ඔය වීඩියෝ එකේ ගෑණු කෙනා දහඩිය මහන්සියෙන් හම්බු කරපු සල්ලි මෙහෙට එවලා ගන්න කෝඩ් එක එව්වම ඒක වැරදියට අහගන්න මනුස්සයෙක් වටා ගෙතුනු සිද්ධියක්නේ ඇත්ත සිද්ධිය. දන්න උන් දන්නවා ඔය රටවල ඉඳන් මෙහෙට කතා කරද්දි යන දුරකථන බිල කොච්චරද කියලා.
ෆේස් බුක් එකේ ජොබ් නැති අනාතයෝ ඒ මනුස්සයව විහිලුවකට අරගෙන හාස්‍යයක් නැගුවට ඇත්තටම උන් හිනා වෙන්න නෙමෙයි අඬන්න ඕනේ අනික් මිනිස්සුන්ගේ අසරණ කමට හිනා වෙන්න එපා කියලා දෙමව්පියෝ උන්ට උගන්නපු නැති එකට. මේ රට දැන් එන්න එන්න පිරිහෙනවා. බොහොම කළකිරීමක් තියෙන්නේ රටේ ඉන්න එවුන් බහුතරයකගේ තියෙන ආකල්ප ගැන.

Meekath joke ekak da ban?
me aththatama da?![]()
aththa kathaawa....![]()
ජෝක් එකක් බං. අර ගෑණු කෙනාගේ මනුස්සයා අනිවා නාකි වෙන්න එපාය මීට වඩා. අනික මූ මයික් එකට අල්ලගෙන ඉන්නේ ගල් බෝතලයක අනික් පැත්තද කොහෙද.

ඔය මනුස්සයා සමහර විට කවදාවත් දන්නේ නැතුව ඇති ඔය බැනපු එක අසහනකාරයෙක් වීඩියෝ කරලා නෙට් එකට දාපු බව. ඒ වගේම ඒ මනුස්සයගේ මනුස්සයාවත් දන්නේ නැතුව ඇති. ඒ මිනිසුන්ට ජීවත් වෙන්න ගැටලු තියෙනවා බං ඔව්වට කම්පා වෙනවා ඇරෙන්න. ඔය වීඩියෝ එක මාස ගානකට කලියෙන් ගියපු ශෙයාර් වෙච්ච එකක්. එක පාර ආයේ උඩට ආව හේතුව මොකක්ද කියලා හිතා ගන්න බැහැ.