ලොව ලස්සනම සත්ව උද්‍යානය

RaZor_911

Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ලොව ලස්සනම සත්ව උද්‍යානය

    කාලෙකින් කිරියේ Thread එකක් දැම්මෙත් නැති හින්ද උබලව ලස්සන සත්තු වත්තක් පෙන්නන්න එක්කන් යන්න හිතුවා,ඔව් :P

    ඇහෙන්ම් යාළුවොනේ අපි ගමන පටාන් ගමු :)මම අද උබලව එක්කන් යන්නේ ලෝකේ තියන ලස්සනම සත්තු වත්තකටයි .උබලම බලලා තීරණය කරපන්කෝ එක.මේ සත්ව උද්‍යානයේ නම තමා Bioparc Valencia.මේක තියෙන්නේ Spain වල.මේ පල්ලහයින් තියන්නේ උන්ගේ ලෝගෝ එක
    11.gif

    logotodosbaj.jpg

    මේ පාරක් එකේ අප්‍රිකානු සතුන් විශාල සංචිතයක් ඉන්නවා.එහෙම හිටියට මේ සත්ව උද්‍යානය වට වෙලා තියෙන්නේ අක්කර 25 ක භුමි භාගයකකින් විතරයි :yes:
    bioparc-valencia-1%25255B6%25255D.jpg


    bioparc-valencia-4%25255B2%25255D.jpg
    ඉතින් මේ සත්ව උද්‍යානයේ විශේෂත්වය තමා සැතුන් කූඩුවල සිර වී සිටින සාමාන්ය සත්වෝද්යානයක වගේ නැතුව , Bioparc වැලෙන්සියා සතුන් උද්යානයෙන් සතුන් නිදහසේ නිදැල්ලේ සැරි සැරීමයි :love:

    bioparc-valencia-2%25255B2%25255D.jpg
    බය වෙන්න එපා එහෙම කීවට :rofl: මේකේ සතුන් මිනිසුන්ගෙන් ඈත් කරලා තියන්න බලදාරීන් ගංගා, පොකුණු, ඇළ, සහ ගල් භාවිතා වගේ බාධක උපක්‍රමශීලීව යොදාගෙන තියෙනවා :rolleyes:
    bioparc-valencia-17%25255B3%25255D.jpg


    bioparc-valencia-12%25255B2%25255D.jpg

    බලන්න ඔය උඩ ඉන්න රයිනෝසිරස්ලව වට කරලා තියන්නේ ගල් පේලියකින් :baffled:

    bioparc-valencia-14%25255B2%25255D.jpg

    මෙ උද්යානය ඉන්න සමරහ සතුනුත් කුඩු ගහල වෙන කරලා තියෙනවා වෙනුවට මේකේ නිදහසේ එකිනෙකා සමග ඉන්න දීල තියනවා :yes:

    bioparc-valencia-11%25255B2%25255D.jpg
    එක නිසා සීබ්රා පසෙකින් වඳුරන් හෝ පස්බරන්,ගොරිල්ලන් වගේ සත්තුත් තමාගේ ඉඩ බෙදාගෙන නිදහසේ ඉන්නවා :D

    මිනිසුන්ට හානියක් නැති උන හපුලොවෝ වගේ සතුනුත් මේ zoo එකේ අපිට යන පාරවල් වලත් ඉන්නවා :baffled:
    bioparc-valencia-10%25255B2%25255D.jpg

    ඇවිදලා මහන්සිත් ඇතිනේ මේ තියෙන්නේ කන්ටීන් එක.view එක මරුනේද.
    bioparc-valencia-6%25255B2%25255D.jpg
    එහෙනම් කට්ටිය හොද අත්දැකීමක් ලබාගත්තා කියල හිතනවා.පොස්ට් එක කොටන්න මහන්සි වුනා.bump එකක් වත් ගෙන පලයව් :frown:
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔය සිංහයෝ එහෙම අනිත් සත්තුන්ව මරාගෙන කන්නේ නැද්ද දන්නේ නැහැනේ :O.. එල එල බන් ..රේප් දුන්න
     
    • Like
    Reactions: RaZor_911

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    පට්ට zoo එක :) +7

    BUMP Rep added

    ado niyama zoo ekakne.patta lassanayi

    ඔය සිංහයෝ එහෙම අනිත් සත්තුන්ව මරාගෙන කන්නේ නැද්ද දන්නේ නැහැනේ :O.. එල එල බන් ..රේප් දුන්න
    සිංහයෝ ඉන්න කුඩු වල ඉන්නේ සීබ්‍රා ල වගේ උන්ට මරන් කන්න බැරි සත්තු :yes: