Best web browser

0775930052

Member
Dec 21, 2012
213
7
0
Mata daganna hoda web browser ekak thoraganna one mcnnla


Ko balanna thama thaman pavichchi karana web browser eka mokakda kiyala methana damuda balanna......


browsers-main.png


Thamange web browser eke hoda narahath dammath aulak na hode :):)
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තම තමන්ගෙ රුචිකත්වය හා කරන වැඩ අනුව තමයි ඒකනම් තීරණය කරන්න වෙන්නෙ.

    එක එක වෙබ් බ්‍රවුසර්වලත් වර්ෂන් අනුවත් වෙනස්කම් හා හොඳ නොහොඳ තියෙනව.

    වින්ඩෝස් පාවිච්චි කරනවනම් Internet Explorer අන්තර්ගතව ම එන නිසා ඉතින් Mozilla Firefox හෝ Google Chrome පාවිච්චි කරන්න පුළුවන්.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට කියපල්ලකෝ .. flash site එකක් ඕපන් එකේ තියෙනකොට cpu usage එක වැඩි වෙන්නේ නැති browser එකක් .. :dull: එපා වෙලා ඉන්නේ බොලව් :(

    ඒකෙ අවුල ගොඩක් වෙලාවට Flash Plugin එකේ. අලුත් ම ෆෑල්ෂ් වර්ෂන් එක දාගන්න.