Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
ලඳේ මුලා වී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දැක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැ...
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    6d9c44224dc508be137246cc8e6abebe_8361.gif
    හා අත්තම්මේ... :dull:
    dup.. Seeeyaaaa ! :dull::rofl:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වියෝවූ පසුවයි දැනෙන්නේ
    ප්‍රේමයේ අභිමන්...
    හැඞූදා කඳුලයි දකින්නේ
    සිනාවේ සරදම්...~
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට ආරාධනාවක් කළා දෝ
    ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිතුසිතුවම් ලෙසින් ජීවිතේ හී
    ආදරෙයි ආදරෙයි සැමදා මා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    මගේ හිතේ දුකක් කියා දෙයක් නෑ
    බලාපොරොත්තුවක් කියා දෙයක් නෑ
    ආදරේ කියා අලුත් දෙයක් නෑ
    වින්ඳ වේදනා හදේ තවත් නෑ

    නොදන්නෙමී අතීතයේදි ආදරේ

    දැන් දනී පුදන්නෙ කොයි ලෙසේ
    පෙම්වතා වෙමී ඔබේ අදත් මෙමා
    නමුත් ඔබේ නොවෙයි හෙටින් පසූ මා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලට බඹරෙකු සේ
    සිතට ඔබ එනවා
    කිරණ සේ හිරුගේ
    හද සිනාසෙනවා
    ඔබ සිනාසෙනවා
     

    dj knight

    Active member
  • Jan 19, 2013
    983
    59
    28
    lassana as deka laga
    විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
    ඔරු පාරු ඇවිත් බලා යාවී විල් දිය ගැඹුරුයි
    මල් සුවඳ උරා ඇදී යන්නෙ බඹරුන් කෝමැයි
    සඳලු තලාවට පැල්පත දුරනම් බෝමැයි...
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ~
    පෙන්නා මඟනොමඟ නොවැටී යන තාලේ..
    සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ~
    අපේ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ..
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ටජ් මහලක් තනවන්න බෑ මට :P

    ටික්කරි කිරි ටිකිරි සිනා පාලා... රන් වලල අතේ දමලා...
    ඉගත් නලොලා.. බදත්:baffled: නලොලා... අවේ රන් මැණි :P .....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටික්කරි කිරි ටිකිරි සිනා පාලා... රන් වලල අතේ දමලා...
    ඉගත් නලොලා.. බදත්:baffled: නලොලා... අවේ රන් මැණි :P .....
    නටපන් සිමෝනෝ ගහමුද අපි පියානෝ :P
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නටපන් සිමෝනෝ ගහමුද අපි පියානෝ :P

    නැනෝ... ටිකිටි ටිකිට් ටිකිට් ටිකිට්... :baffled:
    නැනෝ... ටිකිටි ටිකිට් ටිකිට් ටිකිට්.... :baffled:
    A o.. A A o.. A o.. A A o.. :dull:
    A o.. A A o.. A o.. A A o.. :dull:
    නැනෝ...
    කට තිබුනට මුණ පුරා... නැනෝ...
    කියවන්නට එන්න එපා... නැනෝ...
    පද මාලා ගොතපු කෙනා.. නැනෝ...
    ගම දාල යන්න ගියා... :cool:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    [FONT=&quot]යලිදු පතන්නට පැතුම් පෙළක් නැත[/FONT]
    [FONT=&quot]හිත හැඬුවා මුළු ලොවට හොරෙන්[/FONT]
    [FONT=&quot]සමුගෙන යන්නෙමි යලිත් නොඑන්නට[/FONT]
    [FONT=&quot]ඔබේ සුවඳ ගෙන[/FONT][FONT=&quot] ඔබට හොරෙන්

    ඉසුරු කොදෙව්වේ පාළු ඉසව්වේ[/FONT]
    [FONT=&quot]අතීතයේ ඇඳි පෙම් සිතුවම්[/FONT]
    [FONT=&quot]බොඳ කරලන්නට ඇයි ඔබ සිතුවේ[/FONT]
    [FONT=&quot]මකා දමා දෙසිතක සටහ...[/FONT]
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    හරිත වන රේඛාවෙන්
    වර්ණ ගෙන
    වියමනක් කරන්න
    ඔබ ගැන
    විඩාපත් මසිත ළඟ
    මොහොතක් නත......
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    තාමත් ඔයා එනවද කියා
    මං බලනවා නැවතිලා
    හදවත ඉරා තහනම ලියා
    අපිට අපි අමතක වෙලා
    මතක තව තියෙනවා නම් අපෙමයි කියා
    අපි ඉන්නේ ඇයි තනියට කඳුළක්...

     
    Status
    Not open for further replies.