Sinduwen Sinduwa

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කන්න දෙනවනං අපිට බොන්න දෙනවනං
    මොන කෙංගෙඩියද තව ඕන කියන්නේ :oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    nondi simayiya eyage
    putha babaiya
    e denna game
    pal horu

    aiya simayiya
    siya jemis aiya
    kiyanne gal
    palena ali boru
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රෑ ආකාසෙට අයිතිකාර නුඹ
    ඇයි මගෙ අහසට තනියම ආවේ
    හඬා වැටෙන මගෙ සීතල දෙනෙතට
    ආදරෙ පුරවන්නද ආවේ

    මම මියෙන තුරා මගෙ දිවිය පුරා
    ඔබ යන්න එපා රෑ අහසට ආයේ
    මිය යමු එක තැන ආදරයේ නාමෙන්
    සසර පුරුද්දට පෙර වාගේ...
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
    පාතාලයා මං ලොකුම පචය මං
    ඔහෙලව බෝතලේට රවටගත්ත මහත අයියා මං :P
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙ...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලියට ආවේ
    මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
    පාතාලයා මං ලොකුම පචය මං
    ඔහෙලව බෝතලේට රවටගත්ත මහත අයියා මං :P
    :yes:

    neela dase dutuwa obe prema alingane...
    geetha rawe danuna soduru dehada ran sath sare :love:...
     

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට
    ආ ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙ...

    :dull:

    neela dase dutuwa obe prema alingane...
    geetha rawe danuna soduru dehada ran sath sare :love:...
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    රණ බිමේ වෙඩි හඬ මැදින්
    නොසැලී දිරියෙන්
    දිවි පුදා මවිබිමේ නාමයෙන්
    පෙරට ඇදෙයි සිංහයෝ
    ලංකා ධජයේ සෙවණේ
    මව්බිමේ අභිමානයේ ජය ඝෝෂා..
     
    Status
    Not open for further replies.