පොඩ්ඩක් හිටහන්.කන ගමන් ඉන්නෙ.තනි අතින් කොටන්න අමාරුයි.

වයලීනය යනු.........
නියම අතකට පත් වූ විට දී අනුරාගික ලලනාවක්......
කෘතහස්ත හස්තයක දී එය ආත්මය මුලුමනින් ම විනිවිදින සැතක්......![]()

උඹනම් පුතෙ අද ආයෙත් අහ ගන්න යන්නෙබොරු කියන්ඩ එපා මාමි . . .
The violin, also called a fiddle, is a string instrument, usually with four strings tuned in perfect fifths. It is the smallest, highest-pitched member of the violin family of string instruments, which also includes the viola, and the cello.
කියලයි විකිපීඩියා එකේ තියෙන්නේ . . .
මාමි පොර කියලා පෙන්නන්න තේරෙන්නෙ නැති සිංහලෙන් බොරු ගොඩක් කිවනවා මෙතන . . . අපි අහුවෙයි ඔ්වට . . .

හදවත වෙනුවට හොණ්ඩා ජුලෝන එන්ජින් ඇති උන්ට විකිපීඩියා සරණං ගච්ඡාමි තමා........බොරු කියන්ඩ එපා මාමි . . .