
ගේමක් දීලා ගිය අවුරුද්දේ වැලිකඩ ඉඳලා එලියට ආවේ
මේ අවුරුද්දේ ඡන්දෙන් දිනලා හොරකම් කරලා ජීවත් වන්නේ
පාතාලයා මං ලොකුම පචය මං
ඔහෙලව බෝතලේට රවටගත්ත මහත අයියා මං

...නින්ද නැතුවම මැව්ව සිහිනෙට
ආ ඒ දෙවිලිය ඔබම නොවෙද මට
සිතත් අරගෙනම හොරෙන්ම හෙමිහිට
පියඹා යමු අපි අපේම සිහිනෙ...
...