Windows 10 Genuine රෙද්ද - My Review

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    pirated copy පාවිච්චි කරනවට වඩා genuine එකක් ගත්තොත් කොයි පැත්තෙනුත් හොඳයිනෙ.
    ඒ නිසා අළුතෙන්ම genuine windows 10 එන HP Lap එකක් ගත්තා.

    • පට්ට speed. Mini Game ගොඩාක් තියනවා. ලස්සන wallpaper ටිකක් තියනවා. :)
    • WPS Office කියලා Word processing, Spread Sheet, Presentation තියන office package එකක් නොමිලේම එනවා. :)

    ඒත් යකෝ ඒකට crack කරපු මොකුත්ම දාන්න බෑ නෙ. කෝක දැම්මත් detect කරගන්නවා.

    • පරණ download කරපු Photoshop CS 6 එකක් තිබුනා මං windows 7 වල පාවිච්චි කරපු. ඒක දැම්මමත් Adobe ID එකෙං sign in වෙන්න කියනවා. :growl:
    • Office 2010 දැම්මා, ඒක කොහොම හරි crack කරගන්න පුළුවන්නෙ කියලා හිතලා. කොහෙද මුං එක්ක බෑ. Sign In වෙන්න කියනවා ඒකටත්. Upgrade plan පෙන්නනවා Office 2016 වලට. ඒ මදිවට හැම වෙලේම Office 365 දාගන්න කියලා කරදර කරනවා. :growl:
    • Maya, AutoCAD ඇතුලු සියළුම Autodesk software වලටත් Windows 10 වලදි Detection තියනවා. :growl:
    • රෙද්දෙ කොර්ටානා වැඩ කරන්නෙත් නෑ. Country එක USA කියලා change කරන්න බෑ. Sri Lanka කියන එක inactive වෙලා තියෙන්නෙ. ඒ නිසා change කරන්න බෑ. :growl:
    • කවුද බං අර Edge කියන Browser එක උඩ තියපු එකා? ඊට වඩා හොඳයි Opera Mini. ඒ මදිවට Internet Explorer එකත් වෙනමම තියනවා. :growl:
    • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl:
    • Desktop Switcher, Task Switcher දෙකම UI එකේ ඉඳලම Support කරන්න තියනවා. Virtual Desktop පාවිච්චි කරලා නැති උන්ට නම් මැජික් වගේ ඇති. මට නම් ගානක් වත් නෑ. :lol:
    • මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl:
    • Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl:

    දැං ඉතිං මට බැනපල්ලා අරෙහෙම කරපං මෙහෙම කරපං මෝඩයෝ කියලා. යකෝ එහෙනං එහෙම එන්න එපැයි default settings වලම. මම සාමාන්‍ය customer කෙනෙක්නෙ.

    අවසාන වශයෙන් මගේ උපදෙස මේකයි. රුපියල් හැට හැත්තෑ දාහක් වත් විසි කරන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් windows 10 genuine එකකට යන්න. නැත්තං, තියන Windows 7 Service Pack 1 හරි, Windows XP හරි මත්තෙ පැල් බැඳගෙන ඉන්න. මේකෙන් පස්සෙ ආය Windows version එන්නෙ නෑලුනෙ. මේ චාටර් OS එකමනෙ Microsoft එකෙං දිගටම දියුණු කරනවා කියන්නෙ. ඒ නිසා, හොඳ Linux Distro එකකට මාරු වෙන්න. නැත්තං, අපි වගේ මධ්‍යම පාන්තික රටක් software වලට මේ තරම් ගෙවන්න තියාගත්තොත්, අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ. Software වලට ගෙවලම හිඳෙනවා.

    ස්තූතියි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ehema crack saambanda avulaknum na Windows 10 vala. anith eka My Computer venuvata athamai File Explorer kiyana eka thiyenne. Adobe ID eken sign in venna kiyanne Adobe software eke thiyena ekak misak Microsoft eke sambnadayak na eekata.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Rep added

    ඉතිං මචං, මට 7 වල Photoshop දාද්දි එහෙම ආවෙ නෑ නෙ. :oo:
    hmm. can't believe somethings. :eek:
    There's always a way machan. :nerd:
    bt uba experice eka widapu eka.
    mn genuine danne nathuwa mokuth kiyana eka hari nahane. :dull:
    උඹ Win10ද පාවිච්චි කරන්නෙ මචං?
    මොනාද මචං Unbelievable things?
    Office වලට විතරක් තියන crack එකක් තියනවා නම් දියංකො.
    Genuine නිසා OS එක චා කරගන්නත් බෑ නෙ. අපරාදෙනෙ. :(
    මේ lap එකට original ම Windows 10 ආවෙ. 1TB Hard එකේ 900GB තියනවා C එක. 30GB විතර තියනවා Recovery කියලා Drive එකක්. මං 900GB එක මොකක් හරි tool එකකිං Partition කරොත් අවුලක් වෙයිද? :oo:
    Help Please.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    Lol ubata kisi deyak hariyata crack kara ganna ba ne. Lol adow mata dreamspark thibilath mama crack eka use karanne. Oya software crack karanna isella internet off karapan. Offline crack venne windows 10hara
    ඒකනෙ බං මට මොකුත් හරියට බෑ. :(
    ඒක නෙවේ, DreamSpark එකෙං දෙන්නෙ developer tools විතරනෙ. Office දෙන්නෑ නේද?
    Offline Crack කරන්න ආය try එකක් දෙන්න ඕන.
    Rep Added.
     
    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    Internet Disconnect කරලා Try කරලා බලපන් මචං Crack කරන්න පුළුවන් වෙයි එත් ආයේත් Connect කරමා මොනවා වෙයිද දන්නේ නැ :dull: අපේනම් ඔහොම Seen ආවේ නැනේ :no: :oo:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    ජොසී;19004954 said:
    ඒකනෙ බං මට මොකුත් හරියට බෑ. :(
    ඒක නෙවේ, DreamSpark එකෙං දෙන්නෙ developer tools විතරනෙ. Office දෙන්නෑ නේද?
    Offline Crack කරන්න ආය try එකක් දෙන්න ඕන.
    Rep Added.

    Dan me office 2016 dala crack kara aluth kms eken.. Dreamspark office vitharayi denne nathhe anith okkoma denava
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජොසී;19004929 said:
    Rep added
    ඉතිං මචං, මට 7 වල Photoshop දාද්දි එහෙම ආවෙ නෑ නෙ. :oo:

    7 වල දාපු වර්ෂන් එකම ද දැම්මෙ? Adobe CS6 වලට උඩ වර්ෂන් දාද්දි ලොග් වෙන්න කියනව. ඔෆීස් වලටනම් ක්‍රැක් තියෙනව.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    හප්පා. මගෙ නං ගින්නක් නැතිවම දුං දාගෙන වැඩ. 100% ක් තියෙන්නෙම හොර කොපි සොෆ් ඒත් බබා වගේ වැඩ.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    එහමද මගෙත් original තීන්නේ ලොල් දැන් මොන 3D MAX
     
    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    මචන් මාත් genuine නම් නෙමෙයි පාවිච්චි කරන්නේ windows 8.1 crack කරලා ඊට උඩින් 10 දැම්මේ. එත් කිසිම අව්ලක් නේ එලටම වැඩ බන් පට්ට ගති මට නම්. උබ ඔයේ කියන අව්ල් නෑ මගේ නම්. data use වෙන එකට නම් ඉතින් settings හැදුව manual update කරන විදියට. වෙන අව්ලක් නම් නෑ මචන්.
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ජොසී;19004954 said:
    ඒකනෙ බං මට මොකුත් හරියට බෑ. :(
    ඒක නෙවේ, DreamSpark එකෙං දෙන්නෙ developer tools විතරනෙ. Office දෙන්නෑ නේද?
    Offline Crack කරන්න ආය try එකක් දෙන්න ඕන.
    Rep Added.

    උබට DreamSpark තිද්දීද ලැප් එක original OS එක්ක ගත්තේ :eek:
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    ජොසී;19004779 said:
    pirated copy පාවිච්චි කරනවට වඩා genuine එකක් ගත්තොත් කොයි පැත්තෙනුත් හොඳයිනෙ.
    ඒ නිසා අළුතෙන්ම genuine windows 10 එන HP Lap එකක් ගත්තා.

    • පට්ට speed. Mini Game ගොඩාක් තියනවා. ලස්සන wallpaper ටිකක් තියනවා. :)
    • WPS Office කියලා Word processing, Spread Sheet, Presentation තියන office package එකක් නොමිලේම එනවා. :)

    ඒත් යකෝ ඒකට crack කරපු මොකුත්ම දාන්න බෑ නෙ. කෝක දැම්මත් detect කරගන්නවා.

    • පරණ download කරපු Photoshop CS 6 එකක් තිබුනා මං windows 7 වල පාවිච්චි කරපු. ඒක දැම්මමත් Adobe ID එකෙං sign in වෙන්න කියනවා. :growl:
    • Office 2010 දැම්මා, ඒක කොහොම හරි crack කරගන්න පුළුවන්නෙ කියලා හිතලා. කොහෙද මුං එක්ක බෑ. Sign In වෙන්න කියනවා ඒකටත්. Upgrade plan පෙන්නනවා Office 2016 වලට. ඒ මදිවට හැම වෙලේම Office 365 දාගන්න කියලා කරදර කරනවා. :growl:
    • Maya, AutoCAD ඇතුලු සියළුම Autodesk software වලටත් Windows 10 වලදි Detection තියනවා. :growl:
    • රෙද්දෙ කොර්ටානා වැඩ කරන්නෙත් නෑ. Country එක USA කියලා change කරන්න බෑ. Sri Lanka කියන එක inactive වෙලා තියෙන්නෙ. ඒ නිසා change කරන්න බෑ. :growl:
    • කවුද බං අර Edge කියන Browser එක උඩ තියපු එකා? ඊට වඩා හොඳයි Opera Mini. ඒ මදිවට Internet Explorer එකත් වෙනමම තියනවා. :growl:
    • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl:
    • Desktop Switcher, Task Switcher දෙකම UI එකේ ඉඳලම Support කරන්න තියනවා. Virtual Desktop පාවිච්චි කරලා නැති උන්ට නම් මැජික් වගේ ඇති. මට නම් ගානක් වත් නෑ. :lol:
    • මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl:
    • Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl:

    දැං ඉතිං මට බැනපල්ලා අරෙහෙම කරපං මෙහෙම කරපං මෝඩයෝ කියලා. යකෝ එහෙනං එහෙම එන්න එපැයි default settings වලම. මම සාමාන්‍ය customer කෙනෙක්නෙ.

    අවසාන වශයෙන් මගේ උපදෙස මේකයි. රුපියල් හැට හැත්තෑ දාහක් වත් විසි කරන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් windows 10 genuine එකකට යන්න. නැත්තං, තියන Windows 7 Service Pack 1 හරි, Windows XP හරි මත්තෙ පැල් බැඳගෙන ඉන්න. මේකෙන් පස්සෙ ආය Windows version එන්නෙ නෑලුනෙ. මේ චාටර් OS එකමනෙ Microsoft එකෙං දිගටම දියුණු කරනවා කියන්නෙ. ඒ නිසා, හොඳ Linux Distro එකකට මාරු වෙන්න. නැත්තං, අපි වගේ මධ්‍යම පාන්තික රටක් software වලට මේ තරම් ගෙවන්න තියාගත්තොත්, අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ. Software වලට ගෙවලම හිඳෙනවා.

    ස්තූතියි.

    :oo:

    • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl:

    1.jpg
    :P:P:P

    Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl:

    2.jpg

    :baffled::baffled::baffled:

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    :oo:

    • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl:

    View attachment 61272
    :P:P:P

    Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl:

    View attachment 61273

    :baffled::baffled::baffled:

    පව් යකෝ.
     
    ජොසී;19004929 said:

    උඹ Win10ද පාවිච්චි කරන්නෙ මචං?
    මොනාද මචං Unbelievable things?
    Office වලට විතරක් තියන crack එකක් තියනවා නම් දියංකො.
    Genuine නිසා OS එක චා කරගන්නත් බෑ නෙ. අපරාදෙනෙ. :(
    ඔව් මචන් win 10. unbelievable things කිව්වේ. ක්‍රැක් කරන්න බැහැ
    කියපු ඒවා. photoshop, autodesk දාගන්න බැහැ කියපු ඒවා.
    windows/office සමහර ක්‍රැක් තියෙනවා මචන් windows genuine නම්
    ඒක skip කරලා genuine නැති office එහෙම crack කරන.
    photoshop එහෙම වුනත් දාගන්න පුළුවන් pirated ඒවා. නැත්නම්
    photoshop portable එකක් පාවිච්චි කරන්න පුළුවන් alternative එකක්
    විදියට. එකයි මන් කිව්වේ. there's always a way කියලා.

    ජොසී;19004929 said:
    මේ lap එකට original ම Windows 10 ආවෙ. 1TB Hard එකේ 900GB තියනවා C එක. 30GB විතර තියනවා Recovery කියලා Drive එකක්. මං 900GB එක මොකක් හරි tool එකකිං Partition කරොත් අවුලක් වෙයිද? :oo:
    Help Please.
    නෑ අව්ලක් නැහැ. bt C එක shrink කරන්න යන්න එපා.
    tool එකකින්ම කරන්න. windows disk Management
    එක සමහර වෙලාවට අවුල් යනවා.

    Easeus Partition Master වගේ එකක්
     
    win 10 වල search එක ගොඩක් validated (compared with previous).
    උබට ඕනි desktop icon නම්.
    ඒ විදියට search කරපන්. බඩු හම්බවෙනවා.

    ex. change desktop icon
    show desktop
    desktop
    වගේ search කරලා බලන්න.
    එතකොට එයි "show or hide common icon on desktop"

    that's it. :nerd::nerd: