ට් එකේ කතාකරනවා. අනිතිමට සොරිත් කියනවා ..
.::J@S::. Well-known member Dec 4, 2011 9,731 6,308 113 ගග අද්දර Sep 21, 2015 #20 MOZ said: ලින්කුව පොස්ට් කරන්න Click to expand... http://nethvideos.com/nethvideos-dialog-eke-slli-kana-hati.amazing-funny-gossip-news-videos-1-2128.html මන් නම් කියන්නේ මේ මනුස්සයට උනත් අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන්න එපා... ප්‍රසිද්දිය වැඩි උනාම අරමුණ අමතක වෙනවා....
MOZ said: ලින්කුව පොස්ට් කරන්න Click to expand... http://nethvideos.com/nethvideos-dialog-eke-slli-kana-hati.amazing-funny-gossip-news-videos-1-2128.html මන් නම් කියන්නේ මේ මනුස්සයට උනත් අනවශ්‍ය ප්‍රසිද්දියක් දෙන්න එපා... ප්‍රසිද්දිය වැඩි උනාම අරමුණ අමතක වෙනවා....