Appatasiri meka sirama wunoth mehe ewun godak iwarai Leasing dala gaththa ewunta nan hodai
එහෙම ලීසිං දාපු අයට කොහොමද බන් හොඳ වෙන්නේ? වාහනේ ආණ්ඩුවෙන් ගනියි..සල්ලි ලීසිං කම්පනියට නිකන් ගෙවපන්කෝ


Appatasiri meka sirama wunoth mehe ewun godak iwarai Leasing dala gaththa ewunta nan hodai


අනීවා..
මුන් මෙහෙම්මම යකා නැටුවොත්නම් ඉතින් බම්බුගහගනිය කියලා යනවා බන් යන්න වෙන කොහේහරි.![]()




ඕක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි මචන්... ෆුල් ෆේස් වල අනිත් එක වෙන්නේ ඕවා මෙහේ දාන්න ගියොත්...
අපේ රටේ බහුතරයක් Performance කාර් පිස්සෝ පදින්නේ මොනාද?
1990-2000 අතරේ නිෂ්පාදනය කරපු STI, Evo, Starlet, Integra (Swapped), Civic (Swapped), Primera P11 (SR20DE) වගේ ඒවා නේ.. ඕවාගෙන් බහුතරය 18, 19, 300, 301, 302 අංක වලට ලියාපදිංචි කරපුව... මේවා පාවිච්චි කරන උන් මේවා පාරෙන් අයින් කරලා දාන්න කැමති වෙයිද???
අපේ රටේ බහුතරයක් Off Road පිස්සෝ පදින්නේ මොනාද?
32,64,65 අංක ආපු Defender, Land Cruiser, Pajero, Patrol වගේ ඒවා... ඒවා අයින් කරන්න කැමති වෙයිද???
අපේ රටේ Fuel Efficiency, Reliability, Safety බලන, බ්‍රෑන්ඩ් නිව් කියල එන හුචක්කු නොපදින 2.5 Mil වලින් පහල වාහන ගන්න උන් වැඩිපුර පදින්නේ මොනාද?
1990-2000 අතරේ නිෂ්පධනය කරපු B14,B15,AE100,323, EG8, EK3, වගේ ඒවා... උන් ඒවා අයින් කරන්න කැමති වෙයිද???
ටැක්ස් අඩු කරා කියමු... ලක්ෂ 12ට යන කාර් එක 5ට බැස්සා කියමු... Brand New Alto එක 10 Lakhs කියමු... මන් අහන්නේ කව්ද අර උඩ ඉන්න සෙට් එකෙන් ඇල්ටෝ එකට යන්නේ???
කවුරුත් නෑ..
අනික එහෙම වාහන අයින් කරනවා නම් පරණ CTB ඇතුළු සියලු රජයේ දෙපාර්තමේන්තු වල තියෙන පරණ වාහනත් අයින් කරන්න ඕනි... එහෙම නැතුව මහජනයා මත පමණක් සම්පූර්ණ බර දාන්නේ කොහොමද??
වාහන ගැන මොලේ හසරක් නොදන්නා, මාකට් එකේ අවශ්‍යතාවය දන්නේ නැති හිපටුවෝ තමා ඉහල පුටුවල ඉන්නේ...නොමිලේ වාහනයක් ලැබෙනවා, පෙට්‍රල් ටික ඩීසල් ටික ලැබෙනවා නේ... උන්ට අනිත් උන්ට හෙන ගැහුවත් කමක් නෑ..
එමිෂන් ටෙස්ට් එකට අදාළ රටේ මහජනයාට විතරයි... රටේ ආණ්ඩුවට, දෙපාර්තමේන්තුවලට රටේ නීතිය මගින් වරප්‍රසාද දීල තියෙනවා හිතේ හැටියට පරිසර දුෂණය කරන්න..
මේක හෙන අමුතු රටක් බන්.. අපි හැමෝටම හෙන ආඩම්බරෙන් කියන්න පුළුවන් ලෝකේ කොහෙවත් මෙහෙම රටක් ආයේ නෑ කියලා...
සාක්ෂරතාවය අතින් අපිට වඩා පහලින් ඉන්න ඉන්දියාවත් මීට වඩා හොඳයි බන්...
උන් Euro 4 Standard එක උන්ට ගැලපෙන විදියට පොඩ්ඩක් වෙනස් කරලා Bharat stage IV කියල වෙනම Standard එකක් හදා ගත්තා... Maruti කොම්පැනියට වැඩිම ආදායමක් හම්බුනු Maruti 800 එක නවත්තන්න උනා එකෙන්.. එහෙමයි කියලා උන් කොම්පැනියට විශේෂ වරප්‍රසාද දුන්නද???? නෑනේ...
Trucks and Buses වලට ගෙඩිය පිටින් Euro 4 දාලා තියෙන්නේ...
වැඩක් නෑ බන්...
මේවා කතා කරාම අපි දේශද්‍රෝහියෝ වෙනවා...
අපි යනෝ...
එහෙම ලීසිං දාපු අයට කොහොමද බන් හොඳ වෙන්නේ? වාහනේ ආණ්ඩුවෙන් ගනියි..සල්ලි ලීසිං කම්පනියට නිකන් ගෙවපන්කෝ![]()

They should introduce something like MOT in the UK. If the vehicle pass the MOT then it can run for another year. We have to renew MOT certificate every year. There are even 30 years old cars on the UK roads.





They should introduce something like MOT in the UK. If the vehicle pass the MOT then it can run for another year. We have to renew MOT certificate every year. There are even 30 years old cars on the UK roads.
Wahaneth nethuwa leasing gewanne kawuda ban? Leasing ekata karanna thienne nadu dana eka. Umba hithanawada oya leasing karala gaththu okkotama nadu danna puluwan kiyala?
Ehema nadu demmath usawi gihin kiyanna puluwan vehicle eken business ekak kara den vehicle eka nethi nisa jeewath wennawath kramayak na kiyala![]()

Meka thamai hodama kramaya. Hebei ethakota oya parana car/van wala ganan bahi
අනිවා බන්, මම දැකල තියෙනවා වැඩට යනකොට හද්ද පරණ වාහන වල මිනිස්සු යනවා. හැබැයි ඉතින් MOT එක පාස් වෙන්න ඕනා. එකේදී ඔක්කොම check කරලා බලලා කියනවා vehicle එක පාරට දාන්න සුදුසුද නැද්ද කියල. මේවගේ System එකක් ගේන්නේ නැතුව නිකන් හරක් වගේ හොඳ condition
පරණ වාහන අහක් කරලා හරි යන්නේ නෑ. කොහෙද ඉතින් රට වැඩි හරියක් පාර්ලිමේන්තු යවන්නේ බුරු පැටව්වනේ.



උඹ වගේ මිහරකෙක්, මෝඩ මුසලයෙක්!Patta idea ....... denwath ikmanata meka awoth hodai...