kohomada active kare මේක පරණ කස්ටමර් කෙනෙක් රික්වෙස්ට් එකක් දාන්න ඕනේ M-Agent එකෙන්, එතකොට කෝල් කරලා කියනවා රව්ටර් නැහැයි සිම් එක විතරක් දෙන්නන් කියලා, උඹ කැමතියි කිව්වොත් ගෙදෙට්ට ගෙනත් දෙනවා.