ow aka mage nmei yaluwekge korean galaxy akak..anycall mata mathaka hetiyata hari..
මගේ එකත් Anycall තමයි බං, එළ බං මම බලන්නම්, තෑන්ක්ස් බං රිප්ලයි වලට

ow aka mage nmei yaluwekge korean galaxy akak..anycall mata mathaka hetiyata hari..

Samsung ගැන නම් දන්නේ නෑ.බොහො වෙලාවට Software Case එක්ක වෙන්නත් පුලුවන්.BUMP
adooo mn hithuwe mata witharai kiyala..mageth ohomai ban.
batry nam chater S2 eke
mage eka dan kadila machan motherbord eka giya..
1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
now running Android 5.1.1 smoothly...
)
)

උඹ තාමත් S2 එකද පාවිච්චි කරන්නේ? ඒක සුපිරියි ෆෝන් එක නම් ඒත් මට නම් ඔය අවුල විතරයි බං තියෙන්නේ තාම, ඒක මාර කරදරයක්, දුර ගමනක් වගේ යන්න ගියොත් පැය 2-3 කට වඩා පාවිච්චි කරන්න බෑ,
Cam එකත් හෙන අවුල්, Photos වල Colour Quality එක මදි, Glass එකත් බිඳිලා, Home Button එකත් වැඩ නැ
Power Button එකත් පිස්සු කෙලිනවා, Sony එකක් ගන්න හිතන් ඉන්නේ ඒත් සතේ අතේ නැ බන්... 
මගේ original එක බන්..1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
ඔය කේස් මොකුත් නැහැ.now running Android 5.1.1 smoothly...
(M eke beta th [for s2] lagadi out wenawa)
ඔයාගේ Korean එකක් ද ? මන් දන්නා කොරියන් පාවිච්චි
කරන අයට ඔය වගේ common issue තියෙනවා.
(heat issue, samsung fast charge issue, signal issue වගේ)
මේ රොම් එක දාලා බලන්න. (for anycall)
http://www.romjd.com/Rom/Detail/39317
මේ Newbee කියලා JB based rom එකක්.
උන් update එහෙමත් දෙනවා.. ට්‍රයි කරලා බලන්න.
china කාරයොන්ගේ රොම් එකක්. මන් යාලුවෙක්ට දාල දීලා තියෙනවා.
u නම් කිව්වා smooth ලු. කලින්ට වඩා stable ලු.. දාලම බලන්න.
Root කරලා නැත්නම් root කරලා.
recovery එකෙන් flash කරන්න තියෙන්නේ ඕක.
p.s
** Odin support නේද . phone එක detect කරනවද.
එහෙනම් CM rom එකක් වුනත් දාගන්න පුළුවන්.
** Stock Rom එක ආයේ ගහලා බලන්න.. (Odin වලින්)
** official JB update එකකුත් තියෙනවා. Kies වලින් දාගන්න පුළුවන්

Android 5.1 Custom Rom නේ? Slow නැද්ද බන්? මොකක්ද Rom එක?

(officially 4.1.2 in 2013)

දැන් අවුරුදු 3ක් විතර වෙනවා, දැන් මේක ඇති වෙලා බන්, දැන් ඉස්සර වගේ නෙමෙයි පට්ට Slow, Call එකක් ගන්න Dialpad එක එන්න හෙන වෙලාවක් යනවා, හදිස්සියට Call එකක් ගන්න ගියාමCam එකත් හෙන අවුල්, Photos වල Colour Quality එක මදි, Glass එකත් බිඳිලා, Home Button එකත් වැඩ නැ
Power Button එකත් පිස්සු කෙලිනවා, Sony එකක් ගන්න හිතන් ඉන්නේ ඒත් සතේ අතේ නැ බන්...
මම දැනට නම් Stock Firmware ඒකක් බං ගහල තියෙන්නේ, ඒක ඩවුන්ලෝඩ් කලේ Sammobile එකෙන් මතක විදියට නම්, 4.1.2 තමයි වර්ෂන් එක බං, Release වෙලා තියෙන්නේ 2013 අන්තිම වගේ, උඹ ගොඩක් S2 ගැන දන්නවා වගේ, උඹ හිතන්නේ මේක Software අවුලක් කියලද? අර Korean Firmware එක ගැහුවොත් ෆෝන් එකේ Language වෙනස් වෙයිද බං? මට මේකට හරියටම අදහසක් දෙන්න, Odin හැම එකකටම සපෝට් කරනවා බං, මම Custom Rom ගහන්න සාමාන්‍යයෙන් කැමති නෑ බං, මේක Hardware අවුලක් වෙන්න බැරිද බං? මට නම් හිතාගන්න බෑ

Not all. එකයි ඇහුවේ support ද කියලා.
support නම් අව්ලක්ම නැහැ. (මතක ඇතුව රොම් එක ගහනකොට latest
drivers දාලා, හොද usb sync කේබල් එකක් ගනින්. නැත්නම් Brick wei. soft
brick නම් හදන්න පුළුවන් මොනා හරි කරලා.
Hardbrick වුනොත් sorry තමයි most of the time)
ඉතින් Nandroid backup එකක් දාගනින්. රොම් එක ගහපන්..
එපා නම්, අවුල් වගේ නම් සෙට් වෙන්නේ නැත්නම් restore කරපන්..
උබ කියන එකත් ඇත්ත. Hardware අව්ලක් වෙන්නත් පුළුවන්. phone එක රත්වෙන එක කොහොමද මචන්.. cam එක ලග රත් වෙඅනවද වැඩිපුර.
පොඩ්ඩක් hardware පැත්ත චෙක් කරගන්න.. මන් ඒ පැත්ත ගැන නම් දන්නේ
නැහැ බන්,,
Sam එකෙන් ගනින් firmware. එක එල.
අර රොම් එක ගත්තම default එන්නේ language
එක නම් english නෙවෙයි.![]()
එත් මාරු කරාම හරි. English support.
මගේ original එක බන්..1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
ඔය කේස් මොකුත් නැහැ.now running Android 5.1.1 smoothly...
(M eke beta th [for s2] lagadi out wenawa)
ඔයාගේ Korean එකක් ද ? මන් දන්නා කොරියන් පාවිච්චි
කරන අයට ඔය වගේ common issue තියෙනවා.
(heat issue, samsung fast charge issue, signal issue වගේ)
මේ රොම් එක දාලා බලන්න. (for anycall)
http://www.romjd.com/Rom/Detail/39317
මේ Newbee කියලා JB based rom එකක්.
උන් update එහෙමත් දෙනවා.. ට්‍රයි කරලා බලන්න.
china කාරයොන්ගේ රොම් එකක්. මන් යාලුවෙක්ට දාල දීලා තියෙනවා.
u නම් කිව්වා smooth ලු. කලින්ට වඩා stable ලු.. දාලම බලන්න.
Root කරලා නැත්නම් root කරලා.
recovery එකෙන් flash කරන්න තියෙන්නේ ඕක.
p.s
** Odin support නේද . phone එක detect කරනවද.
එහෙනම් CM rom එකක් වුනත් දාගන්න පුළුවන්.
** Stock Rom එක ආයේ ගහලා බලන්න.. (Odin වලින්)
** official JB update එකකුත් තියෙනවා. Kies වලින් දාගන්න පුළුවන්
මොකක් වෙලාද බං Board එක ගියේ? මොකක්ද ඒකට හේතුව?
මේ ලෙඩේ ගොඩක් S2 වලට එනවා වගේ බං, හැබැයි සමහර ඒවගේ නම් ෂේප්, ඇත්තටම මේ ෆෝන් එකේ Battery and Power පැත්තෙන් අවුලක් තියෙනවා,

mageth S2 International eka machan...GT19100
mama root karala.eka eka rom dala baluwa..hodata wada kara..batry bahina cn eka thibba eth. rath wenawa..
dawasak wenada wenadata wada rath wenna aragena fn eka on une na..
Samsung logo eka lagata enwa..ita ehata mukuth wenne na..
mn passe odin walin software dana giya..e athara magadi mokak hari wela nwathuna..ita passe on unema na
passe mn shop ekaakata dunna un kiynawa motherbord eka short wala kiyala ..eka nisa motherbord eka pichchilalu.. than deka 3 kata dunna..ekamai kiyanne..