Boeing fly karanwata wada kadan watenawa ne bung ona nam ahapan wadi dura wistara Ape KMC genminihata Boeing penna ba. airbus thamai ithn
![]()

ay ban sri lankan eka Boeing 777 ganne natthe
Boeing වලට වෙනම මෙන්ටෙනන්ස් ටීම්, හැන්ගර්, ඒවට වෙනම පාට්ස් ඕනේ වෙනවා. කොටින්ම බෝයින් වලට වෙනම ඩිවිෂන් එකක් ඕනේ වෙනවා. ඉස්සර ඉඳලා අපි එයාර් බස් පාවිච්චි කරන නිසා එක සැරේම බෝයින් මාරු වෙන්න අමාරුයි. ඒකට වෙනම ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ.


aluth series eka nadda![]()

කොලොම්බියා එයාර් පෝට් එකේ කුඩු අල්ලන විදියේ සීරීස් එකක් තමයි ආවේ. පිස්සු හැදෙනවා අල්ලන කුඩු ටික දැක්කම.![]()
ela ela pahadili karataBoeing වලට වෙනම මෙන්ටෙනන්ස් ටීම්, හැන්ගර්, ඒවට වෙනම පාට්ස් ඕනේ වෙනවා. කොටින්ම බෝයින් වලට වෙනම ඩිවිෂන් එකක් ඕනේ වෙනවා. ඉස්සර ඉඳලා අපි එයාර් බස් පාවිච්චි කරන නිසා එක සැරේම බෝයින් මාරු වෙන්න අමාරුයි. ඒකට වෙනම ඉන්වෙස්ට්මන්ට් එකක් ඕනේ.
මූ ෂුවර් එකට ෆ්ලයිට් එකක ගිහින් නැති එකෙක්... ලෑන්ඩ් කරන්න ගිහිල්ල ආයෙ cruise කලාට රෝලර් කොස්ටර් එකක් වගෙ වෙන්නෙ නැහැ... අයියූ සල්ලි... දිවයිනනෙ..."wathura walak" ane manda me journalist la..ohe article liyanawa


eka thamai...links nadda?
අපේ උන් අල්ලන රෙද්ද...apeth ohoma yanawa enawa athi
ape un allanna danne na mama hitanne..
