Kondaya Ganja ge Muhuna

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    12042683_408812289318482_7576338204893371466_n.png
     
    • Like
    Reactions: danlix

    lights

    Well-known member
  • Mar 14, 2011
    1,121
    100
    63
    විමල් වීරවංෂගේ මල්ලි කෙනෙක් වගේ.විමලෙට වගේම වනාචාරි මුහුනක් පොරටත් තියෙන්නේ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    සක්කිලි.. ඉපදෙන ආත්මයක් පාසා අහවල් එක කුණු වෙලා මැරියන්..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සේයා ඝාතනයේ නව සැකකරු ගැනත් සැකයක්

    සේයා සදෙව්මි දැරියට බරපතළ ලිංගික අතවරයක් කර එම දැරිය ඝාතනය කළ බව පැවසෙන කොණ්ඩයා නැමති පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඊයේ සිදුකර ඇතැයි වාර්ථා වේ.

    කෙසේ වෙතත් සේයා සම්බන්ධයෙන් කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂනයේදී අධිකරණ වෛද්‍යවරුන් නිගමනය කළ පරිදි මෙම පුද්ගලයාගේ ලිංගික අවයව වලට තුවාල සිදුවී නැතිවීම හේතුවෙන් මෙම පුද්ගලයාත් මෙම ඝාතනයට සම්බන්ධ ද නැති ද යන්න පිළිබඳ ගැටළුවක් පැනනැඟ ඇති බව වාර්තා වේ.

    මෙම පුද්ගලයා මේ සම්බන්ධයෙන් පාපොච්චාරනය කලත් ලංකාවේ නීතියට අනුව පාපොච්චාරනයක් උසාවියේ දී සාක්ෂියක් වශයෙන් වලංගු නොවීමත්, ලංකාවේ පොලීසිය පාපොච්චාරන ලබාගැනීමට සිදුකරන දැඩි තාඩන පීඩනත් නිසා ඒ සම්බන්ධයෙන් ඇති විශ්වාසය පිළිබඳවත් එහි ඇති වටිනාකම පිළිබඳවත් ගැටළු පවතී.

    මේ අතර මීගමුව රෝහලේදී ඊයේ පැවැති වෛද්‍ය පරීක්ෂණයේදී මෙම සැකකරු කිසිඳු මානසික ව්‍යාධියක් පීඩා නොවිඳින බවද හෙළි වී ඇතැයි වාර්තාවේ.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඕකට දස වද දෙන්ඩ ඕනි බන්...වල්ල තලන්ඩ ඕනි චක් චක් ගාලා...කොට්ටම්බ තලනව වගේ
    ඕකට හිරේ ගියත් අනිවා බැස්ටිය හම්බෙනවා
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සේයා ඝාතනයේ නව සැකකරු ගැනත් සැකයක්
    මටත් හිතුනා ඔයටික මොකද උගේ කට උත්තර එක්ක අම්මගේ කටඋත්තරත් පරස් පර විරොදි සින් එකක් තිබ්බා
    ඇත්තම වැරදි කාරයටද මෙහ් දඩුවම් කරන්න යන්නෙහ් කියලා සැකයක් තියෙනවා .....
     
    • Like
    Reactions: BlueBat

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    http://www.lankadeepa.lk/index.php/articles/350595
    පොලිසිය කිසිවකුගෙන් සමාව ගත යුතු නෑ‘

    manavahimikam vala vatina kama therenne mevage velavaladi thami
    UN ekata tiyenne lankavata case eka adinnai mekata
    17 podi ekava arrest karapu ekatath case eka adinna thiyenne
    kalakani police ballo ahinsaka un keedenek boruwata hire danava atida
    policiya mehema nam hamudava kohoma atida
    ape rata ape rata kiya kiya meva vahagena idala hariyanne na
    meva gana abyantara pariksanayak kerenneth na, me ahinsaka minissunta
    sadaranayak venneth na, itin jatiyantara madihati vimak ona venava mai
    nathnam apita venneth mekamai issarata
    tuk vitarak
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    මටත් හිතුනා ඔයටික මොකද උගේ කට උත්තර එක්ක අම්මගේ කටඋත්තරත් පරස් පර විරොදි සින් එකක් තිබ්බා
    ඇත්තම වැරදි කාරයටද මෙහ් දඩුවම් කරන්න යන්නෙහ් කියලා සැකයක් තියෙනවා .....

    :shocked::shocked:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මටත් හිතුනා ඔයටික මොකද උගේ කට උත්තර එක්ක අම්මගේ කටඋත්තරත් පරස් පර විරොදි සින් එකක් තිබ්බා
    ඇත්තම වැරදි කාරයටද මෙහ් දඩුවම් කරන්න යන්නෙහ් කියලා සැකයක් තියෙනවා .....

    kari police karayanta oni mokek hari maatu karanna. unta lesima ganja gahana konde vavapu kuli vada ho hari haman rassavak nathi ekek ekek allaganna. mama danne naha u ahinsakada nadda kiyala. eth bari welaavath mu ahinsaka nam sambandha naththm?? police kaarayanta oni unge varaddhdh vahaganna mokek hari set karanna kotakethnath ehema thamayi une. gahala gahalaa wardhdh piliganin naththm maranavaa kiyalaa baya karalaa ne gema denne anika media walinuth police kiyana dheya udinma pilgannava vage dhaana
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    http://www.lankadeepa.lk/index.php/articles/350595
    පොලිසිය කිසිවකුගෙන් සමාව ගත යුතු නෑ‘

    manavahimikam vala vatina kama therenne mevage velavaladi thami
    UN ekata tiyenne lankavata case eka adinnai mekata
    17 podi ekava arrest karapu ekatath case eka adinna thiyenne
    kalakani police ballo ahinsaka un keedenek boruwata hire danava atida
    policiya mehema nam hamudava kohoma atida
    ape rata ape rata kiya kiya meva vahagena idala hariyanne na
    meva gana abyantara pariksanayak kerenneth na, me ahinsaka minissunta
    sadaranayak venneth na, itin jatiyantara madihati vimak ona venava mai
    nathnam apita venneth mekamai issarata
    tuk vitarak

    ඔක තමයි මච්න් කියන්නෙ නිතියෙන් සාදාරායක් නැති අපෙ වගෙ රටවලට මානව හිමිකම් වල තියන වටිනාකම. සමහර පොන්නයන්ට එක තෙරෙන්නෙ උගෙ කාට හරි කෙලෞනාම තමයි. පොලිසියෙන් කොච්ච්ර බලුවැඩ කරනවද බන් මිනිසුන්ට.

    රටට ආදරෙයි රටට ආදරෙයි කියලා මෙකෙ මරෙන්න් හදන පොන්න්යෙක්ගෙ කාටහරි වෙන්න ඔනි බලන්න කොච්ච්ර රටට ආදරෙ ද කියලා. මහජනතාවට සෙවය නොකරන පොලිසියක් රටකට අවශය නැත.

    මිනිහෙක්ට අසාදරනයක් උනාම උන්ට රටෙ නිතියෙන් යුක්තිය ඉශ්ටවෙන්නෙ නැත්ත්ම් උන් ජාත්යන්තර නිතියෙන් හරි තමගෙ යුක්තිය හොයගන්න එකට අපිට වැර්ද්ද්ක් කියන්න බහෙ
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    සේයා ඝාතනයේ නව සැකකරු ගැනත් සැකයක්

    සේයා සදෙව්මි දැරියට බරපතළ ලිංගික අතවරයක් කර එම දැරිය ඝාතනය කළ බව පැවසෙන කොණ්ඩයා නැමති පුද්ගලයා සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයක් ඊයේ සිදුකර ඇතැයි වාර්ථා වේ.

    කෙසේ වෙතත් සේයා සම්බන්ධයෙන් කළ අධිකරණ වෛද්‍ය පරීක්ෂනයේදී අධිකරණ වෛද්‍යවරුන් නිගමනය කළ පරිදි මෙම පුද්ගලයාගේ ලිංගික අවයව වලට තුවාල සිදුවී නැතිවීම හේතුවෙන් මෙම පුද්ගලයාත් මෙම ඝාතනයට සම්බන්ධ ද නැති ද යන්න පිළිබඳ ගැටළුවක් පැනනැඟ ඇති බව වාර්තා වේ.

    මෙම පුද්ගලයා මේ සම්බන්ධයෙන් පාපොච්චාරනය කලත් ලංකාවේ නීතියට අනුව පාපොච්චාරනයක් උසාවියේ දී සාක්ෂියක් වශයෙන් වලංගු නොවීමත්, ලංකාවේ පොලීසිය පාපොච්චාරන ලබාගැනීමට සිදුකරන දැඩි තාඩන පීඩනත් නිසා ඒ සම්බන්ධයෙන් ඇති විශ්වාසය පිළිබඳවත් එහි ඇති වටිනාකම පිළිබඳවත් ගැටළු පවතී.

    මේ අතර මීගමුව රෝහලේදී ඊයේ පැවැති වෛද්‍ය පරීක්ෂණයේදී මෙම සැකකරු කිසිඳු මානසික ව්‍යාධියක් පීඩා නොවිඳින බවද හෙළි වී ඇතැයි වාර්තාවේ.
    :shocked:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,906
    20,078
    113
    Panadura

    :shocked::shocked::shocked:
    :confused::confused::confused: