MUUTA AHU WENNA EPA
ALIII HORAAA
DONGAL WIKUNADDII 7000K APE KOLLANGEN KADAGATHTHAA
MEWATHH ANTHIMEE WADA NATHUWA GIYAMAA , MUTAA EWATATH UTHTHARA THIYEI
MEWA MAMA FREE DUNNANAE MECHCHARA KAL
හොද වැඩක් දිගටම නිකන් දෙන්න .. දැන් ගොඩක් ලොකුවෙලා ඇති නේද දීලාම ..
AHU WENNAA EPAA
PATTAA HORAA
KALIUTH TREAD DALA MAMA WISTHARE KIWWAMA ALUTH EKAK DALAA
KATTIYA ANDANNAA BAA NE ETHAKOTAA
TOTA HENA GAHANAWA
මේ මනුස්සයා 2013 දී අපෙන් ඩොන්ග්ලෙ එකක් ගත්තා රු 7000කට එතකොට 4G තියා3G වත් ලංකාවේ හැම තැනම තිබුනේ නැහැ , 4G වැඩද ඇහුවා ,Mobile 4G network නැතිව මෙක චෙක් කරන්න විදිහක් තිබුනේ නැහැ ඒ දවස්වල ,
ඒත් fixed line 4G වැඩ කරපු නිසා ගත්ත අයට අපි විකුනුවේ 43mbps /fixed line 4G wada kiyala
Huawei E392 Dongle එක රු 7000කට වික්කේ ,43Mbps / fixed Line 4G මෙකට වැඩ නිසා ඒ දවස්වල වටිනාකම තිබුනේ රු 16000ක් වගේ (see the attachment )
අරගෙන ගොඩක් කාලෙකට පස්සෙ 4G Mobile Netwok වැඩ කරන්නේ නැහැ කියලා කිව්ව
ඒත් අපි කිව්ව අලුත් එක්ක දෙන්නම් වැඩකරන ඕක දීල ඉතුරු ගාන දෙන්න කියලා ඒත් අද වෙනකම් ආවේනම් නැහැ ..
මොක්ක හරි පෝස්ට් එකක් දාපු ගමන් දුවගෙන ඇවිත් හොරා කියලා දාලා මානසික සහනයක් ලබනවා වගේ ..
මානසික ආබාධයකින් පෙලෙන පුද්ගලයෙක් වගේ මටනම් පේන්නේ ..
මේ මනුස්සයාට රු 7000 අවුරුදු 2කට කලින් අපි විකුනපු ඩොන්ග්ල් එක
2015 දීත් ඒ මුදලට ගන්න බැහැ ..( 55USD Rs 140 * 55 = Rs 7700
http://www.ebay.com/itm/Unlocked-HUAWEI-E392-100Mbps-4G-LTE-TDD-USB-Modem-3G-Mobile-Broadband-Datacard-/131532466572?hash=item1e9ff2298c
[/IMG]