2015 Sep 25 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සුුනිල් අයියා මොකද නිකං නාකි වෙලා වගේ... සමහර අය එහෙම කිව්වේ නෝන්ඩියට වගෙයි:no:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වයලීනය යනු.........
    නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
    කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......:dull::(

    බොරු කියන්ඩ එපා මාමි . . .

    The violin, also called a fiddle, is a string instrument, usually with four strings tuned in perfect fifths. It is the smallest, highest-pitched member of the violin family of string instruments, which also includes the viola, and the cello.

    කියලයි විකිපීඩියා එකේ තියෙන්නේ . . .

    මාමි පොර කියලා පෙන්නන්න තේරෙන්නෙ නැති සිංහලෙන් බොරු ගොඩක් කිවනවා මෙතන . . . අපි අහුවෙයි ඔ්වට . . .
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    වයලීනය යනු.........
    නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
    කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......:dull::(

    :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අප්පට සිරි ඒක ඇහුවෙම අදයි. පට්ටයිනේ පරණම වර්ශන් එක.
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    බොරු කියන්ඩ එපා මාමි . . .

    The violin, also called a fiddle, is a string instrument, usually with four strings tuned in perfect fifths. It is the smallest, highest-pitched member of the violin family of string instruments, which also includes the viola, and the cello.

    කියලයි විකිපීඩියා එකේ තියෙන්නේ . . .

    මාමි පොර කියලා පෙන්නන්න තේරෙන්නෙ නැති සිංහලෙන් බොරු ගොඩක් කිවනවා මෙතන . . . අපි අහුවෙයි ඔ්වට . . .
    උඹනම් පුතෙ අද ආයෙත් අහ ගන්න යන්නෙ :rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොරු කියන්ඩ එපා මාමි . . .

    The violin, also called a fiddle, is a string instrument, usually with four strings tuned in perfect fifths. It is the smallest, highest-pitched member of the violin family of string instruments, which also includes the viola, and the cello.

    කියලයි විකිපීඩියා එකේ තියෙන්නේ . . .

    මාමි පොර කියලා පෙන්නන්න තේරෙන්නෙ නැති සිංහලෙන් බොරු ගොඩක් කිවනවා මෙතන . . . අපි අහුවෙයි ඔ්වට . . .
    හදවත වෙනුවට හොණ්ඩා ජුලෝන එන්ජින් ඇති උන්ට විකිපීඩියා සරණං ගච්ඡාමි තමා........:dull::dull::dull::dull:
    තා හෙළ නොදන්නවාට මං මක් කොරන්න ද ගෙම්බ!:angry: