ලොව ලස්සනම සත්ව උද්‍යානය
කාලෙකින් කිරියේ Thread එකක් දැම්මෙත් නැති හින්ද උබලව ලස්සන සත්තු වත්තක් පෙන්නන්න එක්කන් යන්න හිතුවා,ඔව්
ඇහෙන්ම් යාළුවොනේ අපි ගමන පටාන් ගමු
මම අද උබලව එක්කන් යන්නේ ලෝකේ තියන ලස්සනම සත්තු වත්තකටයි .උබලම බලලා තීරණය කරපන්කෝ එක.මේ සත්ව උද්‍යානයේ නම තමා Bioparc Valencia.මේක තියෙන්නේ Spain වල.මේ පල්ලහයින් තියන්නේ උන්ගේ ලෝගෝ එක
මේ පාරක් එකේ අප්‍රිකානු සතුන් විශාල සංචිතයක් ඉන්නවා.එහෙම හිටියට මේ සත්ව උද්‍යානය වට වෙලා තියෙන්නේ අක්කර 25 ක භුමි භාගයකකින් විතරයි
ඉතින් මේ සත්ව උද්‍යානයේ විශේෂත්වය තමා සැතුන් කූඩුවල සිර වී සිටින සාමාන්‍ය සත්වෝද්‍යානයක වගේ නැතුව , Bioparc වැලෙන්සියා සතුන් උද්‍යානයෙන් සතුන් නිදහසේ නිදැල්ලේ සැරි සැරීමයි 
බය වෙන්න එපා එහෙම කීවට
මේකේ සතුන් මිනිසුන්ගෙන් ඈත් කරලා තියන්න බලදාරීන් ගංගා, පොකුණු, ඇළ, සහ ගල් භාවිතා වගේ බාධක උපක්රමශීලීව යොදාගෙන තියෙනවා 
බලන්න ඔය උඩ ඉන්න රයිනෝසිරස්ලව වට කරලා තියන්නේ ගල් පේලියකින් 
මෙ උද්‍යානය ඉන්න සමරහ සතුනුත් කුඩු ගහල වෙන කරලා තියෙනවා වෙනුවට මේකේ නිදහසේ එකිනෙකා සමග ඉන්න දීල තියනවා 
එක නිසා සීබ්රා පසෙකින් වඳුරන් හෝ පස්බරන්,ගොරිල්ලන් වගේ සත්තුත් තමාගේ ඉඩ බෙදාගෙන නිදහසේ ඉන්නවා 
මිනිසුන්ට හානියක් නැති උන හපුලොවෝ වගේ සතුනුත් මේ zoo එකේ අපිට යන පාරවල් වලත් ඉන්නවා
ඇවිදලා මහන්සිත් ඇතිනේ මේ තියෙන්නේ කන්ටීන් එක.view එක මරුනේද.
එහෙනම් කට්ටිය හොද අත්දැකීමක් ලබාගත්තා කියල හිතනවා.පොස්ට් එක කොටන්න මහන්සි වුනා.bump එකක් වත් ගෙන පලයව් 

Last edited: