Samsung Galaxy S2 Help

Bad Cop

Well-known member
  • Jun 9, 2014
    7,521
    902
    113
    ගම්පහ
    Samsung ගැන නම් දන්නේ නෑ.බොහො වෙලාවට Software Case එක්ක වෙන්නත් පුලුවන්.BUMP
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    adooo mn hithuwe mata witharai kiyala..mageth ohomai ban.
    batry nam chater S2 eke :(
    mage eka dan kadila machan motherbord eka giya..
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904

    මොකක් වෙලාද බං Board එක ගියේ? මොකක්ද ඒකට හේතුව?

    මේ ලෙඩේ ගොඩක් S2 වලට එනවා වගේ බං, හැබැයි සමහර ඒවගේ නම් ෂේප්, ඇත්තටම මේ ෆෝන් එකේ Battery and Power පැත්තෙන් අවුලක් තියෙනවා,
     
    මගේ original එක බන්..:cool: 1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
    ඔය කේස් මොකුත් නැහැ.:yes::yes: now running Android 5.1.1 smoothly...
    (M eke beta th [for s2] lagadi out wenawa ;))

    ඔයාගේ Korean එකක් ද ? මන් දන්නා කොරියන් පාවිච්චි
    කරන අයට ඔය වගේ common issue තියෙනවා.
    (heat issue, samsung fast charge issue, signal issue වගේ :sorry::sorry:)

    මේ රොම් එක දාලා බලන්න. (for anycall) :eek::eek:
    http://www.romjd.com/Rom/Detail/39317
    මේ Newbee කියලා JB based rom එකක්.
    උන් update එහෙමත් දෙනවා.. ට්‍රයි කරලා බලන්න.

    china කාරයොන්ගේ රොම් එකක්. මන් යාලුවෙක්ට දාල දීලා තියෙනවා. :cool:
    u නම් කිව්වා smooth ලු. කලින්ට වඩා stable ලු.. දාලම බලන්න.

    Root කරලා නැත්නම් root කරලා.
    recovery එකෙන් flash කරන්න තියෙන්නේ ඕක.

    p.s
    ** Odin support නේද . phone එක detect කරනවද.
    එහෙනම් CM rom එකක් වුනත් දාගන්න පුළුවන්.
    ** Stock Rom එක ආයේ ගහලා බලන්න.. (Odin වලින්)
    ** official JB update එකකුත් තියෙනවා. Kies වලින් දාගන්න පුළුවන්
    ;););)

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    උඹ තාමත් S2 එකද පාවිච්චි කරන්නේ? ඒක සුපිරියි ෆෝන් එක නම් ඒත් මට නම් ඔය අවුල විතරයි බං තියෙන්නේ තාම, ඒක මාර කරදරයක්, දුර ගමනක් වගේ යන්න ගියොත් පැය 2-3 කට වඩා පාවිච්චි කරන්න බෑ,

    දැන් අවුරුදු 3ක් විතර වෙනවා, දැන් මේක ඇති වෙලා බන්, දැන් ඉස්සර වගේ නෙමෙයි පට්ට Slow, Call එකක් ගන්න Dialpad එක එන්න හෙන වෙලාවක් යනවා, හදිස්සියට Call එකක් ගන්න ගියාම :growl: Cam එකත් හෙන අවුල්, Photos වල Colour Quality එක මදි, Glass එකත් බිඳිලා, Home Button එකත් වැඩ නැ :no: Power Button එකත් පිස්සු කෙලිනවා, Sony එකක් ගන්න හිතන් ඉන්නේ ඒත් සතේ අතේ නැ බන්... :(

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මගේ original එක බන්..:cool: 1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
    ඔය කේස් මොකුත් නැහැ.:yes::yes: now running Android 5.1.1 smoothly...
    (M eke beta th [for s2] lagadi out wenawa ;))

    ඔයාගේ Korean එකක් ද ? මන් දන්නා කොරියන් පාවිච්චි
    කරන අයට ඔය වගේ common issue තියෙනවා.
    (heat issue, samsung fast charge issue, signal issue වගේ :sorry::sorry:)

    මේ රොම් එක දාලා බලන්න. (for anycall) :eek::eek:
    http://www.romjd.com/Rom/Detail/39317
    මේ Newbee කියලා JB based rom එකක්.
    උන් update එහෙමත් දෙනවා.. ට්‍රයි කරලා බලන්න.

    china කාරයොන්ගේ රොම් එකක්. මන් යාලුවෙක්ට දාල දීලා තියෙනවා. :cool:
    u නම් කිව්වා smooth ලු. කලින්ට වඩා stable ලු.. දාලම බලන්න.

    Root කරලා නැත්නම් root කරලා.
    recovery එකෙන් flash කරන්න තියෙන්නේ ඕක.

    p.s
    ** Odin support නේද . phone එක detect කරනවද.
    එහෙනම් CM rom එකක් වුනත් දාගන්න පුළුවන්.
    ** Stock Rom එක ආයේ ගහලා බලන්න.. (Odin වලින්)
    ** official JB update එකකුත් තියෙනවා. Kies වලින් දාගන්න පුළුවන්
    ;););)

    Android 5.1 Custom Rom නේ? Slow නැද්ද බන්? මොකක්ද Rom එක?
     
    මම දැනට නම් Stock Firmware ඒකක් බං ගහල තියෙන්නේ, ඒක ඩවුන්ලෝඩ් කලේ Sammobile එකෙන් මතක විදියට නම්, 4.1.2 තමයි වර්ෂන් එක බං, Release වෙලා තියෙන්නේ 2013 අන්තිම වගේ, උඹ ගොඩක් S2 ගැන දන්නවා වගේ, උඹ හිතන්නේ මේක Software අවුලක් කියලද? අර Korean Firmware එක ගැහුවොත් ෆෝන් එකේ Language වෙනස් වෙයිද බං? මට මේකට හරියටම අදහසක් දෙන්න, Odin හැම එකකටම සපෝට් කරනවා බං, මම Custom Rom ගහන්න සාමාන්‍යයෙන් කැමති නෑ බං, මේක Hardware අවුලක් වෙන්න බැරිද බං? මට නම් හිතාගන්න බෑ
     
    අදට රෙප් දීල ඉවරයි බං, ලැබුණ ගමන් සළකන්නම්,
     
    Android 5.1 Custom Rom නේ? Slow නැද්ද බන්? මොකක්ද Rom එක?
    ow custom. දැන් update එන්නේ නැහැනේ. :no::no:
    අන්තිමට ආවේ JB එකක්. :growl: (officially 4.1.2 in 2013)
    මන් RR,omni try කරා. මට සෙට් වුනේ නැහැ. :eek::eek:
    Pacman හොදයි. දැන් මේක CM එකක් බන්..
    CM 5.1 දාලා. nighty 5.1.1 එකට upgrade කරා.
    පොඩි පොඩි tweaks ටිකකුත් කරා ;)
    අපෝ ස්ලෝව් නැහැ බන්.. :yes:

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    දැන් අවුරුදු 3ක් විතර වෙනවා, දැන් මේක ඇති වෙලා බන්, දැන් ඉස්සර වගේ නෙමෙයි පට්ට Slow, Call එකක් ගන්න Dialpad එක එන්න හෙන වෙලාවක් යනවා, හදිස්සියට Call එකක් ගන්න ගියාම :growl: Cam එකත් හෙන අවුල්, Photos වල Colour Quality එක මදි, Glass එකත් බිඳිලා, Home Button එකත් වැඩ නැ :no: Power Button එකත් පිස්සු කෙලිනවා, Sony එකක් ගන්න හිතන් ඉන්නේ ඒත් සතේ අතේ නැ බන්... :(

    මගෙත් ඒ වගේ කාලයක් වෙනවා බං, ඒත් කිසිම අවුලක් නෑ ඔය බැට්රි කේස් එක විතරයි ඒකත් ඉස්සර ඉඳන්ම තියෙනවා, ළඟදි ආපු එකක් නෙමෙයි බං, මට හිතාගන්න බෑ මේක Hardware කේස් එකක්ද Software කේස් එකක්ද කියලා
     
    මම දැනට නම් Stock Firmware ඒකක් බං ගහල තියෙන්නේ, ඒක ඩවුන්ලෝඩ් කලේ Sammobile එකෙන් මතක විදියට නම්, 4.1.2 තමයි වර්ෂන් එක බං, Release වෙලා තියෙන්නේ 2013 අන්තිම වගේ, උඹ ගොඩක් S2 ගැන දන්නවා වගේ, උඹ හිතන්නේ මේක Software අවුලක් කියලද? අර Korean Firmware එක ගැහුවොත් ෆෝන් එකේ Language වෙනස් වෙයිද බං? මට මේකට හරියටම අදහසක් දෙන්න, Odin හැම එකකටම සපෝට් කරනවා බං, මම Custom Rom ගහන්න සාමාන්‍යයෙන් කැමති නෑ බං, මේක Hardware අවුලක් වෙන්න බැරිද බං? මට නම් හිතාගන්න බෑ
    Not all. එකයි ඇහුවේ support ද කියලා.;)
    support නම් අව්ලක්ම නැහැ. (මතක ඇතුව රොම් එක ගහනකොට latest
    drivers දාලා, හොද usb sync කේබල් එකක් ගනින්. නැත්නම් Brick wei. soft
    brick නම් හදන්න පුළුවන් මොනා හරි කරලා.
    Hardbrick වුනොත් sorry තමයි most of the time)

    ඉතින් Nandroid backup එකක් දාගනින්. රොම් එක ගහපන්..
    එපා නම්, අවුල් වගේ නම් සෙට් වෙන්නේ නැත්නම් restore කරපන්..

    උබ කියන එකත් ඇත්ත. Hardware අව්ලක් වෙන්නත් පුළුවන්. phone එක රත්වෙන එක කොහොමද මචන්.. cam එක ලග රත් වෙඅනවද වැඩිපුර.
    පොඩ්ඩක් hardware පැත්ත චෙක් කරගන්න.. මන් ඒ පැත්ත ගැන නම් දන්නේ
    නැහැ බන්,, :(:(

    Sam එකෙන් ගනින් firmware. එක එල.
    අර රොම් එක ගත්තම default එන්නේ language
    එක නම් english නෙවෙයි.:sorry: :sorry:
    එත් මාරු කරාම හරි. English support.

    මම මෙච්චර කල් පාවිච්චි කරල අත්දැකීම් වලින් දන්න දෙයක් තියෙනවා බං, ෆෝන් එක සිග්නල් අඩු 3G Coverage එකක ඉඳගෙන Data On කළොත් අම්බානෙකට රත් වෙනවා, හරියටම ඔය කැමර් එක තියෙන තැනින් තමයි, තර බර වැඩක් කළත් එතැන ගොඩක් රත් වෙනවා, ඒකට මොකක්ද බං හේතුව? ඔය Power IC කචල් එකක්ද බං? උඹ හිතන්නේ මේක හදන්න කීයක් වගේ යයිද?
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    මගේ original එක බන්..:cool: 1-2 years වගේ තමයි මාත් පාවිච්චි කරන්නේ..
    ඔය කේස් මොකුත් නැහැ.:yes::yes: now running Android 5.1.1 smoothly...
    (M eke beta th [for s2] lagadi out wenawa ;))

    ඔයාගේ Korean එකක් ද ? මන් දන්නා කොරියන් පාවිච්චි
    කරන අයට ඔය වගේ common issue තියෙනවා.
    (heat issue, samsung fast charge issue, signal issue වගේ :sorry::sorry:)

    මේ රොම් එක දාලා බලන්න. (for anycall) :eek::eek:
    http://www.romjd.com/Rom/Detail/39317
    මේ Newbee කියලා JB based rom එකක්.
    උන් update එහෙමත් දෙනවා.. ට්‍රයි කරලා බලන්න.

    china කාරයොන්ගේ රොම් එකක්. මන් යාලුවෙක්ට දාල දීලා තියෙනවා. :cool:
    u නම් කිව්වා smooth ලු. කලින්ට වඩා stable ලු.. දාලම බලන්න.

    Root කරලා නැත්නම් root කරලා.
    recovery එකෙන් flash කරන්න තියෙන්නේ ඕක.

    p.s
    ** Odin support නේද . phone එක detect කරනවද.
    එහෙනම් CM rom එකක් වුනත් දාගන්න පුළුවන්.
    ** Stock Rom එක ආයේ ගහලා බලන්න.. (Odin වලින්)
    ** official JB update එකකුත් තියෙනවා. Kies වලින් දාගන්න පුළුවන්
    ;););)

    මොකක් වෙලාද බං Board එක ගියේ? මොකක්ද ඒකට හේතුව?

    මේ ලෙඩේ ගොඩක් S2 වලට එනවා වගේ බං, හැබැයි සමහර ඒවගේ නම් ෂේප්, ඇත්තටම මේ ෆෝන් එකේ Battery and Power පැත්තෙන් අවුලක් තියෙනවා,

    mageth S2 International eka machan...GT19100
    mama root karala.eka eka rom dala baluwa..hodata wada kara..batry bahina cn eka thibba eth. rath wenawa..
    dawasak wenada wenadata wada rath wenna aragena fn eka on une na..
    Samsung logo eka lagata enwa..ita ehata mukuth wenne na..
    mn passe odin walin software dana giya..e athara magadi mokak hari wela nwathuna..ita passe on unema na :no:

    passe mn shop ekaakata dunna un kiynawa motherbord eka short wala kiyala ..eka nisa motherbord eka pichchilalu.. than deka 3 kata dunna..ekamai kiyanne..

    Dineth1990

    Well-known member
  • Apr 30, 2014
    756
    249
    63

    මේක Samsung s2 3 පාවිච්ච් කරන ගොඩක් අයට තියෙන ගැටලුවක්.. හොදම විසදුම custom ROM 1ක් reinstall කරන එක.
     
    Last edited:
    • Like
    Reactions: sithija.h
    mageth S2 International eka machan...GT19100
    mama root karala.eka eka rom dala baluwa..hodata wada kara..batry bahina cn eka thibba eth. rath wenawa..
    dawasak wenada wenadata wada rath wenna aragena fn eka on une na..
    Samsung logo eka lagata enwa..ita ehata mukuth wenne na..
    mn passe odin walin software dana giya..e athara magadi mokak hari wela nwathuna..ita passe on unema na :no:

    passe mn shop ekaakata dunna un kiynawa motherbord eka short wala kiyala ..eka nisa motherbord eka pichchilalu.. than deka 3 kata dunna..ekamai kiyanne..

    stuck at samsung logo, boot loop to recivery කියන්නේ softbrick මචන්.. ඒක හරියට හදාගත්තේ නැත්නම් Hardbrick වෙනවා. (ඔයා ආයේ odin දැම්මම ඒක තමයි වෙලා තියෙන්නේ)