Originally Posted by XibitZ View Post
මට පොඩි ප්රශ්නයක් තියෙනවා..
උබලගෙන් ගොඩක් අය වලතර දුශ්ශීලයෙක්, නරක කෙනෙක් කියලා හදුන්වන්නේ මොන සාදක මතද?
වලතර පුද්ගලිකව කිසියම් වූ වරදක් හෝ නීති විරොදී වැඩක් කරලා තියෙනවද?
එහෙමත් නැත්තම් ත්රේඩ් එකක් දාලා කුනුහරුප කියන නිසාද..
පොඩ්ඩක් පැහැදිලි කරන්න..

. Deyyo Bonus illuwama katawagena deepan. Teria?