Windows 10 Genuine රෙද්ද - My Review

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    ජොසී;19004779 said:
    pirated copy පාවිච්චි කරනවට වඩා genuine එකක් ගත්තොත් කොයි පැත්තෙනුත් හොඳයිනෙ.
    ඒ නිසා අළුතෙන්ම genuine windows 10 එන HP Lap එකක් ගත්තා.

    • පට්ට speed. Mini Game ගොඩාක් තියනවා. ලස්සන wallpaper ටිකක් තියනවා. :)
    • WPS Office කියලා Word processing, Spread Sheet, Presentation තියන office package එකක් නොමිලේම එනවා. :)

    ඒත් යකෝ ඒකට crack කරපු මොකුත්ම දාන්න බෑ නෙ. කෝක දැම්මත් detect කරගන්නවා.

    • පරණ download කරපු Photoshop CS 6 එකක් තිබුනා මං windows 7 වල පාවිච්චි කරපු. ඒක දැම්මමත් Adobe ID එකෙං sign in වෙන්න කියනවා. :growl:
    • Office 2010 දැම්මා, ඒක කොහොම හරි crack කරගන්න පුළුවන්නෙ කියලා හිතලා. කොහෙද මුං එක්ක බෑ. Sign In වෙන්න කියනවා ඒකටත්. Upgrade plan පෙන්නනවා Office 2016 වලට. ඒ මදිවට හැම වෙලේම Office 365 දාගන්න කියලා කරදර කරනවා. :growl:
    • Maya, AutoCAD ඇතුලු සියළුම Autodesk software වලටත් Windows 10 වලදි Detection තියනවා. :growl:
    • රෙද්දෙ කොර්ටානා වැඩ කරන්නෙත් නෑ. Country එක USA කියලා change කරන්න බෑ. Sri Lanka කියන එක inactive වෙලා තියෙන්නෙ. ඒ නිසා change කරන්න බෑ. :growl:
    • කවුද බං අර Edge කියන Browser එක උඩ තියපු එකා? ඊට වඩා හොඳයි Opera Mini. ඒ මදිවට Internet Explorer එකත් වෙනමම තියනවා. :growl:
    • My Computer එකේ Shortcut එකක් Desktop එකේ වත් Start Menu එකේ වත් නෑ. Add කරගන්න default method එකකුත් නෑ. හෙන ගේමක් දීලා This PC කියලා එකක් Start Menu එකට pin කරගත්තා. :growl:
    • Desktop Switcher, Task Switcher දෙකම UI එකේ ඉඳලම Support කරන්න තියනවා. Virtual Desktop පාවිච්චි කරලා නැති උන්ට නම් මැජික් වගේ ඇති. මට නම් ගානක් වත් නෑ. :lol:
    • මොනාට data යනවද කියලා හිතාගන්න බෑ. මං හිතන්නෙ මාසෙට 20GB වත් වියදම් කරන්න පුළුවන් data plan එකක් නැතිව Windows 10 පාවිච්චි කරන්න බෑ. :growl:
    • Start Menu එක ආය ඇවිත් තිබ්බට, ඒකත් නමට විතරයි. ඒක අස්සෙ tiles පුරවලා මෙලෝම රහක් නැති විදියකට තියෙන්නෙ. වෙනස් කරන්නත් බෑ. :growl:

    දැං ඉතිං මට බැනපල්ලා අරෙහෙම කරපං මෙහෙම කරපං මෝඩයෝ කියලා. යකෝ එහෙනං එහෙම එන්න එපැයි default settings වලම. මම සාමාන්‍ය customer කෙනෙක්නෙ.

    අවසාන වශයෙන් මගේ උපදෙස මේකයි. රුපියල් හැට හැත්තෑ දාහක් වත් විසි කරන්න හිතාගෙන ඉන්නවා නම් විතරක් windows 10 genuine එකකට යන්න. නැත්තං, තියන Windows 7 Service Pack 1 හරි, Windows XP හරි මත්තෙ පැල් බැඳගෙන ඉන්න. මේකෙන් පස්සෙ ආය Windows version එන්නෙ නෑලුනෙ. මේ චාටර් OS එකමනෙ Microsoft එකෙං දිගටම දියුණු කරනවා කියන්නෙ. ඒ නිසා, හොඳ Linux Distro එකකට මාරු වෙන්න. නැත්තං, අපි වගේ මධ්‍යම පාන්තික රටක් software වලට මේ තරම් ගෙවන්න තියාගත්තොත්, අපිට කවදාවත් ගොඩ ඒමක් නෑ. Software වලට ගෙවලම හිඳෙනවා.

    ස්තූතියි.

    ඔය Genuine OS එක දීපන් ළමයෙකුට...

    මමත් Genuine OS එක Download කරන් crack කරලා use කරන්නේ බං.

    දැන් නැත්තම් Search කරලා ඉගෙන ගනින් යකෝ.
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama

    Totally agreed with u
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,822
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Machn I am using genuine windows 10. umba oya kiyana eka ledakvath meke ne ban. thava tikak huru vunaama hari yai. umbe adobe eke crack eka compatible nathuwa athi. wena crack ekak use karala balapan. mama office 2013 KMS activated ekak use karanne. hodata weda
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ජොසී;19005123 said:
    කොහෙන්ද බං මේකට යන්නෙ?
    මට හම්බුනේම නෑ නෙ කොච්චර හෙව්වත්.

    :baffled::baffled::baffled:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මෙතන තියෙන සියලුම දේවල් වලට සොලියුෂන් තියෙනවා. කෑ ගහන්නේ නැතුව ඒවා හදාගන්න හැටි බලපන්. ලිනක්ස් දැම්මනම් උබට ඔයිට වඩා රෙවෙයි

    10 තමයි ආපු එලම ඕ එස් එක. එහාගෙදර එකාට තියෙන්නේ 1GB පැකේජ් එක. ඌ වින්ඩෝස් 10 දාගෙන යස අපුරුවට දුවනවා මාසයක් 1gb සේව් කරගෙන ඊමේල් චෙක් කරන්න ව්තරක් පාවිච්චි කරලත්.

    ක්‍රැක් සොෆ්ට්වෙයා දාන්න බැ කියල කිසිම දෙයක් නැහැ. උබට හරියට ක්‍රැක් කොරගන්න තේරෙන්නෙත් නැ ඒ මදිවට ක්‍රැක් සොෆ්ට්වෙයා දාන්නත් ඕනෙලු. එහෙමනම් කොහොමද යකෝ නොර්මල් කස්ටමර් කෙනෙක් වෙන්නේ? උබට ක්‍රැක් කරගනන් බැ කියල මයික්‍රසොෆ්ට් එකට බැනල හරියනවද :P

    මෝඩ කතා කිව්වට කමක් නැහැ අනික් එවුන්ට මෝඩ advice දෙන එක නවත්තහන් බන් XP වැල ඉන්ඩ කියන්ඩ එපා ලොකු අමාරුවක වැටෙනවා ලේසියෙන් එක්ස්ප්ලෝයිට් වලට අහු වෙන්න පුළුවන් XP වල හිටියහම. දැන් xp වලට සපෝට් ගොඩක් අඩුයි. පෙන්ටියම් 4 මැචින් වලටත් මම දන්න එකෙක් වින්ඩෝස් 10 දාගෙන හොඳට දුවනව
     
    Last edited:

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,758
    2,493
    113
    Kandy
    Mageth thiyenne Genuine Win 10. mama use aranne cracked office. Crack karapu Photoshop CS6. Kisi case ekak ne.