දැන් මම පාවිච්චි කරන්නෙ හච් ක්ලික් පැකේජ්. අන්ලොක් කරපු Tozed M60 රවුටරේකට හච් සිම් එක දාල පාවිච්චි කලා. ස්පීඩ් පට්ටම චොර නිසා පරණ ෆෝන් එකකට සිම් එක දාල හොට්ස්පොට් දාලා පාවිච්චි කලා ඊට පස්සේ. දැන් මේ මගුල ඇති වෙලා. පීක් වෙලාවට තමා ස්පීඩ් අඩු වෙන්නෙ. නැත්නම් සාමාන්යෙන් පාවිච්චියට ඇති.
උපරිම 5Mbps වගේ ස්පීඩ් එනවා ookla එකෙන් ටෙස්ට් කලාම.
හැබැයි ක්ලික් වලට මාසෙටම 2500/= ක් වගේ යන්නෙ අන්ලිමිටඩ්
හොඳම වැඩේ මොකක්ද මේ දෙකෙන්?
SLT ෆයිබර් ගන්න එක.
TP LINK TL-MR100 රවුටරයක් අරන් මේ සිම් එකම මේ පැකේජ්ම දාලා පාවිච්චි කරන එක.
මොකක්ද හොඳ?
ඒ රවුටරයක් අරගෙනත් ස්පීඩ් මෙහෙමම උනොත් වියදම් කරපු මුදලත් අපරාදෙ වෙනවා හබැයි.