කවියක් ලියන්නට ගත්තත් නෑනේ කික්
එළකිරි එකත් වෙලාය දැන් බාගෙට හික්
වහිනා වෙලේ කරනට පොඩි කෙරුමක් කික්
චතුවෝ වරෙං බොතලෙ රෙඩි දෙලෙව ම කික්
එළකිරි එකත් වෙලාය දැන් බාගෙට හික්
වහිනා වෙලේ කරනට පොඩි කෙරුමක් කික්
චතුවෝ වරෙං බොතලෙ රෙඩි දෙලෙව ම කික්
පැටියෝ උඹට පෙනෙනා ලෙස මේ වාරේ
ගැලවීමක් නම් නැති හැඩ මට තේරේ
ගොඩින් බේරුමක් කරගත්තොත් රාලේ
උඹටත් ලඟ ලඟම එයි උඹෙ හොඳ කාලේ
කොච්චි කරල පොඩි උනාට සැරයි කියන්නේ
උඹත් නිකන් කොච්චි කාල වගෙයි බොලන්නේ
හීන්සැරය මහසැරයට වැඩි බව දන්නේ
තෝ මට පොඩි රතිඤ්ඤයක් බව දැනගන්නේ
මුන් හැම දෙනා අවොත් අද....... හැමිනෙන්න
මගේ මේ ෆොන් එක අපේ ගෙදරට ... දෙන්න
මින් ඉදිරියට දත් නැතුවම බත් ......... කන්න
ඔකුන් හැමොටම දෙනවා කුඩු ......... වෙන්න
ඇඩෙනවා තනි ඇහට කිඹුලා ඇත .... බැහැලාකවියක් ලියන්නට ගත්තත් නෑනේ කික්
එළකිරි එකත් වෙලාය දැන් බාගෙට හික්
වහිනා වෙලේ කරනට පොඩි කෙරුමක් කික්
චතුවෝ වරෙං බොතලෙ රෙඩි දෙලෙව ම කික්
කවියක් ලියන්නට ගත්තත් නෑනේ කික්
එළකිරි එකත් වෙලාය දැන් බාගෙට හික්
වහිනා වෙලේ කරනට පොඩි කෙරුමක් කික්
චතුවෝ වරෙං බොතලෙ රෙඩි දෙලෙව ම කික්
කවියක් ලියන්නට ගත්තත් නෑනේ කික්
එළකිරි එකත් වෙලාය දැන් බාගෙට හික්
වහිනා වෙලේ කරනට පොඩි කෙරුමක් කික්
චතුවෝ වරෙං බොතලෙ රෙඩි දෙලෙව ම කික්
කොච්චි කරල පොඩි උනාට සැරයි...............කියාලා
උබ කියනවා මට රතිඤ්ඤ කරල..............කියාලා
කොච්චි කරලා සැරනම් බොට හුයි..............කියාලා
පොඩි රතිඤ්ඤා සැර බලපන් උබත්.............හිතාලා
මුන් හැම දෙනා අවොත් අද....... හැමිනෙන්න
මගේ මේ ෆොන් එක අපේ ගෙදරට ... දෙන්න
මින් ඉදිරියට දත් නැතුවම බත් ......... කන්න
ඔකුන් හැමොටම දෙනවා කුඩු ......... වෙන්න
කිවත් නිතර ගූ නාවන වගේ ........... වදන්කවි ලිව්වට දීමට අපි සැමට රසේ..
කිව්වට මෙහෙම දරු පෙම පිළිගන්නේ කෙසේ..
වර්නනා නෙමේ ඉන්නේ මු..රුංගා ගසේ..
තොට මොන මඩ ද නාවනවා ගූ වැස්සේ..
උඩ පද තුන වෙනයි අන්තිම පදය වෙනයි
ඔය තුන හතර පටලවගත් උඹම ගොනයි
යුද්දෙට රතිඤ්ඤය ගෙනාපු එකට හිනයි
ක්ලේමෝ ගහන්නේ දාල අඟලේ ඇනයි


කිවත් නිතර ගූ නාවන වගේ ........... වදන්
කව්රුද නාන්නේ හිතපන් එදා ......... ඉදන්
දනහිස ලඟට දිඟ ඇති කලිසමත් ...... අඳන්
තාමත් වැඩකරන්නේ ගලියේ නේද ... මචන්
යුද්දය තියෙන්නේ කවියෙන් නොවැ...............අයියා
ක්ලේමෝ මොටද ගැරඩින් හට කොට........... පයියා
කෙල ගන්නා ලෙසට ටෝයියා සහ.................බයියා
අරබමු යුද්දේ සිහිකර වලතර.......................දෙයියා
උඩ පද තුන වෙනයි අන්තිම පදය වෙනයි
ඔය තුන හතර පටලවගත් උඹම ගොනයි
යුද්දෙට රතිඤ්ඤය ගෙනාපු එකට හිනයි
ක්ලේමෝ ගහන්නේ දාල අඟලේ ඇනයි

පට්ටපැටලුනු වලිය කවදාවත් මඟ ......... දාලාෆෝන් එක ගෙදර ගෙනියන සිරිතක්...නැත්තේ
එය ලමයෙකුට දෙන්නයි කියලා........ඇත්තේ
දත් බත් දෙකම නැති වෙන පොටකුයි...චත්තේ
හෙමින් සැරේ හැන්ගිය පසු පස.........වත්තේ
පානදුරේ වලතර දෙයියා වැඳලා
හතර කොනේ මල් පැල් පහන් දල්වාලා
දෙයියන් බුදුන් නෑදෑයින් සිහි කරලා
හිටපන් එනවා යුද්දෙට ටැන්කියෙ නැගලා
පැටලුනු වලිය කවදාවත් මඟ ......... දාලා
ගියහොත් මගේ නම්බුව යයි ...... ගැලවීලා
එනිසා මගේ ඇති සියළුම වැඩ ........ දාලා
දිනනෙමි සටන හොද ගෙමක් මම ... ගහලා
මාළු ටැංකියෙන්දෝ යුද්දෙට.......................එන්නේ
මන්දැයි මාමයිට් ඉල්ලන් උබ.....................කන්නේ
පානදුරින් වලතර දෙවි වැද.........................ගන්නේ
යුද්දෙට එන්නේ මම අරගෙන උගේ............මන්නේ
අගල් දෙකේ තොගේ ඔය මහ ලොකු බිජ්ජ..
බත් නැත්තන් බොනවා බොල කරිජ්ජ..
නැතුව ඇදුම් කිරියේ වෙනවද ලැජ්ජ..
බිජ්ජ කොටා ගහනවා අද වල කජ්ජ..
මාළු ටැංකියෙන්දෝ යුද්දෙට.......................එන්නේ
මන්දැයි මාමයිට් ඉල්ලන් උබ.....................කන්නේ
පානදුරින් වලතර දෙවි වැද.........................ගන්නේ
යුද්දෙට එන්නේ මම අරගෙන උගේ............මන්නේ


PATTA YAKO