මෙච්චර කල් පාවිච්චි කලේ මොකක්ද..? නැත්තං මෑතකද ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තෙ..?
ෆයර්ෆොක්ස් දාගනිං.. ඒක එල.. වගකීමෙන් කියන්නෙ..
mechcharakal use kare chorme eka bn.
මෙච්චර කල් පාවිච්චි කලේ මොකක්ද..? නැත්තං මෑතකද ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න ගත්තෙ..?
ෆයර්ෆොක්ස් දාගනිං.. ඒක එල.. වගකීමෙන් කියන්නෙ..
IE eka use karala balapan machan dan.supiri.mama use karanne IE.okkoma tiyeddi![]()
ඔව් ඒක ස්පීඩ් එහෙම තියෙනවා.. ඒත් ෆයර්ෆොක්ස් ඇරෙන්න මට වෙන එව්වා සෙට් වෙන්නෑ බං.. ක්රෝම්, ඔපෙරා නම් එපාම වෙනවා.. ෆෝරම් සයිට් වලට නම් හරියන්නෙම නෑ.. කොමෙන්ට් කරන්න තියෙන්නෙ එපා වෙන විදියට..
mechcharakal use kare chorme eka bn.

aniwa math use karanne Firefox.
masayak withara wenawa IE use karanna aran.uparimay.
eth still borring.but works![]()
![]()
IE thama fast ma open wenne, OS eke inbuilt.
Aluth Edge eka ehema patta fast

ඔව් ඒක ස්පීඩ් එහෙම තියෙනවා.. ඒත් ෆයර්ෆොක්ස් ඇරෙන්න මට වෙන එව්වා සෙට් වෙන්නෑ බං.. ක්රෝම්, ඔපෙරා නම් එපාම වෙනවා.. ෆෝරම් සයිට් වලට නම් හරියන්නෙම නෑ.. කොමෙන්ට් කරන්න තියෙන්නෙ එපා වෙන විදියට..

අලුත්ම එක දැම්ම ..
කලින් windows 7 එකේ cpu usage වැඩි උනාට පාවිච්චි කරන්න බැරි තරම් වැඩි උනේ නෑ
පෙරේද windows 10 දාගත්තට පස්සේ තමා මේමොන මගුලක් වත් කරගන්න බෑ හිර වෙනවා.
task manager ගිහින් බලද්දී flash player තමා වැඩිම usage![]()
ගොඩක් තැන්කිව් වේවා ... 