-සිංහයා-;19005623 said:මට මෙහෙම සීන් එකක් වුන එක සැරයක් ෆලයිට් එක යන කොට අඩි 37000 විතර උඩුන්,එක පාරටම වම් කන ඇතුලෙන් රිදෙන්න පටන් ගත්තා...ලැන්ඩ් කරන්කම්ම ඔය කෙස් එකක තිබ්බා...හරියට ඉට පස්සෙ සති 2කට විතර පස්සේ කන ඇහෙන්නෙ නැතුවම් හිටියා...
බැලින්නම් සේම,සෙමට තමයි එහෙම වෙන්නේ...
එහෙම නැතිනම් උඹ වයසට ගිහින් ද කොහෙද
ඔක හරියයි..ටික දවසක් යන කොට...

කන ඇතුලෙන් සද්දයක් එනවද මොකක් හරි...ඇහෙන්නෙ නැති කන වහලා බලන්න මොකක් හරි සද්දයක් එනවා ද කියලා...යනතම්..කොටින්ම කියනවා නම් මොකකහරි සිංදුවක් යන කොට බේස් ඇහන්නෙ නැහැ වාගේ.මෙකද සෙමට කන වැහිලා තියන හින්දා....සෙමට බං එහෙම වෙන්නේ ..මගෙ නම් එහෙමම ඇරිලා ගියා....සම්පුර්ණයෙන්ම කන ඇහන්නෙ නැතුව යනවා.බය වෙනවා කනට මොකකහරි වෙලා ද කියලා.බය වෙන්න දෙයක් නැහැ. කන් ඇහන්නෙ නැතුව නෙවෙයි නේ ..එ පැත්ත කන ඇහන්නෙ අඩුවෙන් ඒකයි....wayasata gihin na mchn...flight ekaka giyeth na machan
ane manda![]()
ඕයා මොන හරි දාල කන සුද්ද ක්රන්නවත් ගියවත්ද? කන සුද්ද් කරන්න ගිහීන් ඕයගේ කන් බේරෙ තුවල වෙලවත්ද දන්නෑ සහෝ.![]()

-සිංහයා-;19005670 said:කන ඇතුලෙන් සද්දයක් එනවද මොකක් හරි...ඇහෙන්නෙ නැති කන වහලා බලන්න මොකක් හරි සද්දයක් එනවා ද කියලා...යනතම්..කොටින්ම කියනවා නම් මොකකහරි සිංදුවක් යන කොට බේස් ඇහන්නෙ නැහැ වාගේ.මෙකද සෙමට කන වැහිලා තියන හින්දා....සෙමට බං එහෙම වෙන්නේ ..මගෙ නම් එහෙමම ඇරිලා ගියා....සම්පුර්ණයෙන්ම කන ඇහන්නෙ නැතුව යනවා.බය වෙනවා කනට මොකකහරි වෙලා ද කියලා.බය වෙන්න දෙයක් නැහැ. කන් ඇහන්නෙ නැතුව නෙවෙයි නේ ..එ පැත්ත කන ඇහන්නෙ අඩුවෙන් ඒකයි....
කොයිකටත් ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න....

සෙම වෙන්ටෑ.
ආ උබට අර කෙල්ල ගැහුවා කිව්වා නේද ? ඒකද දන් නෑ :
ඩොකෙක්ට පෙන්නන්න....
++++++
ප.ලි:
ඒත් හරිගියෙ නැත්තම් sound drivers වල ප්රශ්නයක් වෙන්න පුලුවනි.
ආයේ install කලොත් සමහරවිට හරියයි..![]()

මමට් අහල තියේනව සමහ්ර කට්ටියගෙ ඔහොම හිටි හැටියෙ කන් ඈහෙන් නෑතුව යන්ව කියල.මම ලන්කවෙ ගියපු වෙලවක් අහපු කතවක් මේකනම් ඒක පිරිමි ලමයේක් හෑමදාම කොන්ඩේ ජේල් කරන්වලු ඉතින් මේයාට ඒක දවසක්ව්ත් කෝන්ඩේ ජෙල් කරන් නෑතුව ඉන්නම බෑලු.මේයා කොන්ඩේ ජේල් කරාට් පස්සේ රෑවෙලා නාන්නෙවත් නෑලූ . එතින් අන්තිමෙදි දාවසින් දවස මේයගේ ඈස් පෙනේම දූර්වල වෙන්න ගත්ත්ලු.එහෙම නෙමේ මෙක නිකන්ම උනේ![]()
මේයා ඒත් කෝන්ඩේ ජෙල් ක්රන ඒක නම් නතර කලේම නෑලු තීයේන් මෝඩ් කමට .ඉතින් දවසක් උදේම මේය නෑගිටිනකොට මේයගේ ඈස් දේකම පේන්නේ නෑලු.
මේ ක්තාව මට අදහගන්නත් බෑරුව ගියා. ඒත් මේක ඈත්තටම වුන් දේයක්ලු.
මමට් අහල තියේනව සමහ්ර කට්ටියගෙ ඔහොම හිටි හැටියෙ කන් ඈහෙන් නෑතුව යන්ව කියල.මම ලන්කවෙ ගියපු වෙලවක් අහපු කතවක් මේකනම් ඒක පිරිමි ලමයේක් හෑමදාම කොන්ඩේ ජේල් කරන්වලු ඉතින් මේයාට ඒක දවසක්ව්ත් කෝන්ඩේ ජෙල් කරන් නෑතුව ඉන්නම බෑලු.මේයා කොන්ඩේ ජේල් කරාට් පස්සේ රෑවෙලා නාන්නෙවත් නෑලූ . එතින් අන්තිමෙදි දාවසින් දවස මේයගේ ඈස් පෙනේම දූර්වල වෙන්න ගත්ත්ලු.මේයා ඒත් කෝන්ඩේ ජෙල් ක්රන ඒක නම් නතර කලේම නෑලු තීයේන් මෝඩ් කමට .ඉතින් දවසක් උදේම මේය නෑගිටිනකොට මේයගේ ඈස් දේකම පේන්නේ නෑලු.
මේ ක්තාව මට අදහගන්නත් බෑරුව ගියා. ඒත් මේක ඈත්තටම වුන් දේයක්ලු.
![]()

හොන්දට මතක් කරල බලන්න සම්හර විට් ඔයගේ කන ඈතුලට කුඹියේක්වත් රින්ගුවාද දන්නෙ නෑ.එම වුන්මත් කන් ඈහෙන්නේ නෑතුව යන්වලු.![]()
